‘කකුල් පළල් නොකර පොතපත බලාගන්න‘ අමාත්‍යවරියක් දරුවන්ට පවසයි
“කකුල් පළල් නොකර, පොතපත බලාගන්නැ”යි දකුණු අප්‍රිකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යවරියක් පාසල් දැරියන්ට පැවසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. ෆොෆී රමතූබා මෙම ප්‍රකාශය සිදුකළේ ද්විතීයික පාසලකට ගිය අවස්ථාවක දී, ලිංගික ක්‍රියාවන්ගෙන් වැළකීම හා නව යොවුන් වියේ ගැබ්ගැනීම් අනුපාතය අඩු කිරීමට පාසැල් දරුවන් උනන්දු කරවීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ය. සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රකාශය විවේචනය වූ අතර ගැහැණු ළමයින්ට පමණක් එසේ පැවසූයේ මන්දැ …
Continue Reading
ලොව හොඳම විස්සයි-20 කණ්ඩායම අතරත් වනිඳුට තැනක්
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2020 වරට අදාළව ප්‍රකාශයට පත් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේදී එම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගවද ඇතුළත් කර තිබේ. මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ව නම් කර තිබේ. නම් කරන ලද කණ්ඩායමට පාකිස්තානයෙන් ක්‍රීඩකයෙන් තිදෙනකු, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් තිදෙනකු, ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලත්ය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් එක් …
Continue Reading
තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පත් කරනු ලැබීය. පාර්ලිමේන්තුවේ කමිටු පත් කිරීම ඇතුළු බොහෝ කටයුතු තීරණය කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි. මේ අනුව එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පත් කරනු ලැබ සිටිති. නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් පුනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් …
Continue Reading
විදුලිය කපන්නේ කාලසටහනකට
-
Editor
-
January 19, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය. විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
Continue Reading
චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්
-
Editor
-
January 19, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා කළ ඉල්ලීීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. වෙළෙද අමාත්‍යවරයාගේ ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව …
Continue Reading
පසුගිය සතියේ COVID රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්
COVID-19 පවුල්වලට සහ අවසානයේ ප්‍රජාව වෙත රැගෙන යන වාහකයන් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් COVID-19 ආසාදනවල සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය සතියේ දක්නට ලැබුණු බවත් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය නිල දත්ත වලට අනුව, පසුගිය අඟහරුවාදා (11) සිට ඉරිදා (16) දක්වා පිළිවෙලින් රෝගීන් 623, 653, 594, 611, 661, 690 වාර්තා වී ඇත. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ගල්හේන මහත්මිය …
Continue Reading
ඉතිහාසයේ මුහුණ දුන් සියලු අභියෝග නිසි නායකත්වයක් යටතේ ජයගෙන තිබෙනවා
රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ …
Continue Reading
විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? තීන්දුව IOC අතේ
-
Editor
-
January 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට නොහැකි බව ඉන්දියන් ඔයිල් සමාගව විසින් බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි. කෙසේ වෙතත්, රට තුළ ඇති විය හැකි විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් කරන ලද ආයාචනයකට අනුව, ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධාන කාර්යාලයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන බව අදාළ සමාගම අමාත්‍යවරයාට දන්වා තිබුණි. ඉන්ධන තොග රැගත් …
Continue Reading
වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ පොසිල මැණික් පතලකින් මතුවෙයි
වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජීව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පැවසුවේ, එම පොසිල පරීක්ෂා කළ විද්‍යාඥයන් විසින් ප්ලයිස්ටොසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස්ගේ හිස් කබල බව තහවුරු කළ බවයි. පළමු පොසිල හමුවී …
Continue Reading
ලංවිම ඉන්ධන ටැංකි හිදෙයි – විදුලි සැපයුමට කුමක් වෙයිද ?
-
Editor
-
January 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකා විදුලිබල මණ්ඩලයේ ඩීසල් සහ දැවි තෙල් තොග විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් වන්නේ අද (17) දින සවස 5.00 දක්වා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසීය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය අනුව හෙට වන විට රටම අඳුරේ තිබිය යුතු බව ඔහු ඩේලි කියා සිටියේය. “හෙට විදුලි ජනනය සඳහා දැවි …
Continue Reading