වහාබ්වාදී කඳවුරු මෙරට විශ්ව විද්‍යාල තුළත් ක්‍රියාත්මකයි
වහාබ්වාදී කඳවුරු මෙරට විශ්ව විද්‍යාල තුළ පවතින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. උන්වහන්සේ ඊයේ (23) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඉස්ලාම් අන්තවාදී කරුණු මෙරට විශ්ව විද්‍යාල තුළ උගන්වමින් පවතින බවයි. මද්‍රසා පාසල් නියාමන කිරීම සඳහා අදාල පනතක් ගෙන එම සඳහා යොජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතත් එය තවමත් සම්මත වී නොමැති බවත් එයට යම් …
Continue Reading
ජනාධිපති සිහින දකින්නෙකු එංගලන්තයේ කුණු ලංකාවට ගෙනාවේ 2013 ගැසට්ටුවෙන්
එංගලන්තයේ සිට ශී‍්‍ර ලංකාවට කුණු ගෙන්වා ඇත්තේ 2013.07.11 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය යටතේ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පැවසීය. මෙම එංගලන්තයේ කුණු කන්ටේනර් ලංකාවට ආනයනය කිරීමේ ජාවාරම පිටුපස මෙරට ජනාධිපති වීමේ සිහින දකින අපේක්ෂයෙකු සහ ඔහුගේ කුප්‍රකට සමාගමක් වන බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි. 2013.07.11 වැනි දින නිකුත් කරන ලද …
Continue Reading
සජිත්ට ඕලෙවල් නැති බව අජිත් පී පෙරේරාම ප්‍රසිද්ධියේ කියන්න පටන් ගනී (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට අ.පො.ස.(සාමාන්‍ය පෙළ)විභාගයේ සමත් කමවත් නොමැති බව එම පක්ෂයේම රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනේදී ප්‍රසිද්ධියේම පිළිගත්තේය. සජිත්ට ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් ඔහුට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙන බවට ඔහු සිය නිවසේ ජායාරූප එල්ලාගෙන සිටින බවට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න …
Continue Reading
ඒඞ්ස්වලට සමාන හෙපටයිටිස් – බී ලංකාවේ පැතිර යෑමේ අවදානමක්
එච්.අයි.වී – ඒඞ්ස් රෝගය හා සමාන හෙපටයිටිස් – බී රෝගය ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් ඇතැයි ජීර්ණ පද්ධතිය හා අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලේෂ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා පැවසීය. වයස අවුරුදු 20ත් 40ත් අතර පිරිමින් හා කාන්තාවන් මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ අවදානම පවතින බවත්, ලිංගික ශ‍්‍රමිකයින් මෙන්ම පිරිමි සමරිසි කණ්ඩායම් මෙම රෝගය සමාජය තුළ පතුරු වන කොටස් ලෙස …
Continue Reading
විදුලිබල කේෂ්ත්‍රයේ අද්වීතිය වෙනසක් සමඟින් න්‍යෂ්ටික බලයෙන් විදුලිය උත්පාදනයට ඇමති රවීගෙන් සැලසුම්
“මෙම වැඩමුළුව අපේ රටට ඉතාමත් වැදගත්. ඉදිරි අනාගතයේදී විදුලිබල නිෂ්පාදන කාර්යය උදෙසා න්‍යෂ්ටික බලශක්තිය යොදා ගැනීම වඩාත් යෝග්‍යයි. මා දන්නා තරමින් මීට පෙර මෙම න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් රටවල් තුළ යම් බියක් පැවතුණා. නමුත් මේ වනවිට අපි එම තත්ත්වයෙන් මිදී අවශ්‍ය තැනට පැමිණ සිටිනවා. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන රටක් වශයෙන් මෙම තත්ත්වයට ලගාකර ගැනීමට අසීරුතා ඇතිවේවි. …
Continue Reading
2015ට එහා ගිය පුළුල් සන්ධානයකට එජාපය සැරසෙයි
-
RSL
-
July 22, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ලබන 5 වැනිදා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු බොහෝ පිරිසක් මෙම පුළුල් සන්ධානය වටා එක්රැස් වී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. කොළඹ අරලියගහ මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදි වැඩිදුරටත් …
Continue Reading
අපි පදිංචි වෙන්න ඇවිල්ලා නෑ.. මට හොඳ පිට කොන්දක් තියෙනවා.. මම පොඩි තැනක ඉදන් ආපු කෙනෙක් නිසාද මට මෙච්චර තලන්නේ..
