ශ්‍රීලනිපය සමඟින් පොහොට්ටුව අලුත් ගමනකට සැරසෙයි (වීඩියෝ)
-
RSL
-
July 5, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම වශයෙන් ‘‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන’’ යන්න යෝජනා වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එම පක්ෂ මූලස්ථානයේ අද(04) පැවති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන …
Continue Reading
අගමැති රනිල් ෂරියා විද්‍යාලය තවත් සයිටම් උපාධි කඩයක් බවට නිර්මාණය කරගන්න සැරසෙයි (වීඩියෝ)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විදේශ ආයෝජකයින් දිරිගැන්වීම සඳහා යැයි පවසමින් ෂරියා විද්‍යාලය තවත් එක් සයිටම් උපාධි කඩයක් බවට නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය පිඹුරුපත් අනුකාරක සභා මඟින් සකස් කිරීමට උත්සහ දරන බවක් පෙනී යයි. එය පෙරේදා පැවති කැබිනට් රැස්වීමේදී ෂරියා විද්‍යාලය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වීමේදී අනාවරණය වී ඇත. මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අධ්‍යාපන හා මානව සංවර්ධන ආංශික කාරක සභාව ඉදිරිපත් කර …
Continue Reading
වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයකට මානුෂීය විසදුමක් ලබාදෙමින් රවී ජනතාව සමඟ ජය සමරයි (වීඩියෝ)
“මෙතන තිබුණේ වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මානුෂීය විසදුමක් ලබාදෙන්න අද අපට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, කබීර් හෂීම් මැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට ස්තුතිවන්ත වියයුතුයි. මේ අහිංසක ජනතාවගේ ජීවන මට්ටම දැකලා තමයි අපි ඉල්ලීමක් කළේ ඔවුන්ට සහනයක් ලබාදෙන්න කියලා. මේ විසදුම මීට කලින් ලබාදුන්නානම්, අද මේ ගැටළුකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. ඇතිවෙලා තිබු ගැටළුවට අද ස්ථිර විසදුමක් ලැබුණා. …
Continue Reading
දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධි නොසැළකිල්ල සහ අධික අපරීක්ෂාකාරීත්වය මත පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට අධිචෝදනා ගොනුවෙයි (වීඩියෝ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව සාපරාධි නොසැළකිල්ල සහ අධික අපරීක්ෂාකාරීත්වයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 296, 298, 327, 328, 329, 410 යටතේ නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අද දිනයේ අධිකරණය හමුවේ කියා සිටියේය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් …
Continue Reading
මම පුංචි තැනකින් ආපු පොඩි මිනිහෙක් නිසාද මට මේ තරම් නින්දා අපහාස කරන්නේ.. ජනපතිගෙන් හද සසල කරවන කථාවක් (වීඩියෝ)
අද වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යද්දී ඊට විරුද්ධව විශාල පිරිසක් අධිකරණයට ගොස් මුලික අයිතිවාසිකම් යනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත්, රටේ දුවා දරුවන් සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටිද්දී තමාට කුඩු ජාවාරම් කරුවන්ගේම කුලී හේවායන් විසින් චරිත ඝාතනය කරමින් පහර දෙන බවත් මේ වන විට තමාට ජීවිත තර්ජන පවා මේ වන විට …
Continue Reading
අන්තවාදයේ ක්‍රෑර ගොඳුරක්ව අතවරයට පත් ෆාතිමා.. (සංවේදී වීඩියෝ දර්ශන සහිතයි)
ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් ඊයේ(02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද ඊයේ මාධ්‍ය හමුවට සහභාගී විය. කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන මෙම යුවලක් වන මෙම කාන්තාව ලෙස බලා …
Continue Reading
එජාපය මරණ දඬුවමට එරෙහි වෙයි
-
RSL
-
July 2, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පරපණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (30) පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග‍්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප‍්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කරළීමට එකඟ නැති බව …
Continue Reading
මිනීමරු ගෝඨා කට්ටි පනිමින් නිදැල්ලේ සිටියත්, පූජිත්ට හේමසිරිට බේරෙන්න බැරිවෙයි! අත්අඩංගුවට පත්වෙයි (වීඩියෝ)
පෙර පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් ගහලයා ලෙස ප්‍රකටව සිටි කුප්‍රකට මීනිමරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් නොවී විවිධ උප්පරවැට්ටි යොදාගනිමින් අධිකරණයෙන් කට්ටි පැනමින් සිටියත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එසේ කට්ටි පනිමින් අත් අඩංගුවට පත් නොවී බේරීමේ අවස්ථාවක් උදා වී නැති අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව පොලිස්පතිවරයා සහ හිටපු …
Continue Reading
හේමසිරි සහ පූජිත්ට එරෙහිව නීතිපතිගෙන් නඩු
පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා කොචිච්කඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන අටකට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම මගින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රබල ලෙස සිය රාජකාරි පැහැර හැර ඇති බැවින් ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දප්පුල ලිවේරා මහතා ඊයේ …
Continue Reading
ඛනිජ තෙල් අමාත්‍යංශයේ ප්‍රෝඩාවට එරෙහිව ඇමති රවී ජනතාවගේ පැත්තේ සිට ගනී (වීඩියෝ)
තෙල් නළය සකස් කිරීමේදී නිවාස අහිමිවන ජනතාවට වෙන්කර තිබෙන නිවාස ලබාදී තෙල් නළයේ නඩත්තු කටයුතු සිදුකරන ලෙස තමා තෙල් සංස්ථා නිලධාරීන්ට දැනුම්දුන් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (01) පැවසීය. තෙල් නළය සකස් කිරීමටයාමේදී නිවාස 387ක් අහිමි වන බවත්, එම ජනතාවට නිවාස ලබාදීම සදහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දුන් රුපියල් මිලියන 170ක් තවමත් ලබාදී නොමැති …
Continue Reading