පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළු සල්ලි සුදු වී පිට වුණු තැන සොයයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වෙනත් සමාගම් කිහිපයකට මුදල් බැරකර එම ගිණුම්වලින් අදාළ මුදල් ප්‍රමාණය නෝට්ටු ලෙස ලබා ගැනීම තුළින් මුදල් යොමු වූ අවසාන ස්ථානය වසන් කිරීමට අපේක්ෂා කර ඇති බව බැඳුම්කර වංචා පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වර්තමාන මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා මහතා මේ …

Continue Reading

ව්‍යවස්ථා සංශෝධනය අත හැර දමන ලෙස ප.ප.ජ.කු.පා.ම. මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි

විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අතහැර, ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ. ජාතිවාදී පදනමක් මත පාලන ඒකක වෙන් කිරීමත්, ඒවාට පුළුල් …

Continue Reading

රහත් රඟ කෙළි පරදා සිරිධම්ම වැඳ වැටෙයි

පසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ. යම් අයුරකින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවුවානම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හා දිඹුලකුඹුරේ විමලධම්ම …

Continue Reading

CIDය සහ නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි සඳහා බලපෑම් නොකළ බව PPTප්‍රධාන ගැනුම්කරු කියයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ගන්නා විට බලපෑම් කළේ නැතැයිද 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත යැයිද ලියවිල්ලට ‘Informant’ ශිර්ෂය යෙදුවේ කසුන් පළිසේන වාචිකව දුන් උපදෙස් මත යැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා පැවසීය. කොමිසමට සහය වන ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ …

Continue Reading

නාමල් ඇතුළු පහක් මුදා හැර දමයි

හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප පිට මුදා හැර දැමීමට නියෝග කළේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව, ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට එසේ ඇප නියම කෙරිණි. එක් අයකුට ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මෙලෙස මුදා හැරිණි.

Continue Reading

කොටි අවතාර ඉදිරියට නොබියව ගිය ජනපති ගමන.. (Video)

යාපනය අර්ධද්වීපයේ ජාතික වැදගත්කමකින් යුතු උත්සව කිහිපයකට එක්වීමට පෙරේදා (14) එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ආරක්ෂකයින්ට ද අභියෝග කරමින් යම් තැනක තමා ගමන්කළ රථය නතර කරන්නට උපදෙස් ලබා දුන්නේය. එය නතර කළේ උද්ඝෝෂකයින් පිරිසක් මැදය. ජනාධිපතිතුමාටත් රජයටත් යම් පණිවුඩයක් ලබාදෙන්න ඕනෑ. ඒ නිසයි අපි මේ උද්ඝෝෂණයන් සංවිධානය කළේ. අපට අපේ නඩු නොමැතිව වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිට මේ වනවිට …

Continue Reading

බැඳුම්කර කොමිසමට කරුණු පැහැදිලි කිරීමට අගමැති සූදානම්

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනවාරි 08 දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරිමට බවද එම නිවේදනයේ සඳහන් වේ. අගමැති රනිල් වික්‍රමසිංහ …

Continue Reading

ඇමති රාජිතගේ ප්‍රෝඩාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී …

Continue Reading

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන්නැයි උතුරේ හර්තාල්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත පුරා ඊයේ (13) ක්‍රියාත්මක කර තිබූ හර්තාල් ව්‍යාපාරය නිසා සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබිණි. LTTE සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා කෙනකු බව කියන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. ශිවාජිලිංගම් ඇතුළු සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් කීපයක්‌ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කරන ලදි. ඒ අනුව යාපනය, කිලිනොච්චි, පේදුරුතුඩුව, වව්නියාව, …

Continue Reading

දැන් දිනන්න ලෑස්‌ති වෙන්න – ජනපති නව ශ්‍රීලනිප සංවිධායකවරුන්ට කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12) ප්‍රකාශ කර තිබේ. නව දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් පෙරේදා (12) රාත්‍රී ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. ඉදිරි මැතිවරණය නව …

Continue Reading