මහින්ද හිඳෙයි, යන එන මං අහිමි වෙයි; අලුත් වටයකින් සංවිධායකයින්ට සල්ලි බෙදෙයි (Video)
-
RSL
-
January 23, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වන ජන සහභාගීත්වය මේ වන විට ක්‍රමයෙන් හීන වෙමින් පවතින බවට වාර්තාවේ. මේ හේතුවෙන් මහින්දගේ අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු සහ උද්යෝගයද ක්‍රමිකව අහිමි වී යන බව බිම් මට්ටමේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙය සමනයට පත්කිරීම වෙනුවෙන් …
Continue Reading
නෑ.. නෑ.. මට එයා විශ්වාසයි; එයා එහෙම කරන්නේ නැහැ- අගමැතිගෙන් එජාපයට සහතිකයක්
-
RSL
-
January 23, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
යම් තීරණාත්මක මොහොතක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් යටතේ ඇති නීතිය හා සාමය, ආර්ථික සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශ ජනාධිපතිවරයා යටතට පවරා ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් එම පක්ෂයේ නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කොට ඇති බවට එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එජාප මැති ඇමතිවරු පිරිස මෙය 2002 වසරේදී හිටපු …
Continue Reading
බැදුම්කර විවාදය කල් අරින්න කඹ ඇඳිල්ලක්
බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා 34 පිළිබඳව දින දෙකක විවාදයක් පළාත් පාලන ඡන්දයෙන් පසු පවත්වන පළමු පාර්ලිමේන්තු සතියේදී ලබාදීමට ඊයේ (22) පැවති පක්ෂ නායක රැස්වීමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එකඟ වී ඇත. එහෙත් ආණ්ඩුවේ මෙම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එම වාර්තා …
Continue Reading
රවීට එරෙහි විශ්වාසභංගය එදා මහින්ද මඟ හැරියා; බැඳුම්කර හොරු හිරේ දැමීම අනිවාර්යයි- ජනපති
විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත්,එයට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය නොදී හිතාමතාම මඟ හැර රවී කරුණානායක මහතා එළියට පැමිණෙන විට දුරකථනයෙන් අමතා “රවී මම ආවේ නැහැ, උබට මගේ ඡන්දය දෙන්න, ප්‍රශ්නයක් නැහැ නේද කියලා” ඒක තමයි ඇත්ත කථාව. මම සාක්ෂි ඇතුවයි මේවා කියන්නේ”. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(22) ඓතිහාසික මහනුවර …
Continue Reading
එළඹෙන මැතිවරණයේ දී රවීට නාමයෝජනා දෙනවාද..? රනිල්ගෙන් ප්‍රතිඥාවක් ඉල්ලයි.
-
RSL
-
January 22, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතිඥාවක් දිය යුතු බවට අභියෝගයක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි. අද (22) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. බැඳුම්කර කොමිසම් වාර්තාව මඟින් රවී කරුණානායක මහතාට ඉතා බරපතළ චෝදනා එල්ල …
Continue Reading
බැඳුම්කර හා බරපතළ වංචා කොමිසම් වාර්තා හෙට සභාගත කරයි
-
RSL
-
January 22, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Parliment
-
0 Comments
මහ බැංකු බැදුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව හෙට (23) දිනයේ පළමු වරට සභාගත කරන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි. බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීම උදෑසන 09.30ට පමණ ආරම්භ …
Continue Reading
ඇවිලුණු කතරගම ගැන පරීක්ෂණ CIDයට – 63ක් අත්අඩංගුවේ
-
RSL
-
January 22, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
කතරගම දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑම ගැන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිටත් කතරගම බලා පිටත්ව ගොස් ඇති බව පැවසේ. කතරගම පොලිසියෙන් කළ වෙඩි තැබීමකින් පෙරේදා (20) රාත්‍රියේ පුද්ගලයකු මිය ගිය අතර ඊට විරෝධ දක්වමින් ප්‍රදේශවාසීහු පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද කළහ.කෙසේ වෙතත් පොලිසිය රාත්‍රියේම …
Continue Reading
බැඳුම්කර කොල්ලකරුවන්ට නිදහසේ ඉන්න කිසිඳු ඉඩක් තබන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි (Video)
මහ බැංකු බැඳුම්කර කොල්ල කරුවන් ඇතුළු වංචා දූෂණ සිදුකළ කිසිඳු පුද්ගලයෙකුට නිදහසේ කටයුතු කිරීමට කිසිඳු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට සංවර්ධනය කරා ගෙන යාමට ඇති එකම බාධාව දේශපාලනඥයින් විසින් සිදුකරන වංචා දූෂණ බවයි. කන්තලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.
Continue Reading
ජනපතිගේ කඩුවට ඌව මහ ඇමති කැපෙයි; එහෙත් මහ බැංකුව කොල්ල කෑ රනිල්, රවී තවමත් නිදැල්ලේ
-
RSL
-
January 21, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
විදුහල්පතිනියක් දණ ගැස්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී තිබේ. එසේම ජනාධිපතිතුමාගේ තීරණයට ගරුකරමින් ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා ඔහු දැරූ අමාත්‍යධුරයෙන්ද ඉවත් වීමට තීරණය කොට ඇත. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් බිලියන ගණනක් කොල්ල …
Continue Reading
මෛත්‍රී පැනපු පිමි සහ පනින්න යන පිම්ම..
කිසියම් ජාතියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්නා ආකාරයක් ඉන් අනතුරුව සකස් කර ගන්නා එම ව්‍යවස්ථාවේ ස්වභාවයත් එම ජාතියේ ශිෂ්ඨත්වයේ තරම පිළිබිඹු කරන්නේ යැයි පිළිගැනීමක් තිබේ. එසේ ම ඉන්දියාව දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව වැනි රටවල දිනාගනු ලැබූ නිදහස ලේ වැගිරීමකින් තොරව රැක ගැනීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ඉටු කර ගත යුතු ප්‍රධාන කාර්ය භාරයන් දෙකක් දක්නට ලැබේ. ජාතීන් අතර …
Continue Reading