විවිධ බලලෝභී දේශපාලඥයින්ගේ බළල් අත් වෙමින් අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් තමා ඇතුළු ආණ්ඩුවට කරන සියලූ චෝදනා පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තමාට මේ තරම් පන්න පන්නා පහර දෙන්නේ තමා පොඩි දුප්පත් තැනක සිට ඉහළට පැමිණි අයෙකු නිසාදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා, රදල පවුල්වලින්, ඉහළ තැන්වලින් පැමිණි කිසිවෙකුට මේ තරම් පෙරළ පෙරලා පහර නොගැසූ …
Continue Reading
ජනාධිපතිවරණය කල් යා හැකි මඟ මැකෝ කියයි
මහා මුරුගසන් වැස්සක් වැහැලා ලෝක විනාශයක් සිදු වුණොත් විතරක් ඉදිරි ජනාධිපතිවරණය කල්දානවා. එහෙම නැතුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ජනාධිපතිවරණය නියමිත කාල සීමාවේදී පවත්වනවා.’’ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවැසීය. සභාපතිවරයා එසේ පැවසුවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මාධ්‍ය භූමිකාව පිළිබඳව ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් රාජගිරිය මැතිවරණ කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු …
Continue Reading
පාස්කු ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූවන්ට රජය වන්දි වශයෙන් මිලියන 265ක් ගෙවා අවසන් (ගෙවීම් සිදුකළ ලැයිස්තු අන්තර්ගතයි )
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූවන්ට වන්දි වශයෙන් රජය මේ වන විට මිලියන 265ක් ගෙවා අවසන් කර ඇත. එයින් මිය ගිය 201 දෙනෙකු වෙනුවෙන් මිලියන 199 ක්, තුවාල ලත් 442 දෙනෙකුට මිලියන 66 ක් ගෙවා ඇති අතර මියගිය විදේශිකයන් 43 දෙනෙකු වෙනුවෙන් තවම වන්දි ලබා ගෙන නොමැත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව හානිපූර්ණ කාර්යාලය (Office for Reparations) විසින් 2019.07.18 දිනට යාවත්කාලීන කරන ලද දත්ත අනුව මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 263ක් …
Continue Reading
තැපෑල මහජන මුදල් ගසා කන හැටි, දිනකට OT ගෙවන්න විතරක් මහජන මුදල් රු.කෝටියක් ගසා කයි
තැපැල් දෙපාර්තමේන්තුවේ දිනකට රුපියල් කෝටියකට අධික අතිකාල ගෙවීමට සිදුව ඇති බවට වාර්තා වේ. දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟය නිසා තැපැල් ස්ථානාධිපතිවරුන් හා ඉහළ නිලධාරීන් වෙනුවෙන් මේ අයුරින් අතිකාල ගෙවීමට සිදුව ඇති අතර මේ නිසා තැපැල් දෙපාර්තමේන්තුව පවත්නාගෙන යෑම පිළිබඳ විශාල ගැටලුවක් මතුව තිබේ. මේ අතුරින් මධ්‍යම තැපැල් හුවමාරුව, මහනුවර, අනුරාධපුරය වැනි සුපිරි තැපැල් කාර්යාලයන්හි අතිවිශාල අතිකාල ප්‍රමාණයක් වැය වන බවද හෙළිව තිබේ. …
Continue Reading