යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත ‘කක්කුට්ටන්ගේ වැඩක්‘
වර්තමානයේ බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ටතම කාර්යභාරයක් ලෙස නම් කරමින් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතින බවට පුවත්පත් ලිපියක දුටිමි. අනාගත පරපුර වෙනුවෙන් ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා ආරක්ෂා කොට තැබීම සඳහා නෛතික රැකවරණය සැලසීමත් ත්‍රිපිටක මූලාශ්‍ර වෙනස් කිරීමට නොදී ආරක්ෂා කොට තැබීමත් එහි මූලික අරමුණු ලෙස පෙන්වා ඇත. මෙම ක්‍රියාව අතීතය හා සම කරමින් එකල …
Continue Reading
හයිටි ජනපති ඝාතනය කළ ‘හේවායන් කොටු‘
විශ්‍රාමික කොලොම්බියානු සොල්දාදුවන් ඇතුළු විදේශීය කුලී හේවායන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හයිටියේ ජනාධිපති ජොවැනෙල් මෝස්ව Jovenel Moïse earlier ඝාතනය කළ බවත් ඔවුන්ගෙන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවත් හයිටි පොලිසිය පවසයි. ඊයේ (08) ජනපති ඝාතනයේ සැකකරුවන් සොයා පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවර සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසුව සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් …
Continue Reading
‘ආඩම්බරකාර ජාතියක් ගොඩනගන්න ආපු රජයක් බංගලිදේශයෙනුත් ණය ගැනීම ඛේදවාචකයක්‘
‘‘චීනෙන් වගේ රටවලින් ණය ගත්තාම සිදුවෙන්නේ අපේ ණය පොතේ ණය වැඩි වනවා විතරයි. විදේශ විනිමට ගැටලුවට හරි විකල්පයක් ලැබෙන්නේ නෑ. ආඩම්බරකාර ජාතියක් ගොඩනගන්න ආපු රජයක් බංගලිදේශයෙනුත් ණය ගන්න මට්ටමට වැටීම ඛේදනීයයි‘ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා කියයි. මෙහිදී මහාචාර්ය ජයවික්‍රම මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි පිළිගත් ආයතනවලින් ණය ලබා …
Continue Reading
දැරිය දූෂණය කළ ‘නේවි දොස්තර‘ ඇතුළු 04කට ඇප
අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු වෙනුවෙන් අලෙවි කළ බව කියන 15 වියැති බාල වයස්කාර දැරියක දූෂණය කළැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදාව රෝහලේ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝෂණී අබේවික්‍රම මහත්මිය අද (9) ඇප ලබා දුන්නාය. එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ …
Continue Reading
මිකී ආතර් ඇතුළු ‘ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය‘ ඉවත් කරයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ වන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවා. පිතිකරු පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂන් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවත් එම තරගාවලිය සඳහා තාවකාලික ප්‍රධාන …
Continue Reading
‘එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා‘
‘‘ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන සිටින අතර එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. චම්පික රණවක මහතා මෙසේද පැවසුවේය, ‘බොරුවෙන් …
Continue Reading
‘රනිල් – වජිර සහ සමන් රත්නප්‍රිය’ මෙතැනින් කොතැනටද ?
කිසි දිනෙක රනිල්ට රටේ රාජ්‍ය නායකයා වීමට නොහැකි බව ඔහු සමග සිටින්නෝ දනිති.ඊට හේතුව අවාසනාවද පවද යන්න දන්නෝ දනිති. රනිල් බුද්ධිමතෙකි. දුර දක්නා රටකට පිරිමහින මිනිසෙකි. එහෙත් ඔහුට ආවේසවී ඇති සංස්කෘතික පෙරේතයා පෙනුමෙන් අජූතය. දැක්මෙන් පිළිකුල්ය. නාස් හකුථවන ගන්ධස්තාරයකි. තවත් මොනවාද? කොළඹ ඉංගි‍්‍රසි උගත් සමාජය එය හඳුන්වන්නේ මනුෆැක්චරින් ඩිපෙක්ට් කියාය. එය මගේ ගමේ සිංහලෙන් කීවොත් ‘උපන් දෙයි දෝස‘ නම් වේ. …
Continue Reading
මහින්දගෙන් ගළවා ‘බැසිල්ට දුන් ආයතන 03ක්‘ යළි මහින්දට
මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (08) දිනයේ දී දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ යටතට ගැසට් නිවේදනයක් මඟින් පවරා තිබූ ආයතන තුනක් ඔහුගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා දී තිබෙනවා. ජනපතිවරයා විසින් ඊයේ (08) නිකුත් කළ අංක 2235/59 දරණ ගැසට් පත්‍රය මගින් මේ පවරාදීම සිදුකර තිබෙන්නේ. මේ අනුව බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල යළි ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් …
Continue Reading
කොවිඩ් වසංගතය ‘ළමුන්ට කර ඇති බලපෑම’ගැන ප්‍රමාණවත් අවධානයක් නෑ
කෝවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ ලොවෙහි විවිධ ක්ෂේත්‍ර වලට එය ඇති කළ බලපෑම පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබේ . එය එසේ වුවද කෝවිඩ් වසංගතය ළමුන්ට බලපා ඇති අයුරු පිළිබඳ ව එවැනි සංවාදයක් ගොඩනැගී නැත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ළමුන් පිළිබඳව කතා කිරීමට තිබෙන ආයතන හා පුද්ගලයන් ඇත්තේ ඉතාම සුළුතරයක් වන නිසාය. එසේම ළමුන්ට ඡන්ද බලයද නොමැත. මැතිවරණ හා ඡන්ද ක්‍රමය …
Continue Reading
වසංගතය අස්සේ වර්ජන රැල්ලක් ‘සෞඛ්‍ය සේවාව‘ තුළ ඇති වූයේ ඇයි?
කොරෝනා පැමිණීමයි සෞඛ්‍යයට අළුත් ඇමති පැමිණීමයි සිදු වන්නේ එකම කාලයක. පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය සෞඛ්‍යට පය ගහන්නේම වෛද්‍ය සංගමයේ පදයට නටනවා හැර වෙන දෙයක් නැති බව සිතේ දරාගෙනය. ඇය සෞඛ්‍යට පැමිණි අළුත කොරිඩෝවේ කෙනෙකු සමඟ සිනාසෙන්නට පෙරත් වට පිට බලන්නේ ඒ බව වෛද්‍ය සංගමයේ ඉත්තෙකු දැක ඉහලට වාර්තා කරනු ඇතැයි බියෙනි. ඒ නිසාම මුල සිටම ඇයට සමස්ථ සෞඛ්‍ය සේවාව පෙනුනේ …
Continue Reading