ත්‍රස්තවාදය අතුගා දැමීම සඳහා කැපවන බව ඉන්දියාව අවධාරණය කරයි
2022 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ත්‍රස්ත මර්දන කමිටුවේ සභාපතිත්වය දැරීමට ඉන්දියාව නියමිතය. ඉන්දියාව විසින් බ්‍රහස්පතින්දා සාමාජික ජාතීන්ට පැවසුවේ එහි අභිප්‍රේරණය මත පදනම්ව ත්‍රස්තවාදී ක්‍රියාවන් ලේබල් කිරීමේ ප්‍රවණතාවයට එරෙහිව එක්සත් වන ලෙසයි. ත්‍රස්ත විරෝධී කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ (ත්‍රස්ත විරෝධී කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ) ජනවරම අලුත් කිරීම සඳහා වූ යෝජනාවකට පක්ෂව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කළ අතර එය කවුන්සිලය විසින් සම්මත …
Continue Reading
100%ක් කාබනික වගාව ගැන පුරසාරම්වලට අපූරු පිළිතුරක් දුන් ගොවිරජා
දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත් බාල ඒවා. එහෙම හරි මිලදී ගන්න නැහැ. තියෙන එකත් විශාල ගණනකට තමයි අලෙවි කරන්නේ. ඉදිරියේදී මේ පිළිබඳව රජයේ අවධානය යොමු කළොත් වඩාත් ගොවීන්ට හොඳ කාලයක් ඒවි සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙන අක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේයෙන් අපට හමුව විය. ගලේවෙල …
Continue Reading
ලිට්‍රෝ ගෑස් සැපයුම සිලින්ඩර 100,000 සිට 40,000 දක්වා කප්පාදු කරලා
රජයට අයත් ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩර සැපයුම සියයට 60%කින් පසු පහළ දමා ඇතැයි එම සමාගමේ ප්‍රකාශකයෙක් අද (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර සැපයුම 100,000 සිට 40,000ක් පහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල ගෑස් හිගයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා. මේ ගැන වැඩි දුරටත් …
Continue Reading
බස් ගාස්තුව 17%කින් ඉහළ දමයි – ජනතාවගේ දැඩි විරෝධය පළ වේ
-
Editor
-
December 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය (29) පියවර ගෙන තිබෙන අතර එම බස් ගාස්තු වැඩිකිරීම ජනවාරි 05 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය. නව ගාස්තු වැඩි කිරීම අනුව අනුව රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩිවන …
Continue Reading
ඉන්දියානු හමුදාව කෘත්‍රිම බුද්ධියට ප්‍රමුඛතාව දෙන්න සූදානම්
-
Editor
-
December 29, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
ඉහළ ඡායාරූපය – නව ක්වොන්ටම් විද්‍යාගාරය පිළිබඳව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්.එම්.නරවානේ මහතා දැනුවත් කිරීම ඉන්දියානු හමුදාව ක්වොන්ටම් විද්‍යාගාරයක් මෑතකදී පිහිටුවා ඇත. ප්‍රධාන පර්යේෂණ සහ පුහුණුව සඳහා නායකත්වය දීම සහ නැගී එන තාක්‍ෂණික ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලයේ (NSCS) සහාය ඇතිව මධ්‍ය ප්‍රදේශ්හි මොහො හි විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාගාරයේ හමුදා විද්‍යාගාරය …
Continue Reading
දේශසීමා ප්‍රදේශවල මහා මාර්ග පද්ධතිය ගැන ඉන්දියාව දැඩිව අවධානයෙන්
-
Editor
-
December 29, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
ප්‍රධානම විශේෂත්වය වූයේ ලඩාක්හි අඩි 19,000කට වඩා උසින් ඉදිකරන ලද උම්ලින් ලා පාස් හි චිසුම්ලේ-ඩෙම්චොක් මාර්ගය විවෘත කිරීමයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නවදිල්ලියේ පැවති මාර්ගගත අතථ්‍ය ක්‍රමයට දේශසීමා මාර්ග සංවිධානය විසින් ප්‍රාන්ත හතරක සහ යූනියන් ප්‍රදේශ දෙකක (UTs) ඉදිකරන ලද පාලම් 24 ක් සහ මාර්ග 3 ක් ජාතියට කැප කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. අමාත්‍යාංශයට අනුව, පාලම් 24 …
Continue Reading
කිරිපිටි ආනයනකරුවෝ යළිත් මස් රාත්තලම ඉල්ලති
වර්තමානය වන විට තම සමාගම කිරිපිටි කිලෝවකින් රුපියල් 100ක අලාභයක් ලබන බවත් ඒ අනුව ආනයනික කිරිපිටි මිල ඉක්මනින්ම නැවත ඉහළ දමන බවත් ‘පොන්ටේරා’ සමාගමේ ප්‍රකාශයකු සදහන් කළේය. ඔහු වැඩි දුරටත් පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස කිරිපිටි මිල වැඩි කළ ද ඉන් පසුව ද කිලෝවකින් රුපියල් 100 කට අධික පාඩුවක් ලබමින් සිටින බවත් දිගින් දිගටම මේ ආකාරයෙන් පාඩු ලැබීමට තම සමාගමට හැකියාවක් …
Continue Reading
ඖෂධ ජාවාරම්කරුවන්ට චන්න ජයසුමනගෙන් රතු එළියක්
නීතිවිරෝධී ලෙස ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම හා ලේබල් වෙනස් කරන්නන්ට දැඩි දඞුවම් ලබා දෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි. සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය මඟින් කොව්ඩ් වසංගත සමයේ දී, රෝගී ජනතාව සඳහා කළ සේවය වෙනුවෙන්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් පැවති ඇගයීම් උළෙලේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, කොවිඩ් 19 වසංගතය කාලේ ඖෂධ ශාලා …
Continue Reading
මහ බැංකු අධිපතිගේ විදේශ සංචිත ඉහළ යාම ‘ඉලක්කම් විජ්ජාවක්’
චීන යුවාන් වලින් ණය ගෙවන්නත්, භාණ්ඩ ආනයනයත් බෑ චීනය විසින් ලබා දි ඇති ඩොලර් බිලියන 1.5 කට සමාන ‘අතමාරුව‘ (SAWP පහසුකම) හුදු ඉලක්කම් විජ්ජාවක් මිස ණය ගෙවීමට හෝ භාණ්ඩ ආනයනයට හෝ පහසුකම් සැලසීමක් නොවන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ‘‘ඩොලර් අර්බුදය කළමනාකරණය කළ බවට සිරස්තල සැපයීමට රජය‘ වචන විසිකරමින් සිටිනවා. ඒවා හිස් වචන මිස, යථාර්ථයක් නොවන …
Continue Reading
ත්‍රි‘මලේ තෙල් ටැංකි ගැන ‘ද හින්දු පුවත්පත‘ කළ විශේෂ හෙළිදරව්ව !
ට්‍රින්කොමලී ටර්මිනල්ස්’ නමැති එම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා IOC සමාගම සමග ඒකාබද්ධව යි. එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබා දීමට යෝජනා වී තිබේ. දශක ගණනාවක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති ව්‍යාපෘතියක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමකට මාසයක් ඇතුළත …
Continue Reading