අධිවේගයේ යන ගමන් කියවන්න අවස්ථාවක්

දක්ෂණ අධිවේගී මාර්ගයේ මහරගම සිට මාතර දක්වා ධාවනය කෙරෙන බස්රථවල ගමන් ගන්නා මගීන්ට කියැවීමේ රුචිය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පුස්තකාල සේවා මණ්ඩලය එක්ව අරඹයි. මේ වැඩපිළිවෙළ ‍පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 10 ට මහරගම ශ්‍රී...