විජේදාසගේ අනාගතය ගැන රෝහණ ලක්ෂ්මන් පියදාස කළ හෙළිදරව්ව
-
Editor
-
June 16, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පත්කර ගැනීමට අධිකරණය හරහා විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කරයි. රෝහණ ලක්ෂණ පියදාස මහතා සඳහන් කරන්නේ දිගින් දිගටම වාරණ පැන වුවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපතිවරයා ලෙස පත්කිරීමේ …
Continue Reading
5 වසර ශිෂ්‍යත්ව විභාගය ගැන අධ්‍යාපන ඇමති කළ ‘සුවිශේෂ හෙළිදරව්ව‘
-
Editor
-
June 16, 2024
-
මතවාද
-
opinion
-
0 Comments
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර ඒ අනුව ඉදිරියේ දී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව පැවසූ අමාත්‍යවරයා විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවල දී පන්ති කාමරය තුළ අධ්‍යාපනය ලබන අතර වාරයේ උපයාගත යුත් බවත් එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු …
Continue Reading
මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි
-
Editor
-
June 16, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි. “අප මෙහි පැමිණියේ අභියෝගතා මැදින් වුවත් ඒවා අපගේ කණස්සල්ලට කිසිදු හේතුවක් වුයේ නෑ. දෙවන වටයට යාමට නොලැබීම අවාසනාවන්ත කරුණක්“ බව කී මැතිව්ස් මූලික වටයෙන් ඉවත්වීම කොහෙත්ම අපේක්ෂා නොකළ සිදු වීමක් …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
-
Editor
-
June 16, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් ඊයේ (15 දා) හම්බන්තොටදී ආරම්භ වුණු පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ලකුණු 195 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී නිලක්ෂි ද සිල්වාගේ පිත්තෙන් එල්ල වුණු …
Continue Reading
මඩු වන්දනාකරුවන්ට ජනපතිගෙන් සහතිකයක්
-
Editor
-
June 16, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මඩු දේවස්ථානය සඳහා පැමිණෙන මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කිරීමට ජනපතිගෙන් යුද හමුදාවට උපදෙස්. මන්නාරමට අහිමි වු සංවර්ධනය කඩිනමින් ලබා දෙනවා. මන්නාරම රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක්. දේශපාලන අවශ්‍යතාවලට හසු නොවී සියලුදෙනා එක්ව රට ගොඩනඟමු – ජනපති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී කියයි. වසර ගණනාවකට පසුව මන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ විපක්ෂ පා.ම රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ජනපතිට පැසසුම්. මඩු …
Continue Reading
පරිසර නීති ක්‍රියාත්මක කිරීම ගැන ජනපති දුන් අලුත්ම නියෝගය
-
Editor
-
June 16, 2024
-
විශේෂාංග
-
feature
-
0 Comments
වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් – පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර. “පරිසර පද්ධති සහ ජෛවවිවිධත්වය” සංරක්ෂණය කිරීමේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා – අමාත්‍යාංශ ලේකම්. ශ්‍රී ලංකාවම ආවරණය වන ආකාරයට උපාය මාර්ගික පාරිසරික ඇගයීමක් සිදු කරනවා- සභාපති (මධ්‍යම පරිසර අධිකාරිය). ඛනිජ සම්පත් කලමනාකරණට අදාළ සියලු …
Continue Reading
ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමු වෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය. රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ. මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් …
Continue Reading
IMF යෝනාවලින් ‘කුලී නිවාස හිමියන්ට‘ වෙන දේ මෙන්න !
2025 වසරේ අප්‍රේල් මස පළමු වෙනි දින සිට ක්‍රියාත්මක වන ලෙස නේවාසික දේපළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනා කර ඇත. 2025 සඳහා මුලින් සැලසුම් කළ නමුත් ආයතනික බාධාවන්ට මුහුණ දුන් දේපල බද්දට ආදේශකයක් ලෙස ආදායම් බලමුලු ගැන්වීමේ උත්සාහයන් පවත්වා ගැනීම සඳහා එවැනි බද්දක් හඳුන්වාදීම ඉතා වැදගත් බව වාර්තාව පවසයි. 2024 අගෝස්තු වන විට …
Continue Reading
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 45 වැනි රැස්වීම සහ සමුළුව
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 45 වැනි රැස්වීම සහ සමුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් 2024 ජූනි මස 13 සහ 14 දෙදින තුළ කොළඹ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට එම කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයෝ සහභාගී වූහ. “බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ කලාපීය …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
-
Editor
-
June 15, 2024
-
ක්‍රීඩා
-
Sports News
-
0 Comments
ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ වුණු පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ලකුණු 195 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී නිලක්ෂි ද සිල්වාගේ පිත්තෙන් එල්ල වුණු …
Continue Reading