ජනපති ලේකම් පී.බී යන්නම යයි
ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇති බව වාර්තාවේ. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන තනතුර සදහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිත …
Continue Reading
කාති උසාවිය අහෝසි කරන්න – ‘එක රටක් එක නීතියක් බලකායට‘ ඉල්ලීමක්
කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි. මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් මහතා පැවසීය. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් …
Continue Reading
ජනපතිතුමනි ! කාබනික වගාවේ අරුමය දකින්න එන්න‘
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති. විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ වෑවල වැව ප්‍රදේශයේ ගොවීහු පේර, අඹ, කටු අනෝදා, ගස්ලබු , දෙළුම් ආදී පලතුරු වගාවන් ආරම්භ කොට තිබිණි. වසරක පමණ කාලයක සිට පවතින කෘමිනාශක, දියර පොහොර සහ පලතුරු ගස් වලට අවැසි …
Continue Reading
ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සඳහා ‘එන්නත් මාත්‍රා තුනක් ඕනෑ‘
ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වැළඳුණු රෝගීන් සම්බන්ධ මුල් විශ්ලේෂණයන්ගෙන් පෙන්නුම්කර තිබුණේ, නව ප්‍රභේදය වැළැක්වීමට එන්නත් එතරම් ඵලදායී වී නැති බව යි. නමුත්, බූස්ටර් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ගෙන් 75%කට පමණ කොවිඩ් රෝග ලක්ෂණ ඇතිවී නැත. මේ අතර, පසුගිය දා සංවර්ධිත රටවල ප්‍රධාන අමාත්‍යවරුන් …
Continue Reading
පිරිමින්ගේ සරුභාවයට කොවිඩ්වලින් බලපෑමක් – පර්යේෂණයකින් හෙළිවෙයි
කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ. කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු ඇතැ යි බියෙන් එන්නත ලබා නොගත් පිරිසක් ද සිටියත්, මෑතක දී ප්‍රකාශයට පත්කෙරුණු නවතම අධ්‍යයනයකින් පෙනී යන්නේ කොවිඩ් රෝගය වැළඳුණු පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවනබව යි. කොවිඩ් ආසාදනය වී සුවවූ …
Continue Reading
මධ්‍යම පළාත් ගොවීන් අතර මිලියන 200ක කෘෂි උපකරණ බෙදා දෙයි
-
Editor
-
December 26, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ ගොවි මහතුන් වෙත ලබාදීමේ වැඩසටහනක් මාතලේ, නාලන්ද කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. මෙම වැඩසටහනේදී රුපියල් මිලියන 200කට අධික ප්‍රතිලාභ ප්‍රමාණයක් බෙදා දීම සිදු කරන ලද අතර එහිදී, ට්‍රැක්ටර්, විදුලි පඹයන්, ජල පොම්ප, කොම්පෝස්ට් පෙරීම් යන්ත්‍ර ඇතුළු කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය …
Continue Reading
ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 85,000ක්
-
Editor
-
December 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජය විසින් ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ලබන වසරේ රුපියල් මිලියන 85,000ක් වෙන් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම සියලු මුදල් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය යුතු බවට රජය උපදෙස් දී ඇති බවද අමරවීර මහතා පැවසීය. අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේය. “රැකියා විරහිත අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික තත්ත්වය නඟා සිටුවීමට ජනාධිපතිතුමා රැකියා ලක්ෂයක් …
Continue Reading
යුරියා නැතිව තෘණබිම් විනාශයි – දේශීය කිරි කර්මාන්තයත් කොටඋඩ
යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයේ තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා කියයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කරමින් මාගමගේ මහතා පැවසුවේ යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් තෘණබිම් හෙක්ටයාර් 4000ක් පමණ අර්බුදයකට ලක්ව ඇති බවයි. ‘තෘණ සහ සෝගම් අස්වැන්න මෙලෙස අඩුවීම නිසා කිරි එළදෙනුන්ට සහ …
Continue Reading
ඉන්දියාව හයවන විශාලතම ලෝක ආර්ථිකය බවට පත්වෙයි
බ්‍රිතාන්‍ය උපදේශන සයිබර් වාර්තාවට අනුව 2023 වන විට ඉන්දියාව ලොව 6 වැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇත. “ඉන්දියානු ආර්ථිකය 2023 දී බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ගොස් ලොව හයවන විශාලතම ආර්ථිකය ලෙස එහි ස්ථානය නැවත ලබා ගනී” යනුවෙන් සයිබර් වාර්තාව පවසයි. එම වාර්තාව පසුගිය ඉරිදා ප්‍රසිද්ධියට පත් වූ අතර, ඉන්දීය ආර්ථිකය ලබන වසරේ ප්‍රංශය අභිබවා යාමට නියමිත බව ද සඳහන් කර ඇත. …
Continue Reading
බිත්තරයක මිල රුපියල් 35ක් වීම වැළැක්විය නොහැකියි – බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය
රජය මැදිහත් වී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ආරක්ෂා නොකළහොත් ඉදිරියේදී රට තුළ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය (AIEPA) පවසයි. AIEPA භාණ්ඩාගාරික විජය අල්විස් පවසන්නේ ඉදිරි අලුත් අවුරුදු සමයේදී බිත්තරයක මිල රුපියල් 35 දක්වා ඉහළ යා හැකි බවයි. අමුද්‍රව්‍යවල මිල වැඩි වීමත් සමඟ සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 23ක් වන අතර රතු …
Continue Reading