“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට
“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුතු ව්‍යාපෘති රැසක් හෙට (අගෝස්තු 01 වනදා)ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත. බකමූණ රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, මැදිගිරිය බස්නැවතුම්පොල විවෘත කිරීම, දිවුලම්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරිම, මැදිරිගිරිය වාරි කළමණාකරණ …
Continue Reading
මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කිරිමේ පැමිණිල්ල ගැන ශ්‍රී ලංකා පොලිසිය හොරගල් අහුලයි
අන්තර්ජාලය තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් ව ඇති දේශපාලන කතිකාවක් වන SLVLOG හී මාධ්‍යවේදීයෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයක කාර්යය මණ්ඩල ප්‍රධානියෙක් මෙන්ම රජයේ ප්‍රබල ආයතනයක ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඊයේ (30) කඩවත පොලිසියට කැඳවා තිබුණද ඔහු පැමිණ සිට නැත. රුපියල් කෝටි ගණනක ගණුදෙණුවක් ගැන මාධ්‍ය විසින් කළ අනාවරණයේදි තමන් විසින් එයට තොරතුරු ලබා දුන් බව පවසමින් තුසිත හල්ලොලුව තමාට …
Continue Reading
රාජිතගේ සිහිනය සැබෑ වේවිද..?
තමන්ද ඉදිරියෙදි රට භාර ගන්න සිටින නායකයෙකු බැවින් පෞද්ගලික සමාගම් සහ ආයතන සමඟ සහයොජයෙන් වැඩ කටයුතු සිදු කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දුම්කොළ නිෂ්පාදන සඳහා සියයට අනූවකට අධික බදු අයකිරිම තුළ දුම්වැටි භාවිතය ඉතා සිඝ්‍රයෙන් අඩු වි …
Continue Reading
මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති – ආගම්වලට බෙදී ඇනකොටා ගැනීමයි – අගමැති
මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති-ආගම්වලට බෙදී ඇනකොටා ගැනීම බවත්, භාෂාව තුළින් ඉන් මුදවා ගැනීමට ඇති ප්‍රබලතම අවිය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවැනි භාෂාවට විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගැයීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. මම මෙම …
Continue Reading
යුද හමුදාවෙන් අලුත් මෙහෙයුමක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන පැරණි වාරි තාක්ෂණයද භාවිත කරමින් මධ්‍යම ප්‍රමාණයේ වැව් 500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළේ ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිවයි. සිරිසර පිවිසුම ව්‍යාපෘතිය නම් වන මේ සඳහා ශ්‍රම දායකත්වය සපයන්නේ යුද්ධය නිමාකිරීමට උරදුන් ශ්‍රී ලංකා යුද හමුදාවයි. ව්‍යෘපෘතිය සවිබලගන්වන ශ්‍රී ලංකා යුධ හමුදාව මේ ව්‍යාපෘතියට සක්‍රිය …
Continue Reading
මම ජනාධිපති උපදේශකයෙක් කියන්නත් මට ලැජ්ජයි – අතුරලියේ රතන හිමි
කැබිනට් එක විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතික පල් හොරෙකුට මහ බැංකුව භාරදුන්නේ කවුද? ඇත්තටම වැරැදි පිරිසකට රට භාර දීලා තවදුරටත් බලා නොසිට මේ පාලනය අපි අවසන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රතන හිමියන් එසේ පැවැසුවේ පෙරේදා (28) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වුණු ශ්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සරයට සහභාගි වූ අවස්ථාවේදීය. එම සංවත්සර සැමරුම …
Continue Reading
මීලඟ මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්වීමට ශ්‍රීලනිප අනුමැතිය
ඉතාමත් කඩිනමින් ඡන්දයක් පැවැත්විමට පක්ෂය තීන්දු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(29) අගුණුකොළපැලැස්ස ගුරුවල කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින් සදහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය. “ඡන්දයක් පවත්වන්න අපි කිසිම බයක් නැහැ. ගිය සැරේ ඡන්දෙට තිබුණට වඩා බොහොම හොද තත්වයක් තියෙනවා. පොහොර සහනාධාර ලබා දීලා …
Continue Reading
තවත් මූල්‍ය සමාගමක් කඩාවැටෙයි!
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නො හැකි වී ඇත. විවිධ උපායමාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති …
Continue Reading
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පෙර ජනමත විචාරණයක් තියන්න – ෆීල්ඩ් මාෂල්
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් මගින් තීරණය කිරීම සුදුසු බව වනජීවි, තිරසර සංවර්ධන සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටට අහිතකර බලපෑම් සිදු කරන වැරදිකරුවන් හට එවැනි දඬුවමක් ලබා දිම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම …
Continue Reading
ක්‍රිකට් ධනුෂ්ක අමාරුවේ වැටුනේ මිතුරා නිසාද? තරුණියන් නිසාද?
-
RSL
-
July 29, 2018
-
උණුසුම් පුවත්, ක්‍රීඩා, මතවාද
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායම දකුණු අප්‍රිකානු පිල පරාජය කර ඓතිහාසික ටෙස්‌ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකානුවන් දණගස්‌සවා එවැනි ජයග්‍රහණයක් අප ලබා ගත්තේ වසර 12 කට පසුවය. එහෙත් මේ සුවිශේෂී ජයග්‍රහණයේ නියම සතුට භුක්‌ති විඳීමට අපේ ක්‍රිකට් කණ්‌ඩායමට සහ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට ඉඩ ප්‍රස්‌ථාව නොලැබුණේ තරුණ ක්‍රීඩකයකු සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයක් නිසාය. සිදුවීම වාර්තා වන්නේ අප දෙවැනි ටෙස්‌ට් ජයග්‍රහණය අභිමුවේ …
Continue Reading