ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව දියත් කෙරේ

නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඩිජිටල්කරණය සමඟ ඉදිරියට යා යුතුයි – ජනපති. ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. “Public Learn” යනු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවනු …

Continue Reading

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක්

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුනි 26-27 රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍ රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා …

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට

ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අවධානය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය. කමිටුවේ සභාපති …

Continue Reading

අලි අලි මරණවල විස්මිත ඉහළ යාමක් – නව දත්ත මෙන්න

මිනිසුන් සහ වනජීවීන් අතර උග්‍රවන ගැටුම් පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාව පසුගිය මාස පහ තුළ අලි මරණ 150ක් වාර්තා වී තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි. වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව වෙඩි තැබීම්වලින් 28ක්, විදුලිසැර වැදීමෙන් 2 ක්, හක්ක පටස් හේතුවෙන් අලි මරණ 13 ක්, විෂ ශරීරගත වීමෙන් 2ක්, දුම්රිය අනතුරුවලින් 3ක්, මාර්ග අනතුරකින් එක් මරණයක්, දියේ ගිලීමෙන් 7ක්, සහ …

Continue Reading

මෝටර් රථ ආනයනය කරන දින ගැන IMF කළ හෙළිදරව්ව

2025 වන විට මෝටර් රථ ආනයනය සීමා ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් මූලික මාර්ග සිතියමක් සකස් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.   මෙම සැලැස්ම 2024 තුන්වන කාර්තුවේදී පොදු මගී සහ විශේෂ කාර්ය වාහන සමඟින් ආරම්භ වන අතර, එම වසරේම සිව්වන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහන වාහන සමඟින්, ඉතිරිය 2025 දී අනුගමනය කිරීමට නියමිතය. සංචිත සමුච්චය කිරීම් මත බදු ඇඟවුම් …

Continue Reading

IMF ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 336ක් අනුමත කරයි

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් හිමිවිය.මත් විය. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්ක …

Continue Reading

Published on: ජූනි 13, 2024 ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව …

Continue Reading

මා කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලින් ඉවත් වී නැහැ

සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා – ජනපති. රටේ පවතින ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මූලධර්මවලින් තමා කිසිවිටෙකත් ඉවත් වී නැති බවත්, සියලුම පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ මහජන යහපත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් මඟින් සමස්ථ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම යන අරමුණු සාක්ෂාත් …

Continue Reading

ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික අතවර හා හිංසන කළොත් වෙන්න යන දේ

ප්‍රසිද්ධ ස්ථානවල සිදුවන ලිංගික අතවර සහ ලිංගික හිරිහැර ඇතුළු සියලු ආකාරයේ ලිංගික අතවර සහ ලිංගික හිංසනයන් අපරාධයක් බවට පත් කෙරෙන පරිදි දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අධිකරණ ඇමැතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට …

Continue Reading

බාලවයස්කාර ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ අන්තර්ජාල අසභ්‍ය දර්ශනවල භයානක වැඩිවීමක්

පොලිසියට දිනපතා නඩු බාලවයස්කාර ශ්‍රී ලාංකිකයන් පෙනී සිටින අන්තර්ජාල අසභ්‍ය දර්ශන ඇතුළත් සිද්ධීන් සංඛ්‍යාවේ භයානක වැඩිවීමක් වාර්තා වන බව උසස් පොලිස් නිලධාරියෙක් පවසයි. නිර්නාමිකව සිටීමට කැමති නිලධාරියා පැවසුවේ මෙවැනි සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වන අතර පොලිසිය අධිකරණය හරහා නීතිමය පියවර ගන්නා බවයි. එසේම, ඇතැම් නඩු වැඩිදුර උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද එම නිලධාරියා පැවසීය. ඔහු මෙසේ ද …

Continue Reading