හිට්ලර්ගෙන් පසු එන්න දගලන ගොට්ලර්
හිට්ලර් දේශපාලනයට පෙර හමුදාවේය – ගෝඨාද කලින් හමුදාවේ ය හිට්ලර් තරුණ කල දුප්පතෙකි- ගෝඨාද තරුණ කල දුප්පතෙකි හිට්ලර් AC DC දෙකෙන්ම වැඩය – ගෝඨා ද AC DC දෙකෙන්ම වැඩය හිට්ලර් රහසේ සමූහ ඝාතන කෙළේය – ගෝඨාද රහසේ සමූහ ඝාතන කෙළේය හිට්ලර් මීනී කන බල්ලන් ඇති කෙළේය – ගෝඨා මීනීකන මෝරුන් ඇතිකෙළේය හිට්ලර් ස්විස් බල්ලන් ගෙනාවේය – ගෝඨාද ස්විස් බල්ලන් ගෙනාවේය …
Continue Reading
යළි ආඥදායකයන්ට ඉඩ දෙන්නේ නෑ; මහ සඟරුවන ඒකාධිපතියකු ඉල්ලනවා නම් රටට වරදින තැන එතැනයි – ජනපති මෛත්‍රී කියයි
බෞද්ධයකු විදිහට මහා සංඝරත්නයට මා ඉතාමත් ගරු කරනවා. හැබැයි මහ සංඝරත්නය යම් තැනක අනුශාසනා කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක් අවශ්‍යයි කියලා එතැන තමයි අපි වරද්දගත්ත තැන යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21)කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කොටවෙහෙර “වෙහෙරපුර” නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය. මට මතකයි එක් එක් මැතිවරණවලදී කුරුණෑගල …
Continue Reading
ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන් දඩයමට පොටක් පාදයි!
ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට,අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු. මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්රවෘත්ති ගැන …
Continue Reading
ඇමති මලික්ගේ කුප්‍රකට සිංගප්පුරු ගිවිසුම ගැන විද්වත් වෘත්තිකයෝ ජනාධිපති කොමිසමක් ඉල්ලති
ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඊයේ (21) සඳහන් කළේය. මෙම ගිවිසුම පිළිබඳව මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට ඒ මහතා ඇතුළු වෘත්තිකයන් පිරිසක් ඊයේ කටයුතු කළ අතර උන්වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව පාදෙනිය මහතා …
Continue Reading
වර්ජනයෙන් තැපැල් සේවකයින්ට ජුනි මස වැටුප අහිමිවන ලකුණු
දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවත්, සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11 …
Continue Reading
ගම්මන්පිලට විනිසුරුගෙන් දැඩි අවවාද හා සදාචාරය පිලිබද පාඩමක්
රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය පිලිබද පවරා ඇති නඩු විභාගය අතරතුර අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක්‍රියාව සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන්ට තරයේ අවවාද කර ඇති …
Continue Reading
ඥානසාර භික්ෂුව පස්ස ගහද්දී භික්ෂූන් 15ක් රැඳවියන්ගේ ඇඳුම අඳිති
අධිකරණය මඟින් දඬුවම් නියමවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 15 ක් දැනට බන්ධනාගාරවල සිටින බවත් මෙම පිරිස අධීකරණය මඟින් දඬුවම් නියම කළ සාමාන්‍ය බන්ධනාගාර රැඳවියකු අඳින ‘ඇඳුම’ ඇඳ සිටින බවත් බන්ධනාගාර කොමසාරිස් ,මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කීය. මුදල් වංචා ඇතුළු විවධ අපරාධ සඳහා සිරදඬුවම් නියම වී ඇති පූජ්‍ය පක්ෂයේ 18 දෙනකු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා …
Continue Reading
ගණිකා ජාවාරමට සම්බන්ධ නිළිය ඇතුළු 6 දෙනාට ශ්‍රී ලංකා රු.100 බැගින් දඩ
ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කළමනාකරු එම චෝදනාවට වරද පිළිගත් හෙයින් ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඔහුට රුපියල් හැටදහසක දඩයක් නියම කළේය. ගණිකා වෘත්තියේ යෙදීම සඳහා එම හෝටලයේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවන් 06 දෙනාට එක් කාන්තාවකට රුපියල් සියය බැගින් රුපියල් 600 ක දඩයක් නියම කෙරුණි. ඉකුත් 10 වැනිදා සිට අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ …
Continue Reading
සිර දඬුවම් විඳින පූජකවරුන් බන්ධනාගාර ආඥ පනතට යටත්
බන්ධනාගාරවල දඬුවම් විඳින පූජකවරුන් බන්ධනාගාර ආඥ පනතේ විධිවිධාන යටතේ කටයුතු කළ යුතු යෑයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් පූජකවරුන් 18 දෙනකු මේ වන විට බන්ධනාගාරගත කර ඇති බව ද, ඔවුන් සියලු දෙනාට බන්ධනාගාර ආඥ පනතේ විධිවිධාන යටතේ සමානව සැලකිය යුතු යෑයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. …
Continue Reading
ෆීල්ඩ්මාෂල් ඇමතිකමින් ඉල්ලා අස්වීමට සැරසෙයි! (Video)
මාස 3 ක් ඇතුළත සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දිමට රජයෙන් සහයක් නොලැබුනහොත් තමා අමාත්‍යධූරයෙන් ඉවත් වන බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වන අලීන් සම්බන්ධයෙන් අද(19) රඹුක රජවත්ත විහාරස්ථානයේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා හොරොව්පතාන ප්‍රදේශයේ රක්ෂිතයට ගෙනයාමට සැලසුම් කොට ඒ …
Continue Reading