අගමැති රනිල්ගේ ගැටය ලණුව පිටින්ම ඉවත් කරන්න ජනපති මෛත්‍රී සැරසෙයි! රතු සංඥා නිකුත් වෙයි!

පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදීත් බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කරන්නෙනම් තමන් ඉදිරි කිසිඳු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (07) රාත්‍රීයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත. එහිද සාකච්ඡාට බදුන් වී ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව …

Continue Reading

පාස්කු ප්‍රහාරය හරහා නිකුත් වුණු මරණයේ සංඥාව තවදුරටත්..

– ‘එක ජීවිතයක් නැසීම මුළු මානව සංහතියම නැසීම හා සමානය’කුරාණය 5: 32’ – කුරාණයේ ඉහත උපුටනය මේ දින වල නිතර ඇසෙන්නකි. අද එය ගෙන හැර දක්වන්නේ සංහිදියාවට කැපවූවන් පමනක් නොවේ. කූට දේශපාලකයන් , අන්තවාදීන් , එදා වෙල සහජීවන කරුවන් මෙකී වාක්‍යය නිතර මතුරන්නේය. එය විටෙක සංහිදියා කාරකයකි තවත් විටෙක අන්තවාදය තනූක කරන භෂ්මයකි තවත් විටෙක මරාගෙන මැරෙන අවියකි. සිදුවීම් කාලයේ …

Continue Reading

ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනපතිගේ විරෝධය (video)

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිවරයා පවසයි. මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරීන් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලූදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිවරයා …

Continue Reading

ගෝඨාභය නඩුවට වෙට්ටු දමා කට්ටි පනින්න ගිය තැත නීතිපතිට හසුවෙයි!

වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමට සංස්ථාවට අයත් මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි පවරා ඇති නඩුව විභාග කිරීමට ‍එම අධිකරණයට බලයක් නැති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉවත දමන ලෙස නීතිපතිවරයා ඊයේ (06) අභියාචනාධිකරණයෙන් ඉල්ලා …

Continue Reading

මංගල රටේ වර්ගවාදී ගිනි අවුලුවමින් මාධ්‍ය වාරණයකට සැරසෙයි..!

ආගමික නායකයින්ට අපහාස වන අයුරින් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ පිළිකුල් සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඊයේ(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මනසින් විකෘති පුද්ගලයෙක් ලෙස දොඩවන ආකාරය පෙනි යන බවත්, මෙවැනි ප්‍රකාශ සිදුකරමින් මංගල සමරවීර මහතා විසින් රට තුළ යළි ගිනි …

Continue Reading

වෛද්‍ය ෆාෂි ගැන පැමිණිලි කළ මවුවරු පරීක්ෂා කිරීමට විශේෂඥ කමිටුවක්

වෛද්‍ය ෂාෆි පිළිබඳව මේ වන විට කාන්තාවන් 421ක්, නාරි වෛද්‍යවරු 6ක් ඇතුළුව වෛද්‍යවරු 26ක්, හෙද හෙදියන් ‍69ක් සහ තවත් රෝහල් සේවකයන් 18 දෙනෙකුගේ පිරිසකගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරු පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ද පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී රුවන් …

Continue Reading

චෝදනා 25 ක් යටතේ අද රිෂාඞ්ට එරෙහිව පැමිණිල්ලක්

මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා විසිපහක් යටතේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද (07) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය. බදුර්දීන් ඇමැතිවරයා විසින් මුස්ලිම් අන්තවාදීන් සමග තිබූ ගනුදෙනු පිළිබඳව චෝදනා දහයක් ද, මිනීමැරුම් දෙකක්, මන්නාරම් ප‍්‍රදේශයේ සහ සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ වංචා හොරකම් සම්බන්ධයෙන් …

Continue Reading

හෙට බරපතළයි කුමක් හෝ දෙයක් සිදුවිය හැකියි – පොලිස්පති පූජිත හෙළිකරයි (වීඩියෝ)

රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් සිදු කරගෙන යන රහස් පරීක්ෂණවලට අගතියක් ඇති කරන බැවින් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ සම්බන්ධ රට තුළ ක්‍රියාත්මක වන අන්තවාදී මුස්ලිම් කන්ඩායම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) ඩීඅයිජී (නාලක සිල්වා) විසින් කරගෙන යන සියලු විමර්ශන කටයුතු අත්හිටුවන්නැයි රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පසුගිය අප්‍රේල් 8 වෙනිදා තමා වෙත ලිපියක් එවමින් ඉල්ලා සිටියේ යයි …

Continue Reading

සූර්යබල සංග්‍රාමය යටතේ විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක්..

ලංකා විදුලිබල මණ්ඩලයත්, සූර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් සමග සාකච්ඡා කරලා, මේ කර්මාන්තය අපි කොහොමද තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා තිබුණ ප්‍රශ්නාර්ථයට විසදුම් ලබා ගත්තා. දෙපාර්ශවයටම යම් ආකාරයක ජයග්‍රහණ හිමිවන ආකාරයෙන් පොදු එකගත්වයකට පැමිණෙන් අද හැකිවුණා. මාධ්‍ය තුළින් යම් වැරදි නිවේදන නිකුත් වූ නිසා දෙපාර්ශවයම සාකච්ඡා කරලා ඒ තුළින් ප්‍රශ්න සියල්ල සමතයකට පත් කරන්න අද අපිට හැකි වුණා යැයි …

Continue Reading

ජාතික ආරක්ෂාවට සහ ජාතිවාදයට මුවා වී මාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් අලුත් මගක්..!

ඇතැම් පාර්ශවයන් විසින් සැලසුම් සහගත සිදුකරන මාධ්‍ය අවභාවිතාවට එරෙහිව රජය දැනට පවතින නීතිය යටතේවත් නිසි ක්‍රියාමාර්ග නොගෙන රාජ්‍ය ආරක්‍ෂාවට, ජාතික ආගමික සමගියට බාධා වන වෛරී ප‍්‍රකාශ භාවිතය යොදාගනිමින් ආණ්ඩුව වක්‍රකාර මාධ්‍ය මර්දනයක් සිදුකිරීමට සැරසෙන්නේ දැයි සැක මතුවෙමින් තිබේ. මේ අනුව නිවැරදි නොවන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීමට එරෙහිව දඬුවම් පැනවීමට රජය තීරණය කර ඇත. මේ සදහා නීති පැනවීමට දණ්ඩ නීති සංග‍්‍රහය හා …

Continue Reading