බැඳුම්කර වාර්තාව පිළිගන්නේ නැත්නම් විවාදයක්‌ දෙන්න බැහැ – සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

පිටු අඩු අසම්පූර්ණ වාර්තාවක්‌ සභාගත කර ඇතැයි විපක්‍ෂය චෝදනා කරනවා නම් එවන් අසම්පූර්ණ වාර්තාවක්‌ පිළිබඳ විවාදයක්‌ ලබාදිය නොහැකි බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (31 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. පාර්ලිමේන්තුවේදී බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ කොමිෂන් වාර්තාව සභාගත කළ පසු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අදහස්‌ දක්‌වද්දී සභානායකවරයා මේ බව කීවේය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් …

Continue Reading

රවී ජම්පරේ අඳින දවස ඩිව් කියයි

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නැයි රවි කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය සහ කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අද (23) පැවසීය. ගුණසේකර මහතා මෙසේ පැවසූයේ බැඳුම්කර වංචාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ සාවද්‍ය තොරතුරු බවට රවි …

Continue Reading

ජනපතිගේ නියෝගයට ගරු කරමින් ඌව මහ ඇමති පොලීසියට බාරවෙයි

විදුහල්පතිනියක දණ ගැස්වූ බවට චෝදනා එල්ල වී ඇති ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පොලිස් ස්ථානය වෙත බාරවී තිබේ. අද(23) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල පොලිස් ස්ථානය වෙත බාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. බදුල්ල ප්‍රදේශයේ දෙමළ බාලිකා පාසලක විදුහල්පතිනියක සිය නිල නිවසට කැඳවා දණ ගැස්වූ බවට ඌව පළාත් …

Continue Reading

මහින්ද හිඳෙයි, යන එන මං අහිමි වෙයි; අලුත් වටයකින් සංවිධායකයින්ට සල්ලි බෙදෙයි (Video)

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වන ජන සහභාගීත්වය මේ වන විට ක්‍රමයෙන් හීන වෙමින් පවතින බවට වාර්තාවේ. මේ හේතුවෙන් මහින්දගේ අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු සහ උද්යෝගයද ක්‍රමිකව අහිමි වී යන බව බිම් මට්ටමේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙය සමනයට පත්කිරීම වෙනුවෙන් …

Continue Reading

නෑ.. නෑ.. මට එයා විශ්වාසයි; එයා එහෙම කරන්නේ නැහැ- අගමැතිගෙන් එජාපයට සහතිකයක්

යම් තීරණාත්මක මොහොතක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් යටතේ ඇති නීතිය හා සාමය, ආර්ථික සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශ ජනාධිපතිවරයා යටතට පවරා ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් එම පක්ෂයේ නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කොට ඇති බවට එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එජාප මැති ඇමතිවරු පිරිස මෙය 2002 වසරේදී හිටපු …

Continue Reading

බැදුම්කර විවාදය කල් අරින්න කඹ ඇඳිල්ලක්

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා 34 පිළිබඳව දින දෙකක විවාදයක්‌ පළාත් පාලන ඡන්දයෙන් පසු පවත්වන පළමු පාර්ලිමේන්තු සතියේදී ලබාදීමට ඊයේ (22) පැවති පක්‍ෂ නායක රැස්‌වීමේදී සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එකඟ වී ඇත. එහෙත් ආණ්‌ඩුවේ මෙම යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කර ඇති ජනතා විමුක්‌ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය එම වාර්තා …

Continue Reading

රවීට එරෙහි විශ්වාසභංගය එදා මහින්ද මඟ හැරියා; බැඳුම්කර හොරු හිරේ දැමීම අනිවාර්යයි- ජනපති

විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත්,එයට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය නොදී හිතාමතාම මඟ හැර රවී කරුණානායක මහතා එළියට පැමිණෙන විට දුරකථනයෙන් අමතා “රවී මම ආවේ නැහැ, උබට මගේ ඡන්දය දෙන්න, ප්‍රශ්නයක් නැහැ නේද කියලා” ඒක තමයි ඇත්ත කථාව. මම සාක්ෂි ඇතුවයි මේවා කියන්නේ”. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(22) ඓතිහාසික මහනුවර …

Continue Reading

මහින්ද ITN එකට තැබූ කෝටි 11කට අධික පොල්ල ගැන ජනපති විමර්ශන වාර්තාව මෙන්න

පැවති 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු කිරීම සහ එම ජනාධිපතිවරණයේම පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල මෙන් දෙගුණයක් …

Continue Reading

එළඹෙන මැතිවරණයේ දී රවීට නාමයෝජනා දෙනවාද..? රනිල්ගෙන් ප්‍රතිඥාවක් ඉල්ලයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතිඥාවක් දිය යුතු බවට අභියෝගයක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි. අද (22) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. බැඳුම්කර කොමිසම් වාර්තාව මඟින් රවී කරුණානායක මහතාට ඉතා බරපතළ චෝදනා එල්ල …

Continue Reading

බැඳුම්කර හා බරපතළ වංචා කොමිසම් වාර්තා හෙට සභාගත කරයි

මහ බැංකු බැදුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව හෙට (23) දිනයේ පළමු වරට සභාගත කරන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි. බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීම උදෑසන 09.30ට පමණ ආරම්භ …

Continue Reading