ඉන්දියාවේ ‘කොරෝනා වීරයා‘

හින්දු ජාතිවාදය සහ ආගම්වාදය කරපින්නා ගෙන බලයට පැමිණ අද සමස්ත ඉන්දියානුවන්ගේම පිළිකුළට සහ විරෝධයට ලක්ව සිටින අගමැති මෝදි කොවිඩ් වසංගතය අතරතුර පවා කිසිම හිරිකිතකින් තොරව ඩොලර් බිලියන ගණනක් වැයකර නව නගරයක් නිර්මාණය කරද්දී වසංගතයේ ගොදුරු බවට පත් ඉන්දියාවේ මිනිසුන් මහමග මියයන ආකාරය දැන් සුලභ දසුනක්. ඒ ගැන මුළු ලෝකයම කම්පා වෙනවා. මේ අතර හින්දු ආගම නිසාම බලයට පත්ව බලය පවත්වා …

Continue Reading

ඉන්දියාවේ ඉරණම අසල්වැසියන්ටත් !

ඉන්දියාව ප්‍රධාන කොරෝනා වයිරස් රැල්ලකට එරෙහිව සටන් කරන අතරතුර ඉන්දියාවේ අසල්වැසි රටවල ආසාදන මට්ටම වේගයෙන් ඉහළ යාම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇත. පසුගිය අප්‍රේල් මාසයේ සිට දකුණු ආසියානු කලාපයට අයත් සියලුම රටවල ආසාදිත මට්ටම තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර නේපාලය පවතින්නේ වඩාත් බිහිසුණු තත්ත්වයක බව එරට රජයේ වාර්තා උපුටා දක්වන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියයි. නේපාල …

Continue Reading

‘ලොකුගේ පොකුර’ තව පුපුරයි: PCR කළ 219/101කට කොවිඩ්

පිළියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් ඇසුරින් සිදුකල අහඹු PCR පරික්ෂණ වලින් පුද්ගලයින් 101 දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් අද (09) දින නිවේදනයක් නිකුත් කරමින් හෙළි කළේය. එහි සදහන් වූයේ අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 269 දෙනකු අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණ සදහා ලක්කළ බවත් තවත් 50 දෙනෙකුගේ …

Continue Reading

Covid-19 Hot: දෛනික ආසාදිතයින් ගණන පළමුවරට 2,500 ඉක්මවයි

අද (09) දින කොවිඩ්-19 ආසාදිතයින් 2659 දෙදෙනකු හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවෙන් හදුනා ගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1,25,906 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Continue Reading

දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් – වෛද්‍ය සංගම් ජනපතිට කියයි

මේ වන විට සිදුවන කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා. ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා …

Continue Reading

ගර්භනී මවුවරු රජයේ සේවයට කැඳවීම අත්හිටුවයි – චක්‍රලේඛය හෙට නිකුත් කරයි

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවීමට තීරණය කළ බවත් ඊට අදාළ චක්‍රලේඛය හෙට (10) දින නිකුත් කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කියයි. පවතින කොවිඩ්-19 වසංගත තත්වය සමඟ ගැබිනි මවුවරුන්ට වැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ. මීට අමතරව පවතින කොවිඩ්-19 …

Continue Reading

‘නළදරු උපතකට’ සූදානම් වූ මව කොවිඩ් ආසාදනයෙන් මරුට

මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි 44 වැනි වියේ පසු වූ කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද (09) දින මිය ගිය බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශයෙක් සදහන් කළා. ‘‘කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මේ ගැබිනි කාන්තාව මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු සිටියා. ඇය …

Continue Reading

කොවිඩ් රෝග ලක්ෂණ ගැන සහ ආසාදිතයෙකු නම් කළ යුතු දේ ගැන යළි මතකයට නගාගනිමුද ?

කොවිඩ්-19 වසංගතයේ වේගවත් ව්‍යාප්තිය සමග එහි රෝග ලක්ෂණ ගැන යළිත් ජනතාවට මූලික අවබෝධයක් ලබාදිය යුතු බව සෞඛ්‍ය අංශ කියනවා. ඔවුන් කියන්නේ බොහෝ පුද්ගලයින් තුළ මූලික රෝග ලක්ෂණ පැහැදිලිව දැකගත හැකි තත්ත්වයක් තුළ පවා ඒ ගැන නිසි අවබෝධයක් නැති විට ඔවුන් රෝග ව්‍යාප්ත කරන ප්‍රමුඛ පුද්ගලයින් බවට පත් වන බවයි. කොවිඩ් ආසාදනයේ මූලික රෝග ලක්ෂණ 04ක් තිබෙනවා. උණ, කැස්ස, උගුරේ අපහසුතාව, …

Continue Reading

Wide-Leg Pants විලාසිතාවල ‘අලුත්ම ප්‍රවණතා 10ක්’

පෙළපොත් අනුව, Wide-leg pants හෝ Palazzo pants යනු දිගු කලිසමකි. එය ලිහිල් හා අතිශය පුළුල් කකුලකින් කපා ඉණෙන් එළියට එයි. Palazzo pants  මීට පෙර ගිම්හාන විලාසිතාවක් ලෙස ජනප්‍රිය වුවද, අපගේ විලාසිතා නිර්මාණකරුවන් සහ විලාසිතා ශිල්පීන් විසින් ඒවා සෑම කාලයකටම ගැළපෙන විලාසිතාවක් බවට පත් කර ඇත. අද විවිධාකාර විලාසිතාවන්ගෙන් සහ රෙදි වර්ගවලින් ලබා ගත හැකි මෙම කලිසම් දැන් සෑම දෙනාගේම ඇඳුම් …

Continue Reading

සෑම කාන්තාවක්ම දැනුවත් විය යුතු ‘කාන්තා රෝග 05ක්’

කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී නාරිවේද ගැටලුවක් (gynaecological problem) ඇතිවීමට ඉඩ ඇත. බොහෝ අවස්ථාවන් සුළු හා ප්‍රතිකාර කළ හැකි නමුත් සමහර ඒවා බරපතල විය හැකි අතර සාරවත්බව හා ජීවන තත්ත්වය කෙරෙහි බලපාන සංකූලතා ඇති කරයි. කෙසේ වෙතත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම සහ යහපත් සෞඛ්‍ය පිළිවෙත් පවත්වා ගැනීම මගින් ඔබට විවිධ ගැටලු මඟහරවා ගත හැකිය. ඉන්දෝර් හි මාතෘත්ව රෝහලේ නාරිවේද වෛද්‍ය, ශල්‍ය …

Continue Reading