නිවට නොවී එජාපය තනි ආණ්ඩුවක් හදන්න හදයි
තනි ආණ්ඩුවක් සෑදීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබියදි වෙනත් පක්ෂයක් ළඟ දනින් වැටීම නිවට කමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යාම ආණ්ඩුවට වඩා රටට බලපෑමක් ඇති කරන බවත් පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවූ විපර්යාස නිසා එම පක්ෂය කොටස් 3ට කැඩී …
Continue Reading
චන්දිම හා ඩිලාන් ලන්ඩන් ගිය හේතු එස්.බී. කියයි
චන්දිම වීරක්කොඩි සහ ඩිලාන් පෙරේරා යන හිටපු අමාත්‍යවරු එංගලන්ත සංචාරයක නිරතවන්නේ ඔවුන්ගේ පෞද්ගලික සහ ව්‍යාපාරික වුවමනාවන් මත බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක පවසයි. ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් එංගලන්තය බලා පිටත්ව ගිය බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ඔහු ප්‍රකාශ කරයි. ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
Continue Reading
සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වෙබ් මාධ්‍යවේදීන් ජනපතිගෙන් විමසයි
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම ගත් ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තරයේ පැසසුම් හිමිවූවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශයන් තහවුරු කරන සාධක රටට හෙලි කරන්නයැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කරුණු විමසා සිටී. ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රශ්ණ කරන්නේ වෙබ් සහ සමාජජාල මාධ්‍ය තම ජයග්‍රහණයේ ප්‍රධාන මාධ්‍ය නියමුවන් කරගනිමින් බලයට පැමිණි …
Continue Reading
සිංගප්පුරුවේ සැපට ඉන්න රනිල්ගේ ගජයා අල්ලන්න තවත් රතු නිවේදනයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ විශ්වාසය සහ වගකීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 2015 වසරේදී පත්කරන ලදුව මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (20) රතු නිවේදනයක් නිකුත් කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් නොවීම නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අවස්‌ථා තුනකදීම …
Continue Reading
පිළිකා මෙල්ල කරන කංසා
සමාජයට දැඩි ලෙස සම්බන්ධ නොවන දෙයක් තහනම් කිරීමෙන් පළක් තිබේ ද? කංසා තහනම ගැන නිවැරදිව අධ්‍යනය කළහොත් එයට හේතු පැහැදිළිව අවබෝධ කරගත හැකි වෙයි. මෙම හේතු හොයා බැලීම පිණිස කියවිය යුතුය. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ එ විට ය. වසර 12,000 කට ඉහත දී මිනිසා කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ කරන විට ගෘහස්ථකරණය කළ පළමු ශාකය කංසා ය. එසේ සිදු කළේ එයින් ලබා …
Continue Reading
බැසිල් වැඩ අල්ලමින් කුමන්ත්‍රණයක් එළියට දමයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලියට මුහුණ දීමට තමා සුදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(19) පෙරවරුවේ දී බත්තරමුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේ දී සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් අනතුරුව වැඩ ඇල්ලීම අද …
Continue Reading
ඇමති මලික් සිංගප්පුරුව සමඟ ගැසූ වෙළෙඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට අවාසි සහ අලාභ රැසක්!
වත්මන් යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට අමාත්‍යවරයෙකු ලෙස හැඳින්වෙන මලික් සමරවික්‍රමට අයත් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක නිදහස් වෙළඳ ගිවිසුමකට සිංගප්පුරුව සමඟ එලෙඹ ඇති බවට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කරුණු ගෙන හැර දක්වමින් අනාවරණය කර සිටිති. මීට සම්බන්ධ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඔවුන්ගේ එම අමාත්‍යංශයේ ලේකම්වරිය ඇතුළු කණ්ඩායම වහාම එම ධුරවලින් නෙරපා දැමිය යුතු බවත්, මෙම …
Continue Reading
2030 වන විට තිරසර සංවර්ධිත ලෝකයක් බිහි කිරීමට කැපවෙමු – ජනපති
සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත‍්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකඟ වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලූ රටවල් කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පොදු රාජ්‍ය …
Continue Reading
ශ්‍රීලනිපයේ කවුරු විපක්‍ෂයට ගියත් ආණ්‌ඩුව ඉදිරියට යනවා – මහින්ද අමරවීර
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කවුරු විපක්‍ෂයට ගියත් මේ ආණ්‌ඩුව ඉදිරියට යන බව එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව අවුරුදු පහක බලයක් ආණ්‌ඩුව කරන්න ලබාදී තිබෙන බවත් ඒ කාලය තුළ කුමන අයකු හා එකතු වී ආණ්‌ඩුව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා …
Continue Reading
බැඳුම්කර මගඩියට එහාගිය අතිදැවැන්ත වංචාවක් සමඟින් රට හොල්ලන මෙහෙයුමකට රන්ජන් සූදානම්!
මෑත ඉතිහාසයේ සිදු වූ අතිදැවැන්තම මංකොල්ලය ලෙස ප්‍රකට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට එහා ගිය, මෙරට මහජන මුදල් බිලියන ගණනක් කොල්ල කෑ කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකිරීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සුදානමින් සිටින බවට එතුමාට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එම හෙළිදරව්ව වාචිකව කරුණු දැක්වීමකින් එහා ගිය සියලු සාක්ෂී සහිත අද්විතීය අනාවරණයක් වන බවට වාර්තාවේ. මේ …
Continue Reading