ගෝඨා-භයෙන් බොරු භීතියක්! අත්අඩංගුවට ගන්නා බවට බොරු ප්‍රචාරයක්! (Exclusive)
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සඳහන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට රාජපක්ෂ රෙජීමය විසින්ම සැලසුම් සහගත අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවට ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙය රාජපක්ෂ රෙජීමය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් දේශපාලන සැලසුමක් මත උපක්‍රමිකව ප්‍රචාරය කරමින් සිටින බවට අප වෙත වාර්තාවේ. මෙතෙක් අත් අඩංගුවට …
Continue Reading
ගාමිණී සෙනරත්ව යළි මුදා හරී
පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දින අටක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස සිටි ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කර තිබේ. සැකකරුවන්ට විදේශ ගමන්ද තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසද …
Continue Reading
වීරවංශගේ කුප්‍රකට බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු …
Continue Reading
ප්‍රශ්න කිරීම් හමුවේ අගමැති බැඳුම්කර රහස් හෙළිකරයි
මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී දිවුරුම් පිට ප්‍රකාශ කර සිටියේය. ඇලෝසියස්ලා මත්පැන් …
Continue Reading
ඡන්ද ආධාර විදිහට අර්ජුන් ඇලෝසියස් මට සල්ලි දුන්නා-අමාත්‍ය ෆොන්සේකා කැළණියේදී පවසයි
මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ උපදෙස් මත ද යන්න පිළිබඳ අනාවරණය කළ යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(20) පාර්ලිමේන්තුවේදී වරප්‍රිසාද ප්‍රශ්නයක් මතුකරමින් ප්‍රකාශ කළේය. …
Continue Reading
ළඟ එන උත්සව සමයේ සිදුවිය හැකි අකටයුතු ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධියෙන්.
පාරිභෝගිකයින්ට වෙළෙදපලේ දී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පියවර ගෙන තිබේ. දිවයින පුරා ආවරණය වන පරිදි ලබන වසරේ ජනවාරි 15 වන දින දක්වා මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය. මෙම වැඩපිළිවෙල යටතේ සෑම දිස්ත‍්‍රික්කයකම ඇති ප‍්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා …
Continue Reading
ඥානසාර හිමි යළි තඟ දමයි
-
RSL
-
November 20, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (19) දහවල් නාරම්මල මැදගොඩදී ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ ජ්‍යේෂ්ඨ පුවත්පත්කලාවේදී සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතාට කන පැළෙන්නට ගසන බව කියමින් තර්ජනය කර තිබේ. ඥානසාර හිමියන් මෙම තර්ජනය කර ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට චන්ද්‍රප්‍රේම මහතා එහි ගොස් සිටි අවස්ථාවේදීය. “තමුසෙද චන්ද්‍රප්‍රේම කියන්නේ? මම තමුසෙගෙ කන පැළෙන්න ගහනවා..” යැයි …
Continue Reading
අසත්‍ය ප්‍රචාර එපා: දැඩි දඬුවම්
-
RSL
-
November 20, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සහ කටකතා පැතිර යමින් පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ. විශේෂයෙන්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම තත්ත්වය දක්නට ඇතැයිද සදහන් කෙරේ. ගාල්ල ගිංතොට සිද්ධිියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව ද, මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කරවීමේ අදහසින් මෙවැනි ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරමින් …
Continue Reading
CID අයි.පී. කෙනෙක්ගේ නංගි ළඟත් කුඩු
-
RSL
-
November 20, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් ළඟ තබාගෙන හික්‌කඩුව, සීනිගම දුම්රිය ආරක්‍ෂක ගේට්‌ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුගේ නැගණියක බව කියන කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙනවිය නියෝග කළාය. හෙරොයින් තොගයට අදාළ රස පරීක්‍ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකාරිය මෙසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවද මහෙස්‌ත්‍රාත්වරිය මෙහිදී …
Continue Reading
කිසිඳු ඉන්ධන හිඟයක් නෑ; බොරුවට බිය නොවන්න
-
RSL
-
November 20, 2017
-
උණුසුම් පුවත්
-
Fuel
-
0 Comments
ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව ඉන්ධන ගබඩා කර ඇති බව එතුමන් ප්‍රකාශ කළේය. එම නිසා මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් …
Continue Reading