- Tuesday
- July 8th, 2025

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය...

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ. මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්...

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩාගත රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම...

ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික...

මහ බැංකු බැඳුම්කර කොල්ලය මඟින් රු.මිලියන 11,145 කට අධික මහජන මුදලක් හොරා කෑ බවට හෙළිවුණු ඇලෝසියස්ගේ මත්පැන් ස්කාගාරය රජයට අදාළ බදු නොගෙවමින් තවත් රුපියල් කෝටි 42 ක පොල්ලක් තබා ඇතැයි අනාවරණය වේ. අර්ජුන් ඇලෝසියස්ට අයත් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂසරීස් සමාගම් ජාලයේ...

ඇය ඉගෙනුම ලබන්නේ නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලකය. එම විදුහලේ ශිෂ්‍ය නායිකාවක් මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්‌ඩායමේද ඇය සාමාජිකාවකි. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්වූ ඇය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටී. මෙතැන් සිට අයෝමි යන අන්වර්ථ නාමයෙන් ඇයව අපි හඳුන්වන්නෙමු....

බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම අසහ්‍ය ප්‍රකාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවේ. තොරතුරු අයිතිය තහවුරු කිරීමකි! මැයෙන් කැෆේහි වත්මන් විධායක අධ්‍යක්ෂ, දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක කීර්ති තෙන්නකෝන් විසින් කරනලද කරුණු පැහැදිලිකිරීමක් අප වෙත ලැබී තිබේ. එය මෙසේ සම්පූර්ණයෙන්ම පළ කරමු....

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වන අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති නිසා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග වල සඳහන් වේ. බැඳුම්කර...

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මහ බැංකු කොල්ලය ලෙස වාර්තා වන 2015-2016 මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා නම ගලවා ගැනීම සඳහා මේ වන සිට විවිධ උත්සහයන් දරමින් සිටින බවට වාර්තාවේ. පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ...

All posts loaded
No more posts