අනුරගේ පියසටහන් අයර්ලන්තයේ තැන් ගණනාවකින් මතුවෙයි

ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට මෑත ඉතිහාසයේ බිහි වඩාත් වූ සංවිධානාත්මකම දේශපාලන ව්‍යාපාරයයි. එම දේශපාලන ව්‍යාපාරය දැඩි ලෙස පුද්ගලවාදයට එරෙහි වූ එකක් විය. ඔවුහු පුද්ගලවාදය කර පින්නාගත් දේශපාලනයෙන් වියුක්ත වූ අතර මනාප දේශපාලනයටද විරුද්ධ වූහ. පෙර සිටි නායකයාට හෝ කිසිදු විශේෂ සැලකිල්ලක්, වරප්‍රසාද හෝ නමස්කාර කිරීමක් සිදු නොකළහ. එහෙත් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරත් ඔහුගෙන් පසු නායකත්වයට පැමිණි සෝමවංශ අමරසිංහත් පසුකොට …

Continue Reading

කිරුලපන ගිය ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් 4ක් දොට්ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවවාදය නොතකා ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා සුළු පක්ෂ සහ සංවිධාන කිහිපයක් විසින් පසුගියදා කිරුලපනදී පවත්වන ලද මැයි රැළියට සහභාගී වූ ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් සිව්දෙනෙකුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මෙම සිව්දෙනා මුළුමනින්ම පක්ෂයෙන් නෙරපා හැරීමට සුදානම් වන අතර ඒ සඳහා වන යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වීමට …

Continue Reading

බැසිල් විමල්ට සැළකීම අරඹයි; ඒකාබද්ධ විපක්ෂ වේදිකාවත් විමල්ට අහිමිවෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීමේ කටයුතු වලින් විමල් වීරවංශ සහ ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ ඉවත් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීම මුළුමනින්ම කොමිනියුස් පක්ෂයට සහ සම සමාජයට පවරා ගැනීමට වාසුදේව සහ තිස්ස විතාරණ විසින් ඉල්ලා ඇති අතර ඊට වෙනත් අයගේ සහය අනවශ්‍ය බවද ඔවුන් මහින්ද රාජපක්ෂට පවසා ඇත. එය පිළිගෙන ඇති මහින්ද එහි පුර්ණ අයිතිය …

Continue Reading

බැසිල් ඒකාබද්ධ විපක්ෂය මිලදී ගනී (විශේෂ )

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ඇතුළු මෙරට සුළු පක්ෂ නායකයින්ට කිහිපදෙනෙකු පැරදුණු මහින්ද පෙරටුව සකසා අටවා ගත් ‘ඒකාබද්ධ විපක්ෂය’ පැවති රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය ඡාවාරම් කරුවා නොහොත් ඩීල් කරුවා ලෙස විරුදාවලිය ලැබූ බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇතැයි එහි අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ. මේ සඳහා මීට පෙර මෙහි මුල්‍ය අනුග්‍රහයත්වය දැක්වීමට කළු සල්ලි සුදු කිරීමේ ඡාවාරම්කරුවන් කිහිපදෙනෙකු ඉදිරිපත් වූ අතර එහෙත් …

Continue Reading

අයියෝ සජිත්!

සජිත් ප්‍රේමදාස ඇමැති තනතුරු ලබා ගැනීමේ දී සිය පියා වන ආර්. ප්‍රේමදාස වැඩ පෙන්වූ නිවාස අමාත්‍යංශය ම ලබාගත්තේ ය. ඒ පියාගේ ලකුණු ටික නැවත නැවත මතු කරමින් තමන්ට ලකුණු දමාගැනීමට ය. දක්ෂයෙක් නම් ඔහු කළ යුතු ව තිබුණේ, වෙනත් අමාත්‍යංශයක් බාරගෙන තම ශක්‍යතාව පෙන්වීම ය. නමුත්, සජිත් තවමත් උඩ දමන්නේ යල්පැන ගිය ගම්උදාව උඩ දැමීම ය. මහින්ද රාජපක්ෂ නමින් ගමක් …

Continue Reading

ප්‍රේමදාස මහින්දට ආරක්ෂාව දුන්නේ ඇයි? (විශේෂ)

