විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. යෝජිත සංශෝධන පිළිගතහොත් එම පරස්පරතා නිවැරදි කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ද නිවේදනය කළේය.

Continue Reading

Pron Site වලට සජීවීව පෙනී සිටින තරුණ ජෝඩුවල දැවැන්ත වර්ධනයක්

ශ්‍රී ලංකාවේ තරුණ – තරුණියන් සිය ලිංගික සම්බන්ධතා ඇතුළත් දර්ශන සජීවීව විකාශනය කිරීම පිළිබඳ සිදුවීම්වල වැඩිවීමක් වාර්තා වී තිබෙන බවත් එම අන්තර්ගතයන් ජාත්‍යන්තර සමාගම්වලට අලෙවි කරන බවත් පොලීසිය කියයි. පොලිසිය විසින් මෑතකදී කරන ලද හෙළිදරව් කිරීම්වලට අනුව, මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් විශාල මුදලකට අලෙවි කිරීමට හැකිවීම හේතුවෙන් එහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ. මූලික වශයෙන් වයස අවුරුදු 20ත් 30ත් අතර …

Continue Reading

2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වෙනවා

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ. 2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය. අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022 වර්ෂයේ සිට මේ දක්වා නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති අතර තවත් …

Continue Reading

බදු ඉහළ දැමීම – IMF ප්‍රධානියා කළ හෙළිදරව්ව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසන්නේ ප්‍රතිපත්ති “කුඩා ගැලපීමක්” පමණක් බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතු ලෙස ඔහු ප්‍රකාශ කරන්නේ ආදායම් හිඟකම වන අතර, මෙම වැඩසටහන ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වන බව ද බෲවර් පවසයි බදු ඉහළ දැමීමේ සැලසුම් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ පුද්ගලයන් වැඩි වේදනාවක් අත්විඳීමට ඉඩ ඇති නමුත් …

Continue Reading

රංජන් කළ සංවේදී කතාව – කියවලාම බලන්න

තමාගේ ප්‍රජා අයිතිය නැවත ලබා දීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු කිසිවකු දැන් කතා කරන්නේ නැතැයි රන්ජන් රාමනායක පවසයි. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමකට පැමිණි අවස්ථාවකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  කියා සිටියේ තමන් එම රැස්වීමට ගියේ ගායකයෙකු ලෙස පමණක් බවයි. “මට රැස්වීමට ආරාධනා කළා, ඒ නිසා මම එය පිළිගත්තා. මම වෘත්තීය ගායකයෙක්, ඒ නිසා මට රඟපාන්න …

Continue Reading

‘කුලී ආදායම් බද්ද’ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආරෝපිත කුලී ආදායම් බද්ධ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අදාළ සම්පූර්ණ මාධ්‍ය  නිවේදනය  පහත පළ වේ. මාධ්‍ය නිවේදනය ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ආරෝපිත කුලී ආදායම් බද්ද ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපළ …

Continue Reading

ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි

ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේය. ඒ අනුව එම කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය තරගාවලියේ …

Continue Reading

රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ හැටි ජනපති කියයි

භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ …

Continue Reading

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන හැටි ජනපති කියයි

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වෙනවා දේශපාලන විසඳුම් සෙවීමට උත්සාහ කරන මෙරට ජනතාව ආර්ථික විසඳුම් සෙවීම පිළිබඳ අවධානය යොමු කර නැහැ – ජනපති මන්නාරමේදී තරුණ සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පවසයි. ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. …

Continue Reading

පොලිස්පති කළ ‘බිහිසුණු හෙළිදරව්ව‘

ඇතැම් පුද්ගලයින් හදන්නේ පොලිසිය අකර්මන්‍ය කර අපරාධකරුවන්ට සමාජයෙ දොර විවර කර දෙන්න බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය. පොලිසියට ගහන ගල් වදින්නේ නීතියේ ආධිපත්‍යයට, බිඳ වැටෙන්නේ සමාජයේ නීතිය. ඒ වගේම පොලීසිය කාගෙවත් පුද්ගලික දෙයක් නෙමෙයි. මේ රටේ මහජනතාවට අයිති ආයතනයක්. වර්ථමානයේ මෙහි භාරකරු වශයෙන් මහජනතාවට උපරිම සේවයක් ඉටු කිරිම සඳහා  දවසේ පැය විසිහතර තුළම පොලිසිය විවෘතව ඇති බව පොලිස්පති දේශබන්දු …

Continue Reading