- Sunday
- May 28th, 2023

පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා ගණනාවක් සිදු විය. 2021 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ 2022 පෙබරවාරියේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සංචාරය සැලකිල්ලට ගත යුතු කරුණකි. බොහෝ අන්තර්ක්‍රියා ශ්‍රී...

COVID-19 එන්නත් මාත්‍රා තුනක් ලබාගත් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් තුළ රෝහල්ගත වීම සියයට 90 කින් අඩු වන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. ඇය පවසන පරිදි වයස අවුරුදු 65 ට වැඩි එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් අතර Omicron...

රජය ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩපිළිවෙළට කන්ඩලම ජලාශයේ වම් ඉවුර ගොවි සංවිධානය සම්පූර්ණ කැමැත්ත පළ කර සිටින බවත් එහෙත් මෙම පොහොර ක්‍රියාන්විතය මැතිණිය විසින් රැගෙන ආ හාල් පොල්ල මෙන් ක්‍රියාත්මක කිරීමේ ගැටලුව කඩිනමින් නිරාකරණයය විය යුතු බව සියම් මහා නිකායේ...

ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, පර්යේෂකයින් සහ පරිපාලකයින් සමඟ අප කළ සාකච්ඡාවේදී පවා අපි මෙම ගැටලුව මඟහරවා ගැනීමට සැලසුම් කර ඇති බව ඉතා පැහැදිලිව සඳහන් කළා. අපට එම අනවශ්‍ය විෂ සහිත පොහොර වෙනුවට සම්මත ජෛව පොහොර යෙදිය හැකියි. යූරියා ද විෂ සහිත...

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක්...

ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ. ‘පැන්ඩෝරා ලියවිලි’ ලෙස නම් කර ඇති, අක්වෙරළ සමාගම්හි ලිපි ගොනුවල වර්තමාන සහ හිටපු නායකයින් තිස්පස් දෙනෙකු...

අද්‍යතන ගෝලීය සමාජ සන්දර්භය තුළ ජනමාධ්‍ය වූ කලී සමාජ දේහය හා අවියෝජනීයව බැඳී පවතින සංකීර්ණ ප්රපංචයක් වේ.ආදි කල්පිත මානවයාගේ ප්‍රාථමික සන්නිවේදන ක්‍රියාවලියෙන් බැහැරව සන්නිවේදනය ක්‍රමිකව වර්ධනය වී විවිධ අවධීන් පසු කරමින් නූතනය වන විට ඩිජිටල් ස්වරූපයක් දක්වා වර්ධනය වී ඇත....

කොවිඩ්-19 වසංගතයේ බොහෝ විනාශයන් අතර එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම ඉහළම මට්ටමක පවතී. ලංකාවේ සෞඛ්‍ය හා දේශපාලන අංශ මේ ගැන වැඩි අවධානයක් යොමුකර නැතත් ලෝකයේ බොහෝ රටවල කොවිඩ් වසංගතය ළමුන්ගේ මානසිකත්වය කෙරෙහි සිදුකර ඇති බලපෑම ගැන දැඩි අවධානයක් යොමුකර...

වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය. කොවිඩ්...

All posts loaded
No more posts