මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගහන්න – විජිත හේරත්

“දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ …

Continue Reading

අඟේ ඉඳලා කන කන්න එපා – සනත් නිශාන්ත විමල්ට කියයි

‘අඟේ ඉඳලා කන කන්න එපා යැයිද හැකිනම් තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තමන්ගේ තරම පෙන්වන ලෙසත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති නිශාන්ත කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කරයි. රාජ්‍ය ඇමති නිශාන්ත මෙලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කර සිටියේ අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “විමල් සහෝදරයා උදය ගම්මන්පිල මෙන්න මෙහෙම කථාවක් කියනවා. විමල් මේ මැතිවරණය අපි …

Continue Reading

යුගදනවි ගිවිසුම ගැන ‘විදුලිබල ලොක්කෝ කියන‘ කතාව

යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති. රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ …

Continue Reading

මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීම ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගසයේ සභාපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය සඳහා පත්කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල බුද්දික ඇතුළු ශිෂ්‍ය සංගම් 09ක ශිෂ්‍ය නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ. විශ්වවිද්‍යාලයේ සංකේතීය සහ විශ්වවිද්‍යාලයේ ගෞරවනීය සංකේතය වන කුලපති ධුරය කිසි විටකත් දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන …

Continue Reading

එක් රටක් – එක් නීතියක් ගැසට් එකට කතෝලික රදගුරු සමුළුවේ විරෝධය

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් …

Continue Reading

සීනි මිල පාලනයත් අහෝසියි !

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (03) නිකුත් කිරීමට පියවර ගන්නා බවත් පාරිභෝගික අධිකාරියේ ආරංචි මාර්ග පවසයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2) පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන ඇති අතර හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. පසුගිය  …

Continue Reading

A/L – O/L සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගවලට දින නියම කරයි

පැවති කොවිඩ් – 19 තත්වය නිසා කල්දමනු ලැබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය ලබන ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වෙන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා ද අධ්‍යාපන …

Continue Reading

අය-වැයේ හැඩරුව ගැන පී.බී. කළ හෙළිදරව්ව

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති …

Continue Reading

වසරකට 8000ක් ගුරුවරු විශ්‍රාම යද්දී වසර දෙකකින් පද්ධතියට ගුරුවරු නෑ

රටේ පවතින උග්‍ර ගුරු හිඟය  තවදුරටත්  වර්ධනය වන්නට ඉඩ නොදී වසා දමා තිබෙන දිවයිනේ සෑම විද්‍යාපීඨ ආයතනයක්ම විවෘත කොට‍ විද්‍යාපීඨ  විශ්ව විද්‍යාල බවට පත් කිරීම  කඩිනම් කරන ලෙස සමස්ත ලංකා ගුරු  අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිති. එම වෘත්තීය සමිතියේ නියෝජිතයින් අද(02) දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ වන විට ලංකාව පුරා විශාල ගුරු හිඟයක් පවතින …

Continue Reading

දේශගුණික විපර්යාස සමුළුව අමතා ජනපති කළ විශේෂ ප්‍රකාශය

පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනපති සියලු ජාතීන්ගෙන් ඉල්ලයි රසායනික පොහොර සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් දේශගුණික විපර්යාස අවම කිරීමට නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතුයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ පොහොසත් දාර්ශනික උරුමය පරිසරයට විශාල වටිනාකමක් ලබා දෙනවා තිරසරභාවය අපගේ …

Continue Reading