අයවැයෙන් වාහන මිල වෙනස් වෙන හැටි

සුසුකි වැගන් ආර් බදු රු.ලක්‍ෂ 4 කින් බසී – හොන්ඩා ෆිට්‌ ලක්‍ෂ 7 ත් ලක්‍ෂ 54 ත් අතර මිලකින් නගී අයවැය මගින් ඩීසල් සහ පෙට්‍රල් වාහන සඳහා වූ රේගු බදු සංශෝධනය කිරීම අනුව ‘සුසුකි වැගන් ආර්’ මෝටර් රථ සඳහා වූ රේගු බදු රුපියල් ලක්‍ෂ තුනත් හතරත් අතර මිලකින් අඩුවන අතර හොන්ඩා ෆිට්‌ ඇතුළු අනෙකුත් මෝටර් රථවල රේගු බදු රුපියල් ලක්‍ෂ …

Continue Reading

කිසිදු රණවිරුවෙක් විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නෑ – ජනපති කියයි

කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බල ඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් හා රෙජිමේන්තු සැරයන්, මේජර්වරුන් ඇතුළු 350 කට අධික පිරිසක් අමතමින් කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී එසේ පැවසීය. ජනාධිපතිවරයා සිය දේශනයේ දී රැස්ව සිටි සිය ගණනක් වූ හමුදා සාමාජිකයන් …

Continue Reading

මංගලගේ බඩු අඩුවෙන්න තව කල්යයි

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ සහනය පාරිභෝගිකයාට ලැබීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තාවේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි බදු අඩු කරන බව පැවසුවද ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති අතර එය නිකුත් කිරීම ඉදිරි සතියේදී සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. අඩු …

Continue Reading

ඊ නිව්ස් වාරණය මහින්ද ගිය පාරේම යෑම ආරම්භ කිරීමක්!- තරුණ ජනමාධ්‍යවේදීන් ජනපතිට ලියයි

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණය කිරීමෙන් ජනාධිපතිවරයා පෙන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ ගිය පාරේම තමාද යන බව යැයි කියමින් ලංකා ඊ නිවුස් වාරණය සහ ජනමාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු හෙළිදරව් කිරීමක් කරන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනතාවට ඇහුම්කන් දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ. 2017 නොවැ 09 මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති, ජනාධිපති ලේකම් …

Continue Reading

ගීතා ගෙදර යද්දී, ගමගේ ගොඩ එයි

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා හිටපු අමාත්‍යවරයකු වූ පියසේන ගමගේ මහතා අද (10) උදෑසන කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දී දිවුරුම් දෙන ලදී. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගෙන් හිස් වූ පුරප්පාඩුවට පියසේන ගමගේ මහතා මෙලෙස දිවුරුම් දෙන ලදී. දිවුරුම් දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීම සිදු විය. ද්විත්ව පුරවැසුභාවය හේතුවෙන් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට එම ධූරය …

Continue Reading

දොස් දැනගන්න එජාප මන්ත්‍රීවරු ජනපති හමුවට

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොaෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස්‌ කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස්‌ කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනයක්‌ හා වෙලාවක්‌ ඉල්ලා මේ සතියේදීම ලිපියක්‌ යොමු කරන බවත් එක්‌සත් …

Continue Reading

අද සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල්

අද (10) සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල් ලබා ගත හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. පෙරේදා (8) රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් සීමාවට ළඟා වූ නෙවෙස්කා ලේඩි ඉන්ධන නෞකාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ද අඩංගු බව ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා …

Continue Reading

මංගලගේ මංගල අයවැය නීල හරිත වෙයි

නිදහස්‌ ශ්‍රී ලංකාවේ 72 වැනි අය වැය මෙන්ම යහපාලන ආණ්‌ඩුවේ තුන්වැනි අය වැය ලෙස නීල හරිත අයවැයක්‌ ලෙස නම් කරමින් මංගල සමරවීර මහතා ඊයේ(09) සිය මංගල අයවැය ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (09 දා) පස්‌වරු 3.00 ට රැස්‌වූ පසුව මුදල් ඇමැතිවරයා අයවැය කතාව කළේය. ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් නාදය හා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව …

Continue Reading

මාගම්පුර වරාය නව ගිවිසුමෙන් වැඩ අරඹන්න සූදානම්

හම්බන්තොට වරායේ ගිවිසුම පදනම් කර ගනිමින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රියාත්මක දිනය ප්‍රකාශයට පත් කරන බව වරයා හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අද(09) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. වරාය ගිවිසුම යටතේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් සියයට 10 ක් ලෙස පළමුවෙන් හිමිවීමට තිබු ආයෝජනයන් සියයට 30ක් දක්වා ලබා දීමට චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග් සමාගම …

Continue Reading

අයවැයෙන් දෙවැනි තැන අධ්‍යාපනයට – ජනාධිපති

මෙවර 2018 අයවැයෙන් රාජ්‍ය ආරක්ෂාවෙන් පසු ප‍්‍රධාන තැන හිමිවී තිබෙන්නේ අධ්‍යාපනයට යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (09) මොරටුවේදී පැවසීය. වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂිත ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගී වෙමින් මේ අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘අපි රට දියුණු කරන්න නම් වැඩි ප‍්‍රමුඛතාවය දිය යුත්තේ බුද්ධිමත් ජනතාවක් බිහිකර ගැනීමටයි. අපි පොත් පත්වල දැනුම ලැබීමෙන් පමණක් සමාජයක් ලෙස ඉදිරියට යන්න බැහැ. ඒ …

Continue Reading