අර්ජුන රණතුංග ඉඩමක් වංචා කළා ද?
1996 දී ලෝක කුසලාන ක්‍රිකට් ජයෙන් පසු දුර බැහැර ක්‍රීඩකයන් සඳහා නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කිරීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉඩමක් ලබා දී ඇත. තොරතුරු ලැබෙන පරිදි ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය ලබා දී ඇත්තේ එවක ක්‍රිකට් නායකව සිටි අර්ජුන රණතුංග වෙත බව ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් දැන් දැනගන්නට ලැබෙන පරිදි එහි යම් වංචාවක් සිදුව ඇතැයි අනුමාන කළ හැකි ය. …
Continue Reading
ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් නුදුරේ?
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කෙරුණු ලද බරපතළ මූල්‍ය අපරාධ සහ ඝාතන ආදී වෙනත් බරපතළ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුව යහපාලන ආණ්ඩුව බලයට ඒමේ මූලික කොන්දේසියකි. එකී අපරාධයන්ට එරෙහිව කටයුතු කිරීමේ දී වූ ප්‍රමාදයන් සහ සමහර චෝදනාවන්ට ලක් වූවන් වෙත දක්වන ලද අනුග්‍රහයන් ගැන විවිධ විවේචන ද ආණ්ඩුව විෂයෙහි එල්ල වෙමින් තිබුණි. දැන ගන්නට ලැබෙන පරිදි මෙකී බොහෝ …
Continue Reading
READ SRI LANKA සතිඅග සළරුව: ෆ්‍රිඩා – Frida (2002)
Julie Taymor විසින් අධ්‍යක්ෂණය කරන ලදුව 2002 ඇමරිකාවේ තිරගත කෙරුණු මේ සිනමාපටය මෙක්සිකානු චිත්‍ර ශිල්පිනියක වූ Frida Kahlo ගේ ජීවනාන්දරය ඇසුරින් නිපදවූවකි. ඇගේ චරිතය රඟන සල්මා හයික් ද (Salma Hayek) මෙක්සිකානු සම්භවයක් ඇත්තියකි. 1907 වසරේ දී මෙක්සිකෝවේ Coyocoán නගරයේ දී ඈ උපත ලැබුවා ය. කුඩා කල පෝලියෝ රෝගයට නතුව සිටින ඇය බස් අනතුරකින්ද ආබාධිත වෙයි. චිත්‍ර ශිල්පිනියක ලෙස නමක් දිනාගත්තීය. …
Continue Reading
හිරුනිකාට කඩිනමින් ඇප!
දෙමටගොඩ දී තරුණයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එ.ජ.පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ සහචරයින්ට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, සහචරයින් අත්අඩංගුවට ගත් අතර ඇය අත්අඩංගුවට නොගැනීම රටේ විවිධ පාර්ශ්වයන් විසින් ප්‍රශ්න කරන ලදී. පසුව ඇය අත්අඩංගුව ගැනීමට ඇති හැකියාව ගැන අධිකරණය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබු අතර එ් ගැන කරුණු ලබා දීම බොහෝ ප්‍රමාද වුව ද අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇතැයි …
Continue Reading
අතරමැදියන් නොමැතිව කෙළින්ම ‘ජනපතිට කියන්න’ පුළුවන් ක්‍රම මෙන්න!
අතරමැදියන් නොමැතිව රටේ ජනතාවගේ ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුවම ජනාධිපතිවරයාට යොමු කළ හැකි ක්‍රමයක් ඊයේ (ජනවාරි 08) ආරම්භ කරන ලදී. ‘‘ජනපතිට කියන්න” නම් මෙම වැඩසටහනේ දී ඕනෑම දුරකථනයකින් 1919 අමතා තමන් කැමති භාෂා මාධ්‍ය තෝරාගෙන අංක 02 ට යොමු වීමෙන් සෘජුවම ජනාධිපතිවරයාගේ කාර්යාලයේ නියෝජිතයකු හා සම්බන්ධ වීමට පහසුකම් සපයා ඇත. එසේම ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවි හා නිල සමාජ ජාල ඔස්සේ …
Continue Reading
ජනපති මෛත්‍රී කරයි!
තමාව ඝාතනය කරන්නට තැත් කිරීමේ වරදට වරදකරුවකු ව සිරදඬුවම් විඳිමින් සිටි අයෙකුට ජනපති සමාව ලබාදෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා තීරණය කර තිබේ. 2006 දී එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටිය දී පොළොන්නරුවේ දී මෙම ඝාතනය සිදු කිරීමට උත්සාහ කළ බව චෝදනා කර තිබුණි. චෝදනා ඔප්පු වීමෙන් සිර දඬුවම් නියම වූ සිවරාජා ජෙනීවන් හෙවත් සෙනන් යන අයට ජනපති සමාව ලබා දී ඇත. ආර්යාවට බැන්නා …
Continue Reading
මාලඹේ වෛද්‍ය උපාධි කඩයට එරෙහිව සත්‍යග්‍රහයක්
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු මෙරට වෛද්‍ය උපාධිය ඊට සුදුසුකම් නොමැති එහෙත් ධනය සහ බලය ඇති අතළොස්සකට මුදලට අලෙවි කිරීම සඳහා ආරම්භ කරන ආයතනයක් ලෙස සැකයක් තිබිය නොහැක. පිළිගත් පෞද්ගලික වෛද්‍ය විදල්‍යායක තිබිය යුතු මූලික කොන්දේසිවත් සපුරා නැති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස රජයට බල කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඊයේ …
Continue Reading
ඒකාධිපති පවුල්වාදය පරාජය කර වසරයි!
යුද ජයග්‍රහණය ඉදිරියට දමමින් රට තම නින්දගමක් ලෙසත් ජනතාව තම යටත් වැසියන් ලෙසත් පාලනය කරන්නට තැතනූ ඒ භීම යුගය පරාජය කර අදට වසරක් සපිරෙයි. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්ව විසින් අදාළ ජයග්‍රහණය ඉතා කුඩා තැනකට පටු කරන්නට උත්සාහ කරනු දක්නට ලැබෙයි. ඒ උත්සාහය පිටුපස ඇත්තේ ලද ජයග්‍රහණය අවම එකක් ලෙස හුවා දක්වා රට අගතියට යන බව පෙන්වා නැවත පරාජය කළ ගෝත්‍රික …
Continue Reading
මේ වතාවෙත් නයා එයි ද?
රෝහිත සල්ලි කෑව බව අල්ලස් කොමිසම කිව්වේ ය. කොමිසමට එන්න කිව්ව විට නයා කෑව බව රෝහිත කිව්වේ ය. මේවා සිදු වුණේ මහින්ද රාජපක්ෂගේ ආශ්චර්ය ආණ්ඩු සමයේදී ය. ඒ අල්ලස් කොමිසමෙන්ම යළිත් රෝහිතට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. ඒ වසර දෙකක දී අල්ලස් මගින් ලක්ෂ 412ක් උපයා ගත්තා කියන චෝදනාවට ය. මේ වතාවේ රෝහිත කන්නේ මොන නයා දැ යි අපි දන්නේ …
Continue Reading
ISIS ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය මෙරටත්..?
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පළකර තිබූ අැතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම සංවිධානයේ ක්‍රියාවන් සබැඳිව පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බැව් වගකීමකින් යුතුව සඳහන් කරන අතර, එලෙස ක්‍රියාත්මක වීම ආරක්ෂක හමුදාවන්හි සහ ජාතික බුද්ධි සේවාවන්හි පරම වගකීමක් ද …
Continue Reading