මහීෂ් තීක්ෂණ සැරයන් තනතුරට උසස් කෙරේ
-
Editor
-
September 21, 2022
-
ක්‍රීඩා
-
0 Comments
ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා. යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඊයේ (20) යුද හමුදා මූලස්ථානයේ සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම උසස්වීම ලබාදී තිබෙනවා.
Continue Reading
මැරෙන්න කළින් ගෝඨාභය ඉවත් කිරීම ගැන පසුතැවෙන්න වේවි
-
Editor
-
September 20, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමට දායකත්වය දැක්වූ සෑම අයෙකුම මැරෙන්න මොහොතකට හෝ පෙර ඒ සම්බන්ධයෙන් කණගාටුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ජනපති මන්දිරය වැටලූ දිනයේදී ගෝඨාභය අණ නිකුත් කළානම් අරගලයට සහභාගි වූ 500-1000 අතර පිරිසකට මියයෑමට සිදුවනු ඇති බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙක් ඉතිහාසයේ කෙදිනකවත් හමු නොවන බවත් ඡන්දයෙන් …
Continue Reading
ලංකාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ වෙනුවෙන් ආධාර එකතු කිරීමේ වැඩසටහනක්
-
Editor
-
September 20, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ආහාර සුරක්ෂිතතාව සහ ඖෂධ ඇතුළු වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ආධාර එක්රැස් කිරීමේ වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කාර්යාලය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව www.undp.org/srilanka/donate වෙබ් අඩවිය මහඟින් ලොවපුරා සිටින ඕනෑම අයෙකුට මුදල් පරිත්‍යාග කිරීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී සිටින බවත් අර්බුදයේ බලපෑම ආහාර සුරක්ෂිතතාව සෞඛ්‍ය හා අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත්‍රයකම …
Continue Reading
ඩොලර් වලින් වෙන්වෙලා රූබල් වලට යන්න මේ ආණ්ඩුව ලෑස්ති නෑ
-
Editor
-
September 20, 2022
-
දේශපාලන
-
0 Comments
ඉන්ධන, පොහොර හා තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා රුසියාව සමඟ ගනුදෙනු කිරීමෙන් දැනට පවතින මිලට වඩා අඩු මුදලකට ජනතාවට ලබාදිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. නමුත් ඩොලර්වලින් වෙන්වී රූබල්වලට මාරුවීමට වත්මන් ආණ්ඩුව සූදානම් නොමැති බවත් ඩොලර්වල එල්ලී සිටීමෙන් කිසිදිනෙක සැනසීමක් නොලැබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. ඒ අනුව රූබල්වලින් ගනුදෙනු කිරීම සඳහා වහාම රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බවත් ඒ …
Continue Reading
දෙවන එලිසබෙත් මහරැජිණගේ අවසන් කටයුතු සිදුකෙරේ
-
Editor
-
September 20, 2022
-
විදේශීය
-
0 Comments
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඊයේ (19) නිමාවට පත්කර තිබෙනවා. ඒ අනුව දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් දේව මෙහෙය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8.30 ට පමණ සිදුකර තිබෙනවා. ඉන් පසු රැජිණ වඩාත් ප්‍රිය කළ මාලිගය වන වින්ඩ්සර් මාළිගය වෙත දේහය රැගෙන ගිය අතර එහි ඇති ශාන්ත ජෝර්ජ් රාජකීය දෙව් මැදුරේ පැවති අවසන් දේව මෙහෙය සිදු …
Continue Reading
විදෙස්ගත වෙන්න තැරැව්කරුවන්ට මුදල් දෙන්න එපා
-
Editor
-
September 20, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට මිනිසුන් යැවීමේ ජාවාරමක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව විදේශ රැකියා අවස්ථා ලබාදීමට මුදල් ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. විදේශගත වීමේ දී මොනයම් හෝ රටකට යාමට තැරැව්කරුවන්ට මුදල් දීමෙන් වළකින ලෙසත් එසේ මුදල් ලබාදුන් පසු නැවත එම මුදල් ලබා ගැනීමට අපහසු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එසේ …
Continue Reading
ඉන්ධන නෞකා සම්බන්ධයෙන් බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්
-
Editor
-
September 17, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක සහ මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් ගොඩබෑම ඊයේ (16) ආරම්භ කර තිබෙනවා. එසේම මීට දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගය ගොඩබෑම අද (17) අවසන් කිරීමට නියමිතයි. තවත් මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගයක් සඳහා අදාළ ගෙවීම් සිදු කිරීම් පසු නිදහස් කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති …
Continue Reading
කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර වේ.
-
Editor
-
September 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව …
Continue Reading
ගැටළුවලට විසඳුම් සෙවිය හැක්කේ තරුණ වැඩිහිටි මිශ්‍ර පාර්ලිමේන්තුවකින්
-
Editor
-
September 17, 2022
-
දේශපාලන
-
0 Comments
දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම තරුණයන්ට බලය නොලැබීමට හේතුව බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. සියලුම පක්ෂ තුළ නායකයින්ට අසීමිත බලයක් හිමිව ඇති බවයි හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ. සියයට සීයක් වැඩිහිටි පාර්ලිමේන්තුවකින් හෝ සියයට සීයක් තරුණ පාර්ලිමේන්තුවකින් පවතින ගැටලුව විසඳිය නොහැකි බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ සඳහා තරුණයන් සහ වැඩිහිටියන්ගේ මිශ්‍රණයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් …
Continue Reading
මිලියන 130 ක් වටිනා ගංජා තොගයක් අත්අඩංගුවට
-
Editor
-
September 16, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක පමණ තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඉන්දීය ජාතිකයින් 5 දෙනෙක් සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධිවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට බවයි …
Continue Reading