මංගලගේ බදු වෙනසෙන් ඊපීඑෆ් ආදායමට කෝටි 3000ක පාඩුවක්!
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් නව බදු වෙනස්‌කම් හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවන බවට මහ බැංකුව විසින් ගණනය කර ඇත. මේ නිසා මේ වසරේදී (2018) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට ගෙවිය හැකි පොලී ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවද මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත. මහ බැංකු …
Continue Reading
මිලියන-බිලියන ගණන් කප්පම්වලට යට වී ජාතික ආරක්ෂාව අනතුරේ වැටීමේ අවදානමක්!
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ කළ දෙදින සංචාරය තුළදි නීතිවිරෝධී කේබල් නාලිකා ගැන කළ ගවේෂණය හා සම්බන්ධ ලිපියකි. උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එහිදි විශේෂයෙන්ම අප සංවිධානය දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සොයා බැලිමට හැකියාව ලැබිනි. උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී …
Continue Reading
“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” සහන පොලි ණය ව්‍යාපෘතිය
නව ආර්ථිකයේ එන්ජිම බවට පත්කරගන්නේ අපේ රටේ සිටින දක්ෂ ව්‍යවසායකයන් වන බැවින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් බිහිකර ගැනීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” සහන පොලී ණය ව්‍යාපෘතියේ ප්‍රධානම අපේක්ෂාවයි. එසේම දැනටමත් ව්‍යවසායකයන්ව සිටින පිරිස් තවතවත් දිරිමත් කිරීම ද මෙහි තවත් අරමුණකි. අංශ ගණනාවක් ගොවි ජනතාවට, ධීවර කර්මාන්තයට, පශු සම්පත් නිෂ්පාදකයින්ට, ගෙවතු වගාකරුවන්ට, අත්කම් ඇඟලුම් නිෂ්පාදකයන්ට …
Continue Reading
සරණට යළි වරෙන්තු
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී පසුගිය රජය සමයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මිලදී ගනු ලැබූ රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී කැබ් රථයක් පෞද්ගලික පාවිච්චිය සඳහා යොදාගෙන සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක …
Continue Reading
අලුත් බද්දෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ඊ.පී.එෆ්. එකට තට්ටු වෙයි
ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කර තිබෙන නව ආදායම් බදු පතන මගිsන් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ හිමි පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන පොලියේ අඩුවීමක් සිදුවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (25) පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මුදල් අධිපති කේ. ඩී. රණසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා වෙත 2018 මැයි 18 …
Continue Reading
අද සාකච්ඡාවත් අසාර්ථකයි; වර්ජනය තවත් ඉදිරියට ඇඳෙයි
බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අදත් ආසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් , අරඹා ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියට ගෙන යන බවත් තැපැල් වෘත්තිය සංගම් පවසයි. කෙසේ වෙතත් හෙට(26) දිනය වන විට තැපැල් සේවක ගැටලුවලට විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි තැපැල් අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසයි. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාලව නිකුත් කෙරුණු 6/2006 චක්‍රලේඛය නිසා තමන්ට අහිමි වූ …
Continue Reading
උතුරට Lebara දකුණට Lyca… රටට කෙලවෙන දවස වැඩි ඇතක නෑ…
-
RSL
-
June 25, 2018
-
උණුසුම් පුවත්, විශේෂාංග
-
0 Comments
එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile එල්ටීටීඊ සංවිධානය පරාජය විමත් සමග කාලයක් පවත්වාගෙන ගිය අතර මැතකදි එම සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දැමිමට කොටි ඩයස්පොරාව කටයුතු කල අතර එම මුදල්ද රැගෙන මේ වනවිට උතුරට පැමිණ ඇති අතර ඔහුන් මේ වනවිට උතුරේ ඉඩම් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් …
Continue Reading
එජාපයේ දේශපාලන පත්වීම් 5000ක් ජනපති නවතා දැමූ හැටි
උපාධිධාරීන් පන්දහසකට රජයේ පත්වීම් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පසුගියදා පැවැති කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවනු ලැබ ඇතැයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම පත්වීම් ලබා දීම නිසි ක්‍රමවේදයකට සිදුකර නැති බවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව වඩාත් විනිවිදභාවයකින් යුතුව යළි එම ලැයිස්‌තුව සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී …
Continue Reading
වඳවී යන දිවියෙකු මැරූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි..?
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියෙකු 2018 ජුනි මස 21 දින මරා දැමීම ඉතා කණගාටුදායක තත්ත්වයන් බව පරිසරවේදීහු කියා සිටිති. වඳවී යන සත්වයෙක් වන මෙම දිවියා යම් කිසි පුද්ගලයෙකු මරා දමන්නේ නම් එය බරපතල ලෙස නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27.(14), 28(ඉ) ව්‍යවස්ථාවලට පටහැනි තත්ත්වයෙන් ක්‍රියා කර ඇති බවත්,විශේෂයෙන් වන සත්ව …
Continue Reading
ඥානසාර හිමි යළි එළියේ..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා උසාවියට අපහාස කිරීම යන චෝදනා දෙක යටතේ බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවමට ලක්‌වූ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප ඉල්ලා ගොනු කළ අයදුම්පත සලකා බැලූ හෝමාගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්‌ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහරිමින් එහිමිට විදේශ ගමන් බලපත්‍රය නඩුව අවසන් වනතුරු උසාවි භාරයට ගැනීමටත් නියෝග කළේය. …
Continue Reading