මුහුණු ආවරණ තහනම් කිරීමට ජනපතිගෙන් නියෝග! එහෙත් අදාළ ගැසට් නිවේදන තවම නිකුත් වී නැහැ?
ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද(29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාව බව එම නියෝගය තුළින් තව දුරටත් …
Continue Reading
‘පාස්කු ප්‍රහාරය පිටුපස අභ්‍යන්තර කථාව’ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ අද්වීතිය අනාවරණය
-
RSL
-
April 28, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, මතවාද, ලෝකාවලෝකනය, විමර්ශන
-
Asia-Africa Growth Corridor (AAGC), Keerthi Rathnayake, Maithripala Sirisena, NTJ, President Maithripala Sirisena, SLTJ
-
0 Comments
අප්‍රියෙල් 21 ප්‍රහාරය අයි.එස් වැඩක් බව Amaq News (අයි.එස් මීඩියා ඒකකය) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එම පුවත රොයිටර් සහ සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් ද වාර්තා කර ඇත. එපමනක් නොව ගෝටාබයගේ ආරක්ෂක උපදේශකයා වන ආචාර්ය රොහාන් ගුනරත්න ඊටත් එහා ගිය විශ්ලේෂණයක් කර ඇත. පාස්කු දින ප්‍රහාර වැල අයි. එස් වැඩක් බවත්, එහිදී ක්‍රියාත්මක වූයේ අයි .එස් දේශීය ඒකකය බව ඔහු සඳහන් …
Continue Reading
ජනාධිපති කියන කතාව පිළිගන්න බෑ; සිද්ධියෙන් පැය 48 ක් යනතුරු අගමැති හමුවෙන්න දුන්නෙ නෑ ..! ෆීල්ඩ් මාෂල්ගේ ඇස් අරවන ප්‍රකාශය(Video)
එල්ටීටීඊ ත්‍රස්තවාදයට මරාගෙන මැරෙන අවධියට එන්නට වසර 12 ක් පමණ ගත වූ නමුත් වත්මන් ත්‍රස්තවාදය ආරම්භ කර ඇත්තේම ඊටත් බොහෝ ඉදිරියෙන් බවත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තව 300ක් පමණ සිටන බව තමාගේ තක්සේරුව බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා(24) පාර්ලිමේන්තුවේ දී සියළු දේශපාලකයන්ගේ ඇස් අරවන කතාවක් කෙළේය. ‘ජනාධිපති මේ ගැන දැනුවත් නෑ කියන එක පිළිගන්න බෑ. පොලිස්පතිට චෝදනා කිරීම පදනම් විරහිතයි’ …
Continue Reading
ඉදිරි පැය 24 තුළ රටේ වෙනස්කම් රැසක්..!
ඉදිරි පැය 24 ඇතුළත ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ තනතුරුවල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. අද(23) ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයේ වැඩි විස්තර පහතින් දැක්වෙයි. ගෙවී ගිය පැය 48ක කාලය තුළ අප විසින් ලැබූ අත්දැකීම ඉතාමත් වේදනාකාරී වුත් ඉතාමත්ම ශෝකජනක වූත් ඉතාම අවසනාවන්ත අවස්ථාවක් බව මා මෙන්ම …
Continue Reading
විමසිලිමත්වන්න! ලොරියක් ඇතුළු සැකකටයුතු වාහන 5ක් කොළඹට ඇතුළුවෙලා
පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන …
Continue Reading
හදිසි නීතිය නැතිව බුද්ධි අංශවලට ලැබෙන තොරතුරු අනුව හමුදාවට ක්‍රියාකරන්න බැහැ
බුද්ධි අංශ ඔවුන්ගේ වගකීම් ඉටු කර තිබෙනවා. එහෙත් අදාළ පියවර ගැනීමේ හිඩැසක් පවතින බව පෙනීයනවා. රටේ දැන් තිබෙන්නේ සාමාන්‍ය නීතිය. හදිසි නීතිය නැතිව බුද්ධි අංශවලට ලැබෙන තොරතුරු අනුව ක්‍රියාකරන්න බැහැ. මේ නිසයි ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කරනු ලැබුයේ. ඒ අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සහාය පළ කරන බවත් විපක්ෂයේ …
Continue Reading
ත්‍රස්තවාදය මර්දනයට අදාළ නීති සහ වගන්ති ක්‍රියාත්මක වීම ඇරඹෙයි
ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත. මේ අතර හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඊයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, …
Continue Reading
ප්‍රහාරය සඳහා පැමිණි වාහනයේ තවත් බෝම්බ..! ආරක්ෂක අංශ සොයාගනී.. (Video)
කොළඹ කොච්චිකඬේ පල්ලිය අසල ජම්පටා වීදියේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්පක‍්‍රිය අංශය විසින් මෝටර් රථයක් තුළ තිබූ බෝම්බයක් සාර්ථක ලෙස නිෂ්ක‍්‍රිය කර ඇතැයි පොලීසිය පවසයි බෝම්බය නිෂ්ක‍්‍රිය කිරීම සමග ඇති වු පිපිරීමෙන් සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැති බව ද අදාළ වාර්තාවල සඳහන් වේ. මෙය ඊයේ ප්‍රහාරය සඳහා පැමිණි අයවලුන් පැමිණි වාහනය බවට මේ වන විට සැක පළ …
Continue Reading
පාස්කු ඉරිදා ප්‍රහාරයේ අදිසි හස්තය සොයා අති විශේෂ පරීක්ෂණයක් සඳහා ජනපතිගෙන් විශේෂ කමිටුවක්
පාස්කු ඉරිදා වූ ඊයේ (21) දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව සහ එය මෙහෙය වූ අදිසි හස්තය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ. අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක …
Continue Reading
පිපිරීම් හේතුවෙන් මිය ගිය ගණන 207 දක්වා ඉහළට! තුවාලකරුවන් 450 ක්
අද(21) කිතුණු බැතිමතුන්ට සුවිශේෂී දිනයක් වන පාස්කු ඉරිදා , ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම සමස්ත ලෝක වාසීන්ටම ශෝක දිනයක් බවට පත්විය. ඒ කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක , කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක මෙන්ම දෙහිවල සහ දෙමටගොඩ ආදී ස්ථාන 08 ක සිදු වූ පිපිරීම් හේතුවෙන්. එම පිපිරීම්වලින් පුද්ගලයන් 207 දෙනකු මිය ගොස් 450 දෙනකු තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් …
Continue Reading