- Friday
- March 14th, 2025

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා සමඟ SMEs Guide SL විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී. ඔහු දශක ගණනාවක විශේෂඥතාවක් ඇති ඉතා පළපුරුදු...

පිරිමින්ට හෘදයාබාධ / heart attackඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර කාන්තාවන් තුළ ද හෘදයාබාධ ඇතිවීමේ වැඩි වීමක් දක්නට ලැබේ. මෙය කාන්තාවන්ගේ හෘද සෞඛ්‍යයට බලපාන ආතතිය වැඩිවීම සහ ජීවන රටාව වෙනස් වීම නිසා විය හැකිය. කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන හෘදයාබාධයක ලක්ෂණ...

සුවඳ දුම් කූරු සියවස් ගණනාවක් පුරා චාරිත්‍ර වාරිත්‍ර, උත්සව සහ විවේකී පිළිවෙත්වල අනිවාර්ය අංගයක් වී ඇති අතර, ඒවායේ සුවඳ පවිත්‍ර සහ සන්සුන් වාතාවරණයක් නිර්මාණය කිරීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධය. කෙසේ වෙතත්, සුවඳ දුම් වල සන්සුන් සුවඳ භුක්ති විඳින අතරම, ඔබේ සෞඛ්‍යය...

ChatGPT හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් කළ හෙළිදරව්ව කෘත්‍රිම බුද්ධියේ (Artificial intelligence – AI) හි දියුණු වීමේ හැකියාවන් නුදුරු අනාගතයේ දී මිලියන ගණනකගේ රැකියා අනතුරේ හෙළනු ඇති බව OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී Sam Altman ප්‍රකාශ කරයි ChatGPT හඳුන්වාදීමෙන්...

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේ සාර්ථකත්‍වය තහවුරු කර ගත හැක්කේ එම ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට යොදන අරමුදල් නැවත නැවත ප්‍රදානය කිරීම හෝ එම ජනතාව නැවත ඒ තත්ත්වයටම යොමුකරවන පාරිසරික වටපිටාවක් නිර්මාණය සදහා උත්තේජක සැපයීමෙන් නොවේ. එමෙන්ම...

වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ ජීවිත කතාව -- Turning point, A journey through challenges යි. ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය වු මේ පොතේ, කලාම් තමන්ගේ...

ඉහළ ඡායාරූපය - Aigen වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගොවිපළ රොබෝවක්, ගොවිතැනේදී වල් නාශක භාවිතය අවම කිරීම මෙම රොබෝවේ අරමුණ වේ. රොබෝ සේවාවන් ගොවීන්ට රසායනික ද්‍රව්‍ය මත අඩුවෙන් විශ්වාසය තැබීමට ඉඩ සලසයි. ‘මේකෙන් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා’ කම්කරුවෝ පවසති මධ්‍යම කැන්සාස්...

මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට...

පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා ගණනාවක් සිදු විය. 2021 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ 2022 පෙබරවාරියේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සංචාරය සැලකිල්ලට ගත යුතු කරුණකි. බොහෝ අන්තර්ක්‍රියා ශ්‍රී...

All posts loaded
No more posts