රට පැන්න ගෝඨාභය ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නඩු
වීරකැටිය මැදමුලන ඩි.ඒ රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාක්මක කිරීම මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු දණ්ඩ නීති සංග්‍රහයේ හා පොදු දේපළ පනත යටතට ගැනෙන වැරැදි සිදු කර ඇතැයි නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබා දුන්නේ යැයි මුල්‍ය අපරාධ කොට්ඨාසය පෙරේදා (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා වෙත කරුණු දැක්වීය. තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා …
Continue Reading
මට එදත්, අදත් න්‍යාය පත්‍ර නැහැ; චෞර ප්‍රභූ සන්ධාන වෙනුවට ශුද්ධ සන්ධානයක් හදමු – ජනපති
මේ ආණ්‌ඩුව තුළ තමා යන්නේ අසීරු ගමනක් බවත් දූෂණයට එරෙහිව කුමන අභියෝග පැමිණියත් ඊට මුහුණ දෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය. මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. පසුගිය අවුරුදු දහයේදී ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන දහයක විදේශ ණය අරන් …
Continue Reading
ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනය හදිසියේ වෙනස් වෙයි..?
මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය. මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ එම නිර්මාණයයි. උපුටා ගැනීම හා …
Continue Reading
අධිවේගයේ යන ගමන් කියවන්න අවස්ථාවක්
දක්ෂණ අධිවේගී මාර්ගයේ මහරගම සිට මාතර දක්වා ධාවනය කෙරෙන බස්රථවල ගමන් ගන්නා මගීන්ට කියැවීමේ රුචිය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පුස්තකාල සේවා මණ්ඩලය එක්ව අරඹයි. මේ වැඩපිළිවෙළ පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 10 ට මහරගම ශ්‍රී ලංගම බස් නැවතුම්පළේ දී ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ඇතුළු අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. …
Continue Reading
ඔබේ අනාගතයට මෙන්න චාන්ස් එක තියෙනවා, සුයිප් එක ආයේ එන්නේ නැහැ – අගමැති රනිල් කියයි
රට හැදීමේත්, ඔබේ අනාගතය ගොඩනඟා ගැනීමෙත් අවස්ථාව දැන් උදා වී ඇති බවත්, එම ලොතරැයි වරම යළි නොයෙන බවද එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාර ගන්නා බවත් දියුණු ශ්‍රී ලංකාවක් 2025 දී ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික …
Continue Reading
බලකඳවුරු දෙදරවමින් ජනපති මෛත්‍රී සිය දෙවන මෙහෙයුම අරඹයි (Exclusive)
ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වූ ජනවාරි 08 ප්‍රජාත්‍රන්තවාදී අරගලයේ නව හැරවුමක් සිදුකිරීමට සැලසුම් කරන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊට අදාළ මූලික ප්‍රවේශය ජනාධිපතිවරයා ගෙන ඇති බවට ඔහුගේ වත්මන් දේශපාලනය භාවිතාව තුලින් පිළිබිඹුවන අතර එය මෙරට දේශපාලන උඩු යටිකුරු කරන දේශපාලන මෙහෙයුමක් වනු ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් සහ …
Continue Reading
කොටි වත්කම් විකිණීමට රජය සූදානම්
කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක් වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත. ඉන් වැඩිම වටිනාකමක් ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ අසල ඇති ඉඩමයි. වන්නි මෙහෙයුමට පෙර මෙම ඉඩම ගැන තොරතුරු හෙළි වී නොතිබුණි. විකුණා දැමීමට තීරණය කර ඇති දේපළ අතර වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක් සහ මුද්‍රණාලයක්‌ද වේ. මේ හැර කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් …
Continue Reading
30 වැඩවර්ජනය අනිවාර්යයි: GMOA
කුමන බාධා පැමිණිය ද ලබන 30 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ තම ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදිමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවයි. කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පල කළේය.
Continue Reading
විල්පත්තුව බිලිගත් කුප්‍රකට බදියුදීන් මුලතිව් වලින් අක්‌කර 1000ක් ඉල්ලයි; මුලතිව් වනයත් අවදානමක! (Video)
මුස්‌ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක් ලබාදෙන මෙන් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කොට තිබේ. රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ලිපියක් මගින් කළ ඉල්ලීමේ සඳහන්ව ඇත්තේ යුද්ධයට පෙර මුස්‌ලිම් වැසියන් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදිංචිව සිට එම පළාත් අතහැර ගියේ එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන් පළවා හරින ලද නිසා බවයි. මේ වන …
Continue Reading
මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)
මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි. මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ …
Continue Reading