මහින්දගේ මිලියන 126ක පොල්ලක් ගැන පුළුල් විමර්ශනයක්!
පසුගිය ජනාධිපතිවරණය සමයේ විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ජාතික රූපවාහිනිය ලබාදුන් ප්‍රචාරණයන් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 1256 ක් ලබා නොදීම සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉකුත් ජනාධිපතිවරණය සමයේදී එවකට අපේක්‍ෂකයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතික රූපවාහිනියට ලබා දුන් වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම නිසා …
Continue Reading
ඇමරිකාවේ සිට පැමිණි ගෝඨාභය අධිකරණයට
පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් මාසකට අධික කාල සීමාවක් එහි ගත කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව අද (13) අධිකරණයට කැඳවා තිබිණ. ඒ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවට අදාළය …
Continue Reading
‘සයිටම් වෙඩිල්ල’ නාටකයේ රට පැන්න සයිටම් නළුවා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු!
-
RSL
-
February 13, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
පසුගියදා මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්නනිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා සයිටම් ආයතනයේ කටයුතු නිමාකරමින් මෝටර් රථයෙන් ගමන් කරද්දී රාත්‍රි 8.15 ට පමණ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙන අතර එසේ පරීක්‍ෂණ පැවැත්වෙන අවස්‌ථාවක ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර …
Continue Reading
මහින්දගේ කොන්ත්‍රාත්තුවක් මත කරුණාගෙන් නව පක්‍ෂයක්
මහින්ද රාජපක්ෂගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක් පෙරේදා (11 වැනිදා) මඩකලපුවේදී ආරම්භ කෙරිණි. ආරම්භක අවස්‌ථාවේදී නව පක්‍ෂය සඳහා ලේකම්වරයකු ඇතුළු නිලධාරි මණ්‌ඩලයක් ද පත්කරගන්නා ලදී. ඒ අනුව දෙමළ එක්‌සත් නිදහස් පෙරමුණ නමැති නව පක්‍ෂයේ …
Continue Reading
බැඳුම්කර කොල්ලකරුවෝ ශ්‍රී ලංකන් කොල්ල කරන්න සැරසෙති
-
RSL
-
February 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරන්නට සූදානම් වන්නේ ආන්දෝලනයට ලක් වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන ඇමෙරිකාවේ ටී.පී.ජී. හෙවත් ටෙක්සාස් පැසිෆික් ගෘෘප් සමාගම සමඟ බවට ආරංචි පැතිර යමින් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ආයතන 10ක් …
Continue Reading
සයිටම් අධ්‍යක්ෂයෙන් රඟදැක්වූ “වෙඩිල්ල” නාටකයේ නළුවා කාටත් හොරෙන් රට පනී (Video)
-
RSL
-
February 10, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
පසුගිය 06 වනදා සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරකින් වෙඩි ප්‍රහාරයකට මුහුණදුන්නේ යැයි පැවසූ මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න හදිසියේම විදේශ ගත වී තිබේ. මේ වනවිටත් එම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊයේ (09) වෙඩිතැබීම සම්බන්ධයෙන් රස පරීක්ෂණයක්ද ක්‍රියාත්මක …
Continue Reading
ඇමති චම්පික පරදාර සේවනයට ගිය මඟ ගැන දිවුරුම් ප්‍රකාශයක්!
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ බලපෑම් මත තමන් අංගොඩ මානසික රෝහලට ඇතුල් කොට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ඇතුළු මානසික රෝගීන්ට ලබාදෙන ප්‍රථිකාර බලහත්කාරයෙන් ලබාදෙන ලද බව අමාත්‍ය වරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා ප්‍රකාශ කරයි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත නිරෝගී පුද්ගලයෙකු වන තමාට මෙවැනි ප්‍රථිකාර ලබාදීමෙන් වෛද්‍ය වෘතීය ආචාර ධර්මයන්ටද පටහැනිව කටයුතු සිදුකර ඇති බව දක්වමින් ඒ පිළිබද …
Continue Reading
නාමල්ගේ කුප්‍රකට සහචරයින් දෙදෙනකු අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්!
අයථා ලෙස උපයා ගත් මුදල්වලින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්‍ෂ පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතුවලදී, ඔහුගේ සමීපතමයන් ලෙස කටයුතු කළ සැකකරුවන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා (ඉන්ටර්පෝල්) වරෙන්තුවක් ඊයේ (9දා) නිකුත් කළේය. මේ වන විට විදේශ ගතව සැඟව සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා …
Continue Reading
සයිටම් ප්‍රශ්නය ජනපතිට දැනෙයි
මාලඹේ නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල දරුවන්ට කිසිදු ආකාරයකට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් එනිසා පන්ති වර්ජනය නොකරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කරගනිමින් සියලු දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය. හෙතෙම මේ බැව් පැවසුවේ …
Continue Reading
සයිටම් වෙඩිල්ල සයිටම් එකේම සැලැස්මක්! (විශේෂ)
-
RSL
-
February 9, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක් සඳහා කළ සැලසුමක්‌ද යන්න …
Continue Reading