අගමැති අද බැඳුම්කර ජනාධිපති කොමිසමට
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්‍ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙනී සිටියි. එම කොමිසම ඉදිරියේදි තමා පිළිබඳව සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරීමට සුදානම් බවට අගමැති වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබිණි. ධූරය දරමින් සිටියදි අග්‍රාමාත්‍යවරයෙක් පරීක්ෂණ පවත්වන කොමිසම් සභාවක් වෙත සාක්කි දිම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය …
Continue Reading
අපි එකතු වෙනවා හැබැයි කොන්දේසියක් මත-ඒකාබද්ධ විපක්ෂය
-
RSL
-
November 19, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට නම් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉන් ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ එසේ නොමැතිව ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නොමැති බවයි. ගම්පහ ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය සන්ධාන ගතවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් සිසිර …
Continue Reading
පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27 වැනිදා
පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පෙර දින නියම කරගත් ආකාරයට නාමයෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ. අද (17) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා. ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන …
Continue Reading
සුජීව-නාමල් පාර්ලිමේන්තුවේදි ඇවිලෙති (වීඩියෝ)
-
RSL
-
November 17, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන, මතවාද
-
0 Comments
රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා අතර ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාර එල්ල විය. ඒ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌ව සේනසිංහ ඇමැතිවරයා කතා කරන අතරතුරදීය. රාජපක්‌ෂ රෙජිමය විසින් දූෂණ වංචා සිදු කළේ යෑයි පවසමින් රාජ්‍ය ඇමැතිවරයා කතා කරද්දී ඊට බාධා කළ නාමල් රාජපක්‌ෂ මහතා අර්ජුන ඇලෝසියස් මහතාට සුජීව ඇමැතිවරයා පනස් වතාවක් දුරකථන ඇමැතුම් ලබා …
Continue Reading
රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්!
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (16) අනාවරණය වී තිබේ. ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා …
Continue Reading
20 දා බැඳුම්කර කොමිසමට එන්න සභාපතිගෙන් අගමැතිට ඉල්ලීමක්
-
RSL
-
November 17, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන සඳුදා (20) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පැමිණෙන ලෙස කොමිසමේ ලේකම්වරයා මගින් දැනුම් දී ඇති බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (16 වැනිදා) පැවසීය. කොමිසම විසින් අගමැතිවරයාට ලිතව ඉදිරිපත් කළ ප්‍රශ්න කීපයකට ඔහු පිළිතුරු සපයා ඇති බවත් ඔහුගෙන් ඇසූ ප්‍රශ්න හා ඔහු දුන් පිළිතුරු ඇතුළත් ලේඛනය කොමිසමේ ලේකම්වරයාට බාර …
Continue Reading
කෝප් කමිටුවේ 05ක් අර්ජුන් ඇලෝසියස් සමඟ කළ රහස් සාකච්ඡා CIDය කොමිසමට හෙළිකරයි
කෝප් කමිටුවේ සාමාජිකයින් 05 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවුට කැඳව සිදුකළ සාක්ෂි විමසීමේදී මේ බව අනාවරණය වී ඇත. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් ඇතුළත් විශ්ලේෂණ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොමිසම …
Continue Reading
ඡන්දය තවත් කල් යයි!
-
RSL
-
November 16, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Election
-
0 Comments
පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය 22 බදාදා දිනයේ ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කරමින් පසුගියදා නිකුත් වූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. කොළඹ, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය …
Continue Reading
මත්තල අයිති කාරයෝ ගුවන්තොටුපලට කඩාවදී
තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී තිබේ . වන අලියා ඇතුළුවීම සඳහා ගුවන්තොටුපොළ වටා ඇති වැට කඩා තිබේ. ගුවන්තොටුපොල භූමියට ඇතුළු වූ වන අලියා පලවා හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දින කීපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබේ . හම්බන්තොට …
Continue Reading
එජාප සහ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ශ්‍රීලනිපයට
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය. මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය …
Continue Reading