කොළඹ අධිකරණයේ වෙඩි තැබීමක්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් රැදවියන් දෙදෙනකු පලා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා අනතුරු හඟවා ඇත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද(13) අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී...

බැඳුම්කර කොල්ලයට රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳුපිටින් බෙදූ බව පිළිගනී

දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස්‌ තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ...

ව්‍යවස්ථා කි‍්‍රයාදාමයේ උඩ යට වැඩ (විශේෂ)

1978 සිට සෑම ප‍්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප‍්‍රධාන දේශපාලන...

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදල ශක්තිමත් කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්, ජනපති අරමුදලට රුපියල් මිලියන 216ක මුදලක් 2017.10.10 දින එහි වත්මන් සභාපති එස්.ඒ.පී. සුරියප්පෙරුම මහතා විසින් ගරු ජනාධිපතිතුමන් වෙත බාර දෙන ලදි. පසුගිය කාලය තුලදී ලොතරැයි අලෙවියෙහි පසුබෑමක් තිබුණත් රටේ සංවර්ධනය සඳහා උරදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2016 සැපුගැම්බර්...

ජනාධිපති ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් දුම්රිය වර්ජනය නවතී

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමග අද(12) පස්වරුවේ කළ සාකච්ඡාවකට පසු දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට වර්ජනයේ නියුතු වූ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇත. ඒ අනුව අද පස්වරු හයේ සිට දුම්රිය ගමන් අරඹන කර බවත්, හෙට සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක...

බොරලැස්ගමුවේ තුෂාරි මතකද? හිරුණිකා ගම්මන්පිලගේ රෙදි ගලවයි..! (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තමන්ට අපහාස කළා යැයි කියා රුපියල් මිලියන 500 ක් ඇයගෙන් වන්දි ඉල්ලා පැවරූ නඩුවකට සාක්ෂිදීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන්නා යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙළේය. එහිදී...

AM සහ RK ගේ ලිපිගොනු බැඳුම්කර කොමිසමට

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු= වන අර්ජුන ඇලෝසියස්‌ මහතා සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්‌ටීව් සැමුවෙල් යන දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවුඩවල ඒඑම් (AM) සහ ආර්කේ (RK) යනුවෙන් සඳහන් වූ ලිපිගොනු කොමිසමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...

සද්ද විද්ද රන්ජන්ට නොතීසි

අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් මස 25 වන දින උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ. අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන්...

සයිටම් සහ රටේ සෞඛ්‍යය, ඇමති රාජිත සමඟම පරිහානියට – GMOA

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තමාගේ අභිමතය ආරක්‌ෂා කරගැනීම සඳහා සයිටම් ගැටලුව සමඟ ගැටෙමින් පරිහානියට පත්වෙනවා මිස රටේ සෞඛ්‍ය අංශ දියුණු කිරීමට කටයුතු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. වෛද්‍ය සභාවේ සභාපති...

ග්‍රාම නිලධාරිනිය දූෂණය කළ රත්තොට OIC අත්අඩංගුවට

උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කර ඇය දූෂණයට ලක්‌ කළ බව කියන රත්තොට පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා උඩුදුම්බර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් අප්‍රේල්...
Loading posts...

All posts loaded

No more posts