ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නවා නම් අපි ලෑස්තියි එකට මුහුණ දෙන්න – ලංකා ගුරු සේවා සංගමය
ආණ්ඩුවේ තීන්දු වලට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි. ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ අද (11) දින කැඳවා තිබූ ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. කොතලාවල පනතට එරෙහිව විරෝධතාවයට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් අධිකරණයෙන් …
Continue Reading
උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම: ශ්‍රී ලංකා නීතිඥ සංගමය ‘පොලිස්පතිට නීතිය කියා දෙයි‘
අධිකරණයෙන් ඇප මත නිදහස් කරන ලද පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමට ගන්නා ක්‍රියාකාරකම් බලහත්කාරී, නීතිවිරෝධී හා අධිකරණයට කරන අපහාසයක් යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියාකාරකම් ලෙස ලැයිස්තුගත කර නොමැති බව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ …
Continue Reading
Covid මර්දන නීති ‘අවභාවිතා කරන්න එපා’ – එක්සත් ජාතීන් ආණ්ඩුවට තදින් කියයි
සාමකාමී පෙලපාලි පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති එක්රැස් කිරීමේ අයිතියට ඇතුළත් වන බවත් කොරෝනා වසංගතයට එරෙහි පියවර ලෙස පනවා ඇති සීමාවන් මහජන සෞඛ්‍යයේ නීත්‍යානුකූල ආරක්‍ෂාවෙන් ඔබ්බට නොයා යුතු බවත් එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය පවසයි. එක්රැස් වීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීම වැනි වෙනත් අයිතිවාසිකම් ක්‍රියාත්මක …
Continue Reading
දැරිය දූෂණය කළ ප. මන්ත්‍රීවරයෙක් ඇතුළු ප්‍රබලයින් කිහිප දෙනකුත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
ලිංගික සේවා සැපයීම පිණිස අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ 15 වියැති බාලවයස්කාර දැරිය දූෂණ්‍ය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරියගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 29 දෙනකු අත්අඩංගුවට ගෙන …
Continue Reading
ශ්‍රීලනිපය ජනපති හමුවේ දුක්ගැනවිලි කියන්න යයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 21 වැනිදා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග සදහන් කළා. ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ මහින්ද අමරවීර මහතා විසින් පසුගිය කාලයේ මතු කරන ලද ගැටලු ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ …
Continue Reading
ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන ‘චර්යා ආබාධ’
චර්යා ආබාධ‘ (Common Behaviour Disorders) විශේෂයෙන් ළමා වියේදී අපි තක්සේරු කරනවාට වඩා බහුලව දක්නට ලැබේ. අවට ඇති සෑම උත්තේජකයක් ගැනම ඇති කුතුහලය නිසා ළමයින්ට ඇති විවිධාකාර අත්දැකීම් මෙයට ප්‍රධාන හේතුවයි. මෙම හැසිරීම් ආබාධ බොහෝමයක් ළමා වියේ කොටසක් වන අතර දරුවා වැඩෙන විට ක්‍රමයෙන් අඩු වේ. සමහර ඒවාට වෛද්‍ය සහාය අවශ්‍ය විය හැකිය. මෙම අවස්ථා දෙකෙහිම, දෙමව්පියන්ගෙන් ඉමහත් අවබෝධයක් සහ ඉවසීමක් අපේක්ෂා කරනුයේ එය …
Continue Reading
කෘෂිකාර්මික සංවර්ධනයේ ‘වියට්නාම ආදර්ශය’ අපටත් ආදර්ශයක්
විසිවන සියවසේ අගභාගයේදී සහ 21 වන සියවසේ මුල් වසරවලදී ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට හා මිනිසුන්ගේ ජීවන මට්ටම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට ඔවුන් කටයුතුකර ඇත. ඒ උදෙසා එදාමෙදා තුර එරට දේශපාලන නායකත්වය කටයුතුකර ඇති ආකාර දෙස බැලුවහොත් මෙරට ජනතාවගේ අවසනාවන්ත දෑස් විවරවනු ඇත. මිලියන 97ක් පමණ වන ජනගහනයක් සහිත වියට්නාමය ශ්‍රී ලංකාව වාගේම බොහෝ සමානකම් සහිත භූ විෂමතාවන් …
Continue Reading
Full Story: සංචරණ සීමා කිහිපයක් ලිහිල් කරමින් ‘නව නිවේදනයක් ‘
මේ වන විට පනවා ඇති සංචරණ සීමාවන් කිහිපයක් තව දුරටත් ලිහිල් කරමින් සහ පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක් දීර්ඝ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (09) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව නියෝග අනුව පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන නමුත් එය පැවැත්විය යුත්තේ මංගල උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 25%කට හෝ උපරි 150කට නොවැඩි වන ලෙස බව සදහන්. …
Continue Reading
ලබන සඳුදා සිට ඔන්ලයින් අධ්‍යාපනය නැවැත්වීමට‘ ගුරු සංගම් තීරණය කරයි
ලබන සඳුදා(12) සිට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම නැවැත්වීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි. කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක දී ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනට යොමු කිරීමට විරෝධය පල කරමින් සහ ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙදී ගුරුවරුන් මුහුණ දෙන ගැටලු වලට පිළියම් යොදන ලෙස බලකරමින් එළඹෙන සඳුදා …
Continue Reading
ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලිය දින පහකින් කල්යයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය ජූලි 18 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුළ තුළටත් කොවිඩ් වෛරසය රිංගා ගැනීම නිසා මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
Continue Reading