- Thursday
- December 26th, 2024
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස් මහතා වෙනුවෙන්...
පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි. සැකකරු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස්...
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාගෙන් ඊයේ (08දා) දිනයේ ද උදේ සිට සවස් වනතුරු ජනාධිපති බැඳුම්කර කොමිසමට අනුයුක්‌ත රහස් පොලිස් නිලධාරීහු ප්‍රකාශ සටහන් කර ගත්හ. ඇලෝෂියස් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පෙරේදා (07දා) සිට ආරම්භ වූ අතර ඔහු...
සිල් රෙද්දට මුවා වී රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ සහචරයින් දෙපලක් අද නීතිය ඉදිරියේ වරදකරුවෝ බවට ඒකමතිකව තීරණය විය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති...
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ...
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද(06) කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර...
මූල්‍ය අපරාධ කොට්ඨාසයට පසුගිය සමයේ ලැබුණු රුපියල් කෝටි ගණනින් සිදුවී ඇතැයි කියන විවිධ වූ මූල්‍ය අපරාධවලට අදාළව සිදුකෙරුණු පරීක්ෂණ වාර්තා 97ක් නීතිමය උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා බොහෝ කාලයකට පසු නීතිපති දෙපාර්තමේන්තුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන්...
වැලිකඩ අපරාධකරුවන් අල්ලන්නේ නැති ආණ්ඩුව සාක්ෂිකරුවන් මරා දමනතෙක් බලා සිටින බව වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරු සුදේෂ් නන්දිමාල් මහතා පවසයි. අද(05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “වැලිකඩ බන්ධනාගාර...
කුප්‍රකට පර්පෙචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ දුරකථන ඇමතුම් දත්ත මැකීම සහ එසේ මකන ලද දත්ත කොමිසමට ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති බවත් මේවා අපරාධමය වැරදි යටතේ ගැනෙන කරුණු බැවින් මේ තත්ත්වයන් යටතේ තමාට තවදුරටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් මේ...
Loading posts...
All posts loaded
No more posts