මෝදි ඉන්දියාව විජයග්‍රහණය කරයි
ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකරගෙන තිබේ. ඉන්දීය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ආසන 347 ක් හිමි වෙද්දී කොංග‍්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 90 ක් පමණි. මෙම ජයග‍්‍රහණය මගින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ජනප‍්‍රිය භාවය නැවත වරක් තහවුරු වී ඇත. භාරතීය ජනතා පක්ෂයට 2014 දී ලැබූ ජයග‍්‍රහණයට වඩා විශිෂ්ට ජයග‍්‍රහණයක් මෙවර හිමි වී ඇත. ඉන්දියාව පුරාම …
Continue Reading
නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන 2කට වෙඩි තබා 49ක් ඝාතනය කරයි; තවත් 20කට බරපතළයි (වීඩියෝ)
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි. වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි. නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා …
Continue Reading
හැකර් ප්‍රහාරයකින් ලොව පුරා ATM යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙයි
ලෝකය පුරා බැංකුවල ක්‍රියාත්මක ඒ.ටී.එම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට ලොව සියලු ප්‍රදේශයකම බැංකු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය මඟින් අනාවරණය කරගන්නා ලද කරුණු අනුව ලොව පුරා බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කරන ලද අනතුරු ඇඟවීමක් මත එලෙස ඒ.ටී.ම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තිබේ. එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය අනතුරු අඟවා දිනක් යන්නට පෙර …
Continue Reading
රතන හිමිට ජාත්‍යන්තර ජයක්! ග්ලයිෆොසෙට් පිළිකා කාරකයක් බවට අමෙරිකානු අධිකරණයකින් තින්දුවක් (Video)
ග්ලයිෆොසෙට් අඩංගු වල් නාශක පිළිකා සඳහා හේතු වී ඇති බවට කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාවක් තීන්දු කර ඇත. ග්ලයිෆොසෙට් පිළිකා සඳහා හේතු වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධව පළමු නඩු විභාගය මෙය වීම විශේෂත්වයක් වේ. ග්ලයිෆොසෙට් අඩංගු වල් නාශක සිය පිළිකා රෝගයට හේතු වූ බව පවසන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 289ක වන්දි මුදලක් ප්‍රදානය කරන ලෙස අමෙරිකානු අධිකරණයක් එරට කෘෂි රසායන සමාගමට …
Continue Reading
ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක
ස්නායුවලට හානිකර රසායනික භාවිත කරන බවට රුසියාවට එල්ලවූ චෝදනා පදනම් කරගනිමින් ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක පැනවූ බව ඇමරිකානු බලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ මස 22 වනදා සිට රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර අැත්තේ ඉදිරි මාස 03 න් පසු මෙම සම්බාධක තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන …
Continue Reading
ටජ්මහල් රැකගැනීමට විදේශ රටක උපදෙස් ලබාගන්න- ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට කියයි
-
RSL
-
July 13, 2018
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල උදාසීන ක්‍රියාකලාපය හේතුවෙන් එම ස්මාරකය දැඩි ලෙස පරිහානියට ලක් ව ඇති බවයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස විවේචනය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් විභාග කරමිනි. මේ අතර මෙම වසරේ මැයි මාසයේදී අධිකරණය රජයට උපදෙස්දී තිබුණේ, කිරිගරුඬ ව්‍යූහයට …
Continue Reading
ලොවක් වෙනස් කළ හැරවුම් ලක්ෂයක්
-
RSL
-
June 13, 2018
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
ලෝක සාමය පතන ලොව පුරා ජනතාවට සැනසුමක් ලබා දෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව ඊයේ (12) සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ පිහිටි කැපෙල්ලා සුඛෝපභෝගී නිකේතනයේදී සිදුවිය. මෙහිදී දෙරටේ නායකයෝ අතට අත දෙමින් එකිනෙකා පිළිගත්හ. මෙය ඉතාම සුවිශේෂීයි. උතුරු කොරියානු නායකයා හමු වීම ගෞරවයක්” ට්‍රම්ප් කීය. මෙහි පැමිණීම පහසු වුණේ නැහැ. අපට බොහෝ දුෂ්කරතාවලට මුහුණ …
Continue Reading
ඇමෙරිකා – චීන වෙළෙඳ සටන නිමා වෙයි
-
RSL
-
May 22, 2018
-
උණුසුම් පුවත්, විදේශීය
-
0 Comments
එකිනෙකාට එරෙහි තීරු බදු වැඩි කිරීම අත්හිටුවා ද්වීපාර්ශ්වික වෙළෙඳ සටන නිමාවට පත් කිරීමට එකඟ වූ බව චීනය හා ඇමෙරිකාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරයි. එම නිවේදනයෙන් දෙපාර්ශ්වයේ සියලු අවශ්‍යතා සපුරාලීමට නොහැකි වුවද සාධාරණ, සක්‍රීය, සංවර්ධනාත්මක හා විධිමත් ස්වභාවයක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය සහ අමෙරිකාව අතර දෙදිනක් පුරා පැවැති ආර්ථික හා වෙළඳ සාකච්ඡාව සක්‍රීය …
Continue Reading
බැංකු මගඩියේ පරීක්ෂණ වලට අදාළව අගමැතිට රටින් පිටවීම වහාම තහනම් කරයි
-
RSL
-
May 15, 2018
-
උණුසුම් පුවත්, විදේශීය
-
0 Comments
මැලේසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 700 ක් සොරාගත් බව කියන හිටපු මැලේසියානු අගමැති නජිබි රසාක්‌ට රටින් පිටවීම තහනම් කර ඇත. ඔහු නිවාඩුවක් ගතකිරීම සඳහා රටින් පිටවී යාමට උත්සාහ කරන බව රජයට වාර්තා වී තිබේ. අගමැති මහාතිර් මොහමඩ් පැවසුවේ දූෂණ ක්‍රියා විමර්ශනය සඳහා නජිබි අවශ්‍ය නිසා ඔහුට රටින් පිටවීම තහනම් කළ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු අගමැති නජිබි පැවසුවේ රජයේ …
Continue Reading
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයේ රහස් සංචාරයක
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනය වෙත සැබෑ ලෙසින්ම පැමිණියේද යන සැකසංකා දුරු කරමින් චීනය මෙන්ම උතුරු කොරියාවද ඔහුගේ චීන සංචාරය සත්‍ය සිදුවීමක් ලෙස මේ වනවිට තහවුරු කර තිබේ. විශේෂ රාජතාන්ත්‍රික දුම්රියකින් උතුරු කොරියාවේ ඉහළ පෙළෙහි රාජතාන්ත්‍රිකයෙකු චීනය වෙත පැමිණි පුවත ගෙවීගිය දින කිහිපය පුරා ලෝකය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. කෙසේ වෙතත්, මේ පිළිබඳ එවකට අදහස් …
Continue Reading