බැඳුම්කර මගඩියෙන් බෑණා 90%ක අති දැවැන්ත ලාභ ඉපයූ බව මාමා පිළිගනී

සැලසුම් සහගත බැඳුම්කර මගඩිය සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (10) පිළිගත්තේය. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද …

Continue Reading

නාමල් ඇතුළු ලොක්කෝ පිරිස රිමාන්ඩ්

පසුගිය 06 වනදා හම්බන්තොටදී නාමල් රාජපක්ෂගේ ‘විරෝධතා සටන් දොරට වැඩීමේ’උත්සවයේදී (මෙම විරෝධතාවය සඳහා නාමල් රාජපක්ෂ නායකත්වය දෙන බවට ඒකාබද්ධයේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි) ඒ සඳහා පැමිණි නාමල්ගේ කොල්ලෝ කුරුට්ටන් ඇතුළු සහචරයින් අත්අඩංගුවට ගත්තද නාමල් ඇතුළු ඊට සහය දුන් ප්‍රබලයින් කිසිවෙකුත් අත් අඩංගුවට ගත්තේ නැත. එහෙත් මහජනතාවගේ ප්‍රශ්න කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට ලද ජනතා බලපෑම් හමුවේ අධිකරණ නියෝග …

Continue Reading

සයිටම් විරෝධී සිසු දරුවන්ට අදත් පහර දෙති; 14 ක් රෝහලේ (වීඩියෝ)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන් අතර භික්ෂුන් වහන්සේලා දෙදෙනකු සහ මාධ්‍යවේදියකු ද සිටින බවත් හිමිනමක සහ සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එම ආරංචි මාර්ග පවසයි.

Continue Reading

නාමල්ගේ ලේකම්වරියට අත්අඩංගුවට ගත් සැනින් ඇප! (වීඩියෝ)

හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද(09) අළුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරිය රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු …

Continue Reading

ශලිල මුණසිංහගේ ගනුදෙනු සඳහා ලිට්රෝ සමාගමේ කිසිඳු සම්බන්ධයක් නැති බව එම සමාගම කියයි

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ශලිල මුණසිංහගේ ගනුදෙනු පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව එම සමාගම සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් සහ මහජනතාව වෙත දැනුම් දී සිටී. රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම දැඩි නියාමන …

Continue Reading