Covid-19 එන්නත්කරණය ගැන ‘ඔබ දැනගත යුතු’ සියලුම විද්‍යාත්මක කරුණු

කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිශ්‍ර කළ හැකි ද?සිනොෆාර්ම්, ස්පුට්නික් වී, ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන දැනගත යුතු තොරතුරු මොනවා ද?ආසාත්මිකතා ඇති අයට එන්නත් සුදුසුද? පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත්...

ලෝකයම මවිත කළ ‘ඊශ්‍රායල් – අරාබි දින හයේ යුද්ධයේ සම්පූර්ණ කතාව’

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පසුගිය දිනවල පැවැති ගැටුම් ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුණා. ලංකාවේත් එසේමයි. ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය දරුවන් ගැන සේම පලස්තීන වැසියන් ගැන ආණ්ඩුව ද නිවේදන නිකුත් කළා. මාධ්‍ය ආයතන ප්‍රහාරයට ලක්වීම ගැන මාධ්‍ය සංවිධාන නිවේදන නිකුත් කළා....

සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කරයි – ජනතාවට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිල නිවේදනය

දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව හෙළි කළේය. මේ සම්බන්ධයෙන්...

‘අපනයනකරුවන්ට වෘත්තීය සුදුසුකම්‘

CSBM ආයතනය, ජාතික අපනයන ආයතනය (NIOE) හා එක්ව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණය පිළිබඳව වෘත්තීයමය පාඨමාලා ලබාදීම ආරම්භ කරයි සියඵ පාඨමාලාවන් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් අනුමත කරන ලද පාඨාමාලාවන් Colombo School of Business Management (CSBM) ආයතනය පසුගියදා ජාතික අපනයන ආයතනය (NIOE) හා එක්ව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණය...

දින 14ක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි

කඩින් කඩ සංචරණ සීමා පැනවීම කිසිසේත් විද්‍යාත්මක හා ඵලදායී නොවන බවත් අඛණ්ඩව දින 14ක් දිවයිනටම බලපාන ආකාරයට සංචරණ සීමා (වසා දැමීම) පැනවීම කළ යුතු බව පසුගිය දා මෙරට ප්‍රමුඛ වෛද්‍ය සංගම් හතරක් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. එහිදී ඔවුන්...

සංචරණ සීමාවන් 28වනදා දක්වාම

අත්‍යවශ්‍ය දෙයක් ගැනීමට 25 සහ 28 එක් අයෙකුට නිවසින් යාමට අවසරයක් කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව පසුගිය (21) රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අළුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි...

කොවිඩ්-19 ආසාදිත මරණ 46ක්

Covid-19 ආසාදිතයින්ගේ මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙම මරණ සමග ලංකාවේ කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1178ක් බවට පත් වුණා. අදාළ මරණ...

Covid-19: ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මකයි -GMOA

‘අපේ ඉරණම තීරණය වන්නේ ඉදිරි සති කිහිපය තුළ බවත් එනිසා සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රජයේ වෛද්‍ය...

නිවාසවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන්ට දැනුම් දීමක්

‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත්...

ඔසප් සමයේ ලිංගික සතුට ලැබිය හැකි ‘වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම’

යුවළක් අතර සංවාදයේ වඩාත්ම ගැටුම්කාරී මාතෘකාවක් වන්නේ ඔබ ඔබේ ඔසප් සමයේ (period) සිටින විට ලිංගිකව හැසිරීම හෝ නොකිරීමයි.  කිහිප දෙනෙක් ඔසප් සමයේ ලිංගිකව එක්වන අතර සමහරු එම අදහස පිළිගන්නේ නැත. එහෙත් වෛද්‍ය විද්‍යාත්මකව පිළිගෙන ඇත්තේ ඔසප් දිනවල ආදරය කිරීම / ලිංගික...
Loading posts...

All posts loaded

No more posts