‘චීන අසාදුගත කිරීම ගැන‘ මහජන බැංකුවෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

මහජන චීන සමූහාණ්ඩුවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ගත කළ බවට මාධ්‍යවල ප‍්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහජන බැංකුව විසින් අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.   මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික …

Continue Reading

ෆේස්බුක් මව් සමාගමේ සන්නාමය Meta ලෙස වෙනස් කරයි

සිය සන්නාමය වෙනස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ෆේස්බුක් තම මව් සමාගමේ නාමය Meta (මෙටා) ලෙස වෙනස් කර ඇත්තේ ය. සමාගම පැවසුවේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපනය කිරීම (virtual reality) වැනි ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව සන්නාමය මඟින් තම සමාගමේ ක්‍රියාකාරකම් වඩාත් හොඳ “ආවරණය” කරන බවයි. මව් සමාගමේ සන්නාමය වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි …

Continue Reading

යූරියාවලට මේ තරම් බය ඇයි ?

යූරියා  යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි.  ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත  කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9% ක් භාවිත කළ කිසිම රටකින් යූරියා විසවීමක් …

Continue Reading

යුගදනවි කැබිනට් පත්‍රිකාව පිළිබඳ හදිසි තීරණයක්

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන්  ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ  ඉදිරිපත් කිරීමට ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ(28) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පැවති හමුවේ දී මේ සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි. මෙයට අමතරව කොවිඩ්-19 වසංගතයේ සහ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් …

Continue Reading

ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ‍්‍රී ලාංකිකයන් 24ක්

ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප‍්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප‍්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප‍්‍රකාශන, පර්යේෂණවල ප‍්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත. මෙම ලැයිස්තුවට ශ‍්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි. …

Continue Reading

චීන පොහොර ගනුදෙනුව පිටුපස ඉන්නේ කවු ද?

චීන සමාගම මේ වනවිට රැගෙන ඒමට උත්සාහ කරන නැවේ පොහොර සාම්පල කිසිදු හේතුවක් මත නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළේ ය. නමුත් ඔහු කියා සිටියේ මෙරට පිළිගත් ප්‍රමිතියට අනුකූලව සකස්කර අලුතෙන් එවන පොහොර සාම්පල දෙපාර්ශ්වය පිළිගන්නා තුන්වන පාර්ශ්වයකට යොමුකර පරීක්ෂා කරන බවයි. චීනයේ චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොර සාම්පල දෙකක් …

Continue Reading

එක් රටක්-එක නීතියක් හදන ජනපති කාර්ය සාධක බළකායේ මුල්පුටුව ‘ඥානසාර හිමියන්ට‘

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ  සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බලතල අනුව නම් කළ මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත. ජනාධිපති ගෝඨාභය …

Continue Reading

චීන කාබනික පොහොර සමාගමෙන් අභියෝගයක්

චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. එම පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් තමන් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව …

Continue Reading

චීන කාබනික පොහොර නැව හොර පාරෙන් ලංකාවට ඇතුළු වුණා ද ?

චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද (26) කොළඹ පැවැති වැඩසටහනකදී ප්‍රකාශ කළේ ය. ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. චීනයේ චින්දාවෝ සිවින්ග් බයෝ ටෙක් …

Continue Reading

නොවැම්බර් 01 දා සිට මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍

එළඹෙන නොවැම්බර් 01 වන දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.‍ මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට තිබෙන බවද රඹුක්වැල්ල මහතා පැවසීය. අද (26) සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම …

Continue Reading