කොවිඩ් නිසා කෝටි 2700ක සුරාබදු ආදායමක් ආණ්ඩුවට අහිමි වෙලා

පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසර තුළ මේවන විට රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් M.J ගුණසිරි මහතා පසුගියදා (22) පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) පැවසීය. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්ත්වය හමුවේ ඊට ළගා වීම අපහසු බවත් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය. ඒ මහතා මේබව පැවසුවේ සුරාබදු …

Continue Reading

2022 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතයි

2022 වර්ෂය සඳහා  විසර්ජන පනත් කෙටුමිපත පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ මුදල්  පිළිබඳ කාරක සභාවේදී  අනුමැතිය හිමිවිණි. 2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුමිපත 2021.09.29 දින ගැසට් පත්‍රයේ  අතිරේකයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර  එය අයවැය පළමු වර කියවීම ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි. පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා  ඉදිරිපත් වූ මෙම විසර්ජන පනත් කෙටුම්පතෙහි ඇතුළත්  ඇස්තමේන්තුගත වියදම්  අනුව, සමස්ත වියදම රු.බි. 5134 …

Continue Reading

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරු අහිමි කරයි

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ. මහාචාර්ය …

Continue Reading

අන්ධ පුද්ගලයන්ට අර්ධ පෙනීමක් ලබා දෙන ඇල්ගී ප්‍රෝටීන

ඇල්ගීවලින් සොයාගත හැකි ආලෝක සංවේදී ප්‍රෝටීන භාවිත කරමින් සම්පූර්ණයෙන්ම අන්ධ පුද්ගලයෙකුට අර්ධ වශයෙන් පෙනීම ලබා දීමට හැකිව තිබේ. ඔහුගේ ඇසේ පිටුපස ඇති සෛල පාලනය කිරීම සඳහා ප්‍රෝටීන භාවිත කරන ‘ඔප්ටොජෙනෙටික්ස් (optogenetics)’ නම් ක්‍රමයක් මගින් මෙම පුද්ගලයාට ප්‍රතිකාර කර තිබේ. පදික මාරුවක තීරු දැකිය හැකි වීමත් සමග අදාළ ප්‍රතිකාර ක්‍රියාත්මක වන බව ඔහුට වැටහිණි. ඔහුට දැන් මේසයක් මත ඇති වස්තූන් අල්ලා …

Continue Reading

ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ

මිනිසෙකුට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කරන්නට තමන් සමර්ථ වූබව එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරයි. මෙමඟින් මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවේයැ යි ඔවුහු අපේක්ෂා කරති. වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු ඉඩකඩක් නොමැතිව ඒ වන විටත් යන්ත්‍රවල ආධාරයෙන් ජීවත් වෙමින් සිටි අයෙකි. වකුගඩුව ලබාගනු ලැබුවේ, බද්ධ කළ ඉන්ද්‍රියය අවයවලාභියාගේ සිරුරේ දී …

Continue Reading

කොළඹ වරායේ බටහිර පර්යන්තයට ආයෝජනය කළ අදානි ජනපති හමුවෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානි මහතා ඇතුළු පිරිසක් පෞද්ගලික ගුවන් යානා දෙකකින් ඔවුන් ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ගෞතම් අදානි මහතා අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇති අතර එහි සදහන් වන්නේ බටහිර පර්යන්ත ව්‍යපෘතිය පිළිබඳව, බලශක්ති පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු …

Continue Reading

Covid සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරයි

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව නව සංශෝධන හෙට (26) සිට ක්‍රියාත්මක වන අතර අආපනශාලා තුළට ඇතුළු කර ගත හැක්කේ එහි ධාරිතාවෙන් 1/3 ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 75 සීමාව ඉක්මවා නොයා යුතු ය. එළිමහන් …

Continue Reading

සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්තිත් යයි

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය. පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවන් තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති. දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව උපන් මෙම සය නිවුන් දරුවන්ගේ …

Continue Reading

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන අගමැති දුන් නව නියෝගය

සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින උපදෙස් දුන්නේය. ඒ අනුව අදාළ සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛයිමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා විදේශ …

Continue Reading

පාකිස්ථාන ලොකු ලූණු ගේන්න කලින් අස්වනු විකුණා ගන්න – දේශීය ලොකු ලූණු ගොවීන්ට අවවාද

අද (25) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වූ දේශීය ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. ලබන මාසයේ සිට පාකිස්තථානයෙන් ලොකු ලූණු ආනයනය කරන බැවින් දේශීය ලොකු ලූණු  මිල පහත  යා හැකි නිසා ඉහළ මිල ගණන් පවතිද්දී තමන් සතු දේශීය ලොකු ලූණු අස්වනු වහාම අලෙවි කර ගන්නැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ දේශීය ලොකු ලූනු ගොවීන්ගෙන් ඉල්ලා සිටිති. …

Continue Reading