ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ප්‍රසිද්ධ පුවත්පත් වාර්තාවල සදහන් වේ. ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බවට වාර්තා වේ. මේ සම්බන්දව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වේ.
Continue Reading
අරලියගහ මන්දිරයේ ගැටුමකින් කිහිප දෙනෙකුට තුවාල
අද (ජුලි 12) උදෑසන අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගත කර තිබේ. වාර්තා වන අන්දමට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් 10 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිටත් පිටව ගොස් ඇති බවට වාර්තා වෙයි.
Continue Reading
සත්වෝද්‍යාන සේවකයන්ගේ සැබෑ තත්ත්වය ගැන ශර්මිලාගෙන් අනාවරණයක්
-
Editor
-
March 27, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවත්වගෙන යාමේ වගකීම් ගත අරමුණුවලින් එහි සේවය කරන රාජ්‍ය නිලධාරීන් බැහැරව ඇතැයි එම දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් හේතුවෙන් පසුගිය කාලයේ දී එහි රාජකාරී කටයුතුවලින් රාජපක්ෂ මහත්මිය ඉවත්ව සිටියේය. නමුත් මේවන විට එහි අදාළ පරීක්ෂණයන් හි කටයුතු අවසන් කර විමර්ෂන වාර්තාව අතේ තබා ගෙන වනජීවි හා …
Continue Reading
ශ්‍රී ලංකා නාවික නෞකා සඳහා අමතර කොටස් ඉන්දියාව දිවයිනට ප්රදානය කරයි.
-
Editor
-
March 26, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ඉන්දියාව බ්‍රහස්පතින්දා නවදිල්ලිය විසින් ප්රදානය කරන ලද ශ්‍රී ලංකා නාවික නෞකා (SLNS) සාගරහි අමතර කොටස් දිවයිනට භාර දෙන ලදී. ඉන්දීය රජයේ ‘අසල්වැසි පළමු ප්‍රතිපත්තියට’ අනුකූලව, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජාකොබ් විසින් බ්‍රහස්පතින්දා INS ෂර්දා නෞකාවේ පැවති උත්සවයකදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාව, රියර් අද්මිරාල් AUC ද සිල්වා වෙත අමතර කොටස් භාර දෙන ලදී. බදාදා ඉන්දීය නාවික හමුදාවට …
Continue Reading
ඖෂධ නියාමන අධිකාරිය සුද්ද කරන්න ඇමැති සැරසේ
ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ විශේෂ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වහාම විභාග කරන ලෙසටද ඔහු නියෝග කර ඇත. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ නීති නිලධාරිනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණක් ආරම්භ කර තිබේ. ඖෂධ සමාගම් සහ ඖෂධ ලියාපදිංචියේදී සිදුවූ බව කියන …
Continue Reading
විමල් – වාසු සහ ගම්මන්පිල ඇමැතිකම්වලින් පන්නයි
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ. ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ …
Continue Reading
IOC ඉන්ධන මිල ඉහළ දමයි
-
Editor
-
February 26, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හලවල ඉන්ධනවල මිල ඉහළ දමා ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරය රුපියල් 20කින් සහ ඩීසල් ලීටරය රුපියල් 15කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මේ වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 204කුත් ඩීසල් ලීටරයක් රුපියල් 139කුත් වේ.
Continue Reading
දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න
දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දෙයි. නාරාහේන්පිට Milco කර්මාන්තශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. දියර කිරි මිලදී ගැනීමේදී දිස්ත්‍රික් මට්ටමින් පවතින මිල ගණන්වල විෂමතාව කෙරෙහි …
Continue Reading
මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන්ගෙන් මැසිවිලි
දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබේ එහෙත් ගොවීන් මැසිවිලි නඟන්නේ අස්වැන්න පෙර කන්නවලට සාපේක්ෂව 50%කින්වත් අඩුවී ඇති බව යි. අස්වැන්න අඩුවුණත්, ගොවීන්ගේ ආදායම 100%කින් ඉහළ ගොස් ඇතැ යි රජය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අනුරාධපුරයේ දී පවසා සිටියේ පොහොර ඇතිව හෝ නැතිව ගොවීන්ගේ ආදායම ඉහළ දමන බව යි. කුඩා පරිමාණ තේ …
Continue Reading
මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද?
මේ වන විට යුක්රේනයෙන් පැමිණෙන වාර්තාවන්ගෙන් කියැවෙන්නේ රුසියානු හමුදාවන් කියෙව් අගනුවර තුළට ඇතුළුවී, එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටිනබව යි. මේ ජනවාසික ප්‍රදේශය කියෙව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9ක් උතුරින් පිහිටා තිබේ. අද (පෙබ. 25) එරට වේලාවෙන් පෙරවරු 10ට ස්වල්ප මොහොතකට පෙර යුක්රේනයේ, ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ සතුරු රුසියානු ක්‍රියාකාරීන් එම …
Continue Reading