රාජිත ඉන්නේ රිෂාඩ්ගේ සාක්කුවේ

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍යය අමාත්‍යවරයාව සිටිනා තුරා තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ වෛද්‍යවරයෙකු යැයි සැලකෙන ෂාෆි ෂෙහාබ්ඞීන් නැමැත්තාට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන තවත් ඇමති රාජිත ඉන්නේ රිෂාඩ්ගෙ සාක්කුවේ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය. කොළඹ පරිවර්තන කේන්ද්‍රෙය් ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. “ඔහු එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගේ …

Continue Reading

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන මම දන්නේ නෑ..

2019 අප්‍රේල් 08 වෙනි දා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීමේ දී ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අද(30) නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය විසින් මේ බව සඳහන් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි. -උපුටා ගැනීම- “අප්‍රේල් 21 වන දා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා කර බලා …

Continue Reading

කළ පව්වලට හෙන ඉල්ලා මහාචාර්ය සරත් විජේසුරිය සියලු පව් සමා කරගනී (වීඩියෝ)

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා අද (29) පැවසීය. ඔහු මේ බව පැවසූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගී වෙමිනි. …

Continue Reading

ඇමති රවීගෙන් අභියෝගයක්! පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය අරන් පෙන්වන්න

“අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කරන්නයි. මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සදහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ, තුර්කියේ මේ බාජ් එක තුළින්. සමහරු අහනවා මීට වඩා අඩු මිලකට නැද්ද කියලා. මම කියන්න කැමතියි කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, …

Continue Reading

පාස්කු ප්‍රහාරය වන තෙක් මාස දෙකකින් ආරක්ෂක කවුන්සිලය රැස්වී නැහැ; දින 12කට පෙර දැනුම් දුන්නත් වැඩක් වී නැහැ

අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලකරන බවට ලැබී තිබූ තොරතුරු අපේ‍්‍රල් 09 වැනිදා (දින 12කට පෙර) ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දුන්නත් ප‍්‍රහාරය සිදුවනතුරුත් ආරක්‍ෂක කවුන්සිලය රැස්වූයේ නැතැයි ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලද තොරතුරු …

Continue Reading

තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් මව්වරුන්ගෙන් පැමිණිලි; දින දෙකට පැමිණිලි 200 ඉක්මවයි

වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් අදත් මව්වරුන් 80 දෙනෙකු පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් රැසක් …

Continue Reading

ජනාධිපතිතුමාම ආයේ මාව හිරේ දාන්නත් පුළුවන්! (වීඩියෝ)

ජනාධිපති සමාව යටතේ තමාව නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යළි සිරගත කිරීමේ නොහැකියාවක් නොමැතිබවත්, වරද දුටු තැන තරාතිරම, හිතවත් කම් නොබලා ක්‍රියාත්මක වන හිටපු මහින්ද රාජපක්ෂ මහතාටවත් නොමැති අසාමාන්‍ය පෞරුෂයක් ඔහුට තිබෙන බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසූහ. මහින්ද රාජපක්ෂ මහතාට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති බවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ද එක් එක් ආකාරයට පෞරුෂයක් ඇති …

Continue Reading

මහබැංකුව කොල්ල කෑ රනිල් සමෘද්ධි අරමුදල් කොල්ල කන්න සැරසෙති! එක සමෘද්ධි උත්සවයක් වෙනුවෙන් කෝටි 30කට වැඩි මුදලක් ගසාකයි! (සාක්ෂි සහිතයි)

මෙම 30 වනදා ආරම්භ වීමට නියමිත සමෘද්ධි ප්‍රතිලාභ පිරිනැමීමේ උත්සව සඳහා රුපියල් මිලියන 300 ක් හෙවත් කෝටි 30 ක මහජන මුදල් සහ සමෘද්ධි ආරක්ෂණ බද්දට අයත් මුදල් කාබානිසියා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය දයා ගමගේ විශාල විගඩමක් නැටීමට සැලසුම් කොට ඇතැයි සියලු සාක්ෂි තොරතුරු සමඟ වාර්තාවේ. මෙය පසුගිය දිනෙක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළ පරිදි අලුත් පවුල් …

Continue Reading

දිවයින පුරා අරාබි විදුහල් සහ මද්‍රාසා පාසැල් දහස් ගණනක් ඇතිබවට හෙළිවෙයි

අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළදී නේවාසික වීසා දීර්ඝ කිරීම් 305ක් සිදුකර …

Continue Reading

තොරණ් හා දන්සල් නීත්‍යනුකූලව තහනම් කරන ලෙසට ඉල්ලීමක්

වෙසක් සහ පොසන් පෙහොය දිනවලදී තොරණ සහ දන්සල් පැවැත්වීම නීත්‍යනුකූලව තහනම් කිරීමට අදාළ නීතිරීති අනුමත කරදෙන ලෙස බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ත්‍රෛනිකායික මහනාමිහිවරුන් බැහැදැකීමට ඊයේ(27) මහනුවරට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීම ආශිර්වාද ලබාගැනීම සඳහා අස්ගිරි …

Continue Reading