පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නෑ: ලබන වසර වන විට තේ කර්මාන්තය වළපල්ලට
සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි. ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් …
Continue Reading
‘ක්‍රිකට් විනාශ වුණ ආකාරය ගැන‘ නාමල් කළ හෙළිදරව්ව !
-
Editor
-
July 8, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
2014 වසරේදී 20/20 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව නිසියාකාර සැලැස්මක් අනුව ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමක් සිදුනොවීම නිසා එයට වර්තමාන තත්ත්වය උදාවී ඇති බවත් 2014 සිට 2019 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙක් ක්‍රීඩා කර ඇති බවත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා ඇමතිවරයා මේ බව …
Continue Reading
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම: ‘පොලිස් ඇමැති බෝලය පාස් කරයි‘
පොලීසිය විරෝධතා මැඩපවත්වන බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම නිසා වරද භාර ගත යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මිස පොලිසිය විසින් නොවන බවයි. විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අවශ්‍යතා මත බවත් එය දේශපාලන තීරණයක් නොවන …
Continue Reading
Zoom පැකේජ් දෙනවා කියා ‘දැරියන්ගේ නිරුවත් ඡායාරූප‘ අරං – අලෙවි නිලධාරියා කොටු
පාසල් දැරියන් කිහිප දෙනෙකුගේ සයිබර් ලිංගික සූරාකෑම (cyber sexual exploitation) සම්බන්ධයෙන් රටේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සේවා සමාගමක අලෙවිකරණ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ පිටබැද්දර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු පොලීසියට පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි. 28 හැවිරිදි තම්බුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මීට වසර දෙකකට පෙර සිට ජංගම දුරකථන සේවා සමාගමේ සේවය කර …
Continue Reading
‘ලිංගික සේවා දැන්වීම් පළ කරන‘ වෙබ් අඩවි 05ක් හෙළිවෙයි
ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කරන වෙබ් අඩවි පහක් පිළිබදව කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ 15 දැරිය විකිණීම පිළිබදව දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) බත්තරමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට …
Continue Reading
ලිට්‍රෝ ගෑස් ‘රජයේ විගණනයට’ යටතට
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය. කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම උපදෙස් ලබා දුන්නේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ (කෝප් ) කමිටුව අද ( 07 ) පාර්ලිමේන්තුවේදී රැස් …
Continue Reading
මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය කල්යයි
ශ්‍රී ලංකා මහබැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (09) නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තිරණය කළේය. එම විවාදය අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේ දිනක පැවැත්වීමටද එහි දී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කෙසේ නමුත්, හෙට දිනයේ කළින් තීරණය …
Continue Reading
රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්
රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය. …
Continue Reading
ඉල්ලා අස්වෙලා පක්ෂය බලාකියාගෙන ඉන්නවා – දයාසිරිගෙන් තර්ජනයක්
අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි. පසුගිය 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා විසින් මේ ප්‍රකාශ කළ බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිටියේ. ‘‘ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දරමින් ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැහැ කියලා මේ රැස්වීමට …
Continue Reading
බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
බැසිල් රෝහණ රාජපක්ෂ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව නම් ගමෙහි 1951 වසරේදී උපත ලද බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මෙයට පෙර දෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. 2007 සැප්තැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට …
Continue Reading