හිටපු ජනපති මහින්ද තම ආරක්ෂාව ගැන ප්‍රශ්නය පසුගිය දා කතා කිරීමේ දී කියා සිටියේ තමන්ට මුලින් ම ආරක්ෂාව ලැබුණේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ දී බව යි. ඇත්ත වශයෙන් ම කියනවා නම් එසමයෙහි ආරක්ෂක ඇමැති වූ රන්ජන් විජේරත්න විසින් මහින්ද රාජපක්ෂ ආරක්ෂා කළා යැ යි කිවහොත් වඩාත් නිවැරදි ය. මේ ආරක්ෂාව සැපැයූ සමය මෙරට අතිශය දරුණු භීම සමයකි. ජනතා විමුක්ති පෙරමුණේ …

Continue Reading

අලුත් අවුරුද්දේ මහින්දගේ අකට විකට!

සමාජජාල වෙබ් අඩවි ගැන මාරාන්තික වෛරයකින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා අවුරුදු පණිවිඩයක් නිකුත් කරන්නට ගොස් විකට ජවනිකාවක් බවට පත්වී ඇත. ටෙලි ප්‍රොම්ප්ටර් ආධාරයෙන් විමල් වීරවංශලා ලියාදුන් ඇඟ කිළිපොලායන ජාතිවාදී කතා කියෙව්වාට සජීවී ව වචන කිහිපයක් නිසි පරිදි ගලපා කතා කරන්නට මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇත්තේ බීමත්කම නිසා ද කියා සැක සිතෙන තරම් …

Continue Reading

එහෙ හිටපු ජනපති සහ මෙහෙ හිටපු ජනපති!

මියැන්මාරයේ හිටපු ජනාධිපතිවරයා තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හමුදා පාලනයක් මෙහෙයවූ Thein Sein නම් හිටපු ජනරාල් මෙන් ම ජනපතිවරයා මෙසේ තාවකාලික පැවිද්ද ලබාගෙන ඇත්තේ දින 4කට වුවත් එහි ඇති වටිනාකම අඩුවෙන් තක්සේරු කළ යුතු නොවෙයි. මෙම කරුණ, මෙරට සන්දර්භයට අනුව සලකා බැලුවහොත් එය පුදුමයක් සේ දැනෙයි. අපේ හිටපු ජනපතිවරයා යනු, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු …

Continue Reading

ජ.වි.පෙ. සාමූහික හෘදසාක්ෂිය සහ ටිල්වින්ගේ හෘදසාක්ෂිය!

කුමාර් ගුණරත්නම් හෙවත් ගුණ්ඩා හෙවත් පෙරටුගාමී නායකයා වසරක් හිරේට ගියේ ය. ඔහු ජ.වි.පෙ. මුල් පෙළ නායකයෙක්ව සිටි බව ජ.වි.පෙ. හැර අන් සියල්ලෝ ම දනිති. ලංකාවේ වාමාංශික ව්‍යපාරයේ අත්දැකීම් අනුව, තමන්ගේ සහෝදර අනෙකාට ඇති වෛරය පංති වෛරයට වඩා ඉහළින් තිබීම කැපී පෙනෙන්නකි. ඒ අනුව, මතවාදීව වෙනස් ආස්ථානයන් දරන සහෝදර අනෙකාව මරා දමන්නට වුව මොවුන් පෙළැඹේ. කුමාර් සම්බන්ධ කාරණයේ දී ජ.වි.පෙ මුල …

Continue Reading

ජනපති ඒකාබද්ධ විපක්ෂය අමතයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න වී යන්නට පෙර නිමිති පළ වූයේ කාලයක සිට පටන් බව නොරහසකි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිය බූදලයක් බවට එම පක්ෂය හරවා ගැනීමෙන් පසුව එය වඩාත් තීව්‍ර විය. ජනාධිපතිවරණයෙන් පරාජය වුණු පසුව මහින්ද ප්‍රමුඛ කරගත් පිරිසක් (මොවුන් බහුතරයක් විවිධ චෝදනා එල්ල වූ පිරිස ය.) ඒකාබද්ධ විපක්ෂය නමින් වෙන් වී ශ්‍රී.ල.නි.ප ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන්නට විය. …

Continue Reading