- Monday
- December 23rd, 2024
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද වරදකරුවෙකු කරමින් කොළඹ මහාධිකරණය මගින් අද දිනයේදී ලබාදී ඇති නඩු තීන්දුව අංශ කිහිපයකටම අදාළව සලකා බැලීමේදී ඉතා තීරණාත්මක මෙන්ම ඉතිහාසගත නඩු තීන්දුවක් ලෙසට ද සැලකිය හැකිය. හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන...
රෝග නිවාරණය සහ චිකිත්සකක්රම අතර අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රායෝගිකව ක්‍රියාකළ අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. තිස්ස හිමියන් අධික ලෙස ගිලන්වූයේ මහලු බවද එකට මිශ්‍ර වීමෙනි. ලෙඩ යහනේදීම ශරීරයේ සැදුනු සැරව ගෙඩි නිසා අධික ලෙස පිළිකුල් ශරීරයකින් හොබනේ විය. zපූතිගත්ත...
ආදේශ නිවෙස් දෙකක් උතුරු පළාතේ ඉදිකර ඇත. කෝපායි සහ තෙල්ලිප්පලෛ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මෙම නිවෙස් දෙක ඉදිකර තිබේ. මෙකී නිවෙස් ඇතුළත පවතින අධික උණුසුම දරාගත නොහැකි බවත් ස්පොන්ඡ් වැනි කොටසක් බිත්ති අතර පවතින බවත් කුඩා සතුන් එමගින් නිවෙස තුළට පැමිණීමේ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයෙකු ජනතාව වෙනුවෙන් සිදුනොකළ ආකාරයේ අතිදැවැන්ත ඓතිහාසික ව්‍යාපෘතියක් අරඹා ඇත. ඒ යටතේ මහවැලි කලාප තුළ ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට...
සැබෑ රෝගීන් නොමැතිව ආකෘති (ඩමීස්) වලින් සායනික පුහුණුවක් ලබා වෛද්‍යවරයෙක් වූ අයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබත් කැමැතිනම් සයිටම් හොර උපාධි කඩය පවත්වාගෙන යන්න එකඟ වන්න යෑයි රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආසිරි කරුණානායක වෛද්‍ය ශිෂ්‍යයා පැවැසීය. ආසිරි කරුණානායක...
හම්බන්තොට ගොඩවාය ප්‍රදේශයේ වරායක් තිබූ බව ඓතිහාසික "ගොඩවාය සෙල්ලිපියෙන්” සනාතවේ. එය ජාත්‍යන්තර වරායකි. රේගු බදු අයකර තිබෙන්නේ එ් නිසාය. එම බද්දෙන් කොටසක් අසල විහාරස්ථානයක නඩත්තුව සඳහා යොදන මෙන් එදා රාජ ආඥාවක් නිකුත් කර තිබුණි. මේ නිසා හම්බන්තොට ප්‍රදේශය ඓතිහාසිකවම වරායකට...
දස වසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීම පාලන සමය තුළ එහි රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් තම බලය යොදාගනිමින් මාධ්‍යයෙන් වසන් කොට අප මාතෲ භූමියෙන් සින්නක්කරව විකුණා දමන ලද ඉඩම් සහ සම්පත් ප්‍රමාණය මේ වන හෙළිදරව් වෙමින් පවතී....
මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ...
මහා දේශප්‍රේමියෙකු සහ වීරයෙකු ලෙස පෙනීසිටින හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම පාලන කාලය තුළ අප මාතෲ භූමියේ ඉඩම් සින්නක්කර ඔප්පු මඟින් චීනය ඇතුළු විවිධ රටවල සමාගම්වලට විකුණූ බව ප්‍රසිද්ධ රහසකි. එලෙස මහින්ද රාජපක්ෂ විසින් තම අත්සනින්ම විකුණන...
Loading posts...
All posts loaded
No more posts