අපගේ මන්දාකිණියට පිටතින් පළමුවරට ග්‍රහලෝකයක සලකුණු හමු වේ
එක්ස් කිරණ ද්විත්ව පද්ධතියක් (එනම්, සහකාර තාරකාවකින් වායුව ඇද ගන්නා කළු කුහරයක් හෝ නියුට්‍රෝන තාරකාවක්) නිරීක්ෂණය කිරීමෙන් මෙම සොයාගැනීම් සිදුකර ඇත ඉතිහාසයේ පළමු වරට, අපගේ මන්දාකිණියට පිටතින් පවතින ග්‍රහලෝකයක් පිළිබඳව ඉඟි තාරකා විද්‍යාඥයින්ට හමුවී ඇත. “පිටස්තර ග්‍රහලෝක” (අප සූර්යයාට ඔබ්බෙන් තාරකා වටා පරිභ්‍රමණය වන ලෝක) 5,000කට ආසන්න මේ වන විට සොයාගෙන ඇති නමුත්, මේ සියල්ල පිහිටා ඇත්තේ අප තාරකා මණ්ඩලය …
Continue Reading
එක්සත් ජනපද රජය චීන ටෙලිසන්නිවේදන සේවා සමාගමක බලපත්‍ර අත්හිටුවයි
ජෙසිකා රොසෙන්වෝසල්ගේ ප්‍රධාන ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව චීන ටෙලිසන්නිවේදන සමාගම් කීපයකටම එරෙහිව පියවර ගෙන ඇත ඇමරිකා එක්සත් ජනපද රජය “ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙන් කරුණු දක්වමින්, චීනයේ විශාලතම විදුලි සංදේශ සමාගමක එක්සත් ජනපද බලපත්‍රය අහෝසිකර ඇත. ‘චයිනා ටෙලිකොම්’ නම් එම සමාගම එක්සත් ජනපදය තුළ සේවා සැපයීම දින 60ක් තුළ නවතා දැමිය යුතුයැ යි නියෝගකර තිබේ. බලධාරීන් පවසන්නේ, එම සමාගමේ පාලනය චීන රජයසතු වීම …
Continue Reading
විදේශගතවීමට ගමන් බලපත්‍ර ලබා ගන්න පැමිණෙන අයට පණිවුඩයක්
-
Editor
-
November 1, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමට පෙර දිනයක් සහ වෙලාවක් වෙන්කර ගන්නා ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ කැමති දිනයක් සහ වෙලාවක් ලබාගත හැකි බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසීය. මේ දිනවල ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන …
Continue Reading
මහ කන්නයේ වගා කරන හෙක්ටයාර් ලක්ෂ 5/8ක වගා කටයුතු අරඹලා – කෘෂිකර්ම ඇමති
මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස අවසාන වන විට ගොවියෝ තම කුඹුරු ඉඩම් සියල්ල වගා කිරීමට පෙළඹෙන බවය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පේරාදෙණිය ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන …
Continue Reading
රසායනික පොහොරම ඉල්ලන්නේ කවුද ? – ජනපති ලෝකයාට කී කතාව
මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව …
Continue Reading
‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති වළගම්බා රජු දවසේ සිට පැවත එන බව කියන කැති ගාන ගල සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් පිරිසක් විනාශ කිරීමේ උත්සාහයක නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ප්‍රදේශය සිංහල සහ මුස්ලිම් ජාතික වර්ග දෙකම ජීවත් වන ප්‍රදේශයක් බවත් මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාව ද මෙම ඓතිහාසික බෞද්ධ නටඹුන් …
Continue Reading
සහල් මිල යළිත් රුපියල් 10-30 අතර ගණනකින් ඉහළට
නාඩු සහ සම්බා ඇතුළු සියලුම සහල් වර්ග වල මිල ගණන් නැවතත් රුපියල් 10ත් 30ත් අතර ගණනකින් ඉහළ දැමීමට පියවර ගත් බව පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක ප්‍රකාශකයෙක් පැවසුවේය. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින්ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10කින්ද, ඉහළ දැමූ බවයි ඔහු ප්‍රකාශ කළේ. නව මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් …
Continue Reading
‘රතු බිල නොගෙවුවොත් විදුලිය කපනවා‘ – විදුලිබල ඇමැති අනතුරු අගවයි
-
Editor
-
October 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා රජයේ පුවත්පතක් සමග ප්‍රකාශ කර ඇත. කොරෝනා වසංගතයත් සමඟ ආදායම් අහිමිවීම සැලකිල්ලට ගෙන විදුලි බිල්පත් ගෙවීම සඳහා යම් කිසි සහනයක් දීමට රජය තීරණය කර මුත් මාසික …
Continue Reading
සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය කර අවසන්
-
Editor
-
October 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙරට සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණයට ලක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවේ අද (29) පැවසීය. එමෙන්ම අවුරුදු 30 ඉක්මවූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පෙනවා දුන්නේය. ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනෙනේ යුරෝපානු සංගමයේ තානාපති ඩෙනී චයිබි (Denis Chaibi) මහතා ඇතුළු පිරිසක් අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා හමු වූ අතර …
Continue Reading
කොවිඩ් මර්දන කමිටුව ගත් තීන්දු – අන්තර් පළාත් සංචරණ සීමා 31 දා අවසන්
අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක් පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත පවතින තත්ත්වය පාලනයට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට වැඩි වගකීමක් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් තීරණ රැසක් එන්නත්කරණය පිළිබඳ ජනතාව බිය ගන්වන සංවිධානගත කණ්ඩායම් පිළිබඳ සොයාබලන්නැයි පොලිස්පතිට උපදෙස් දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරේ. නව සාමාන්‍යකරණය යටතේ ජන …
Continue Reading