හතුරුසිංහ මාසෙකට ලක්ෂ 79ක් අරගත්තට කරපු සාධාරණයක් නෑ (වීඩියෝ)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාට ගෙවන ලක්ෂ 79ක මාසික වේතන මුදලට සාධාරණයක් ක්‍රිකට් කණ්ඩායමට ඉටු වී නැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහා ඩොලර් 40000ක පමණ වැටුපක් ගෙවන බවත් එවැනි වැටුපක් ලබා සියයට 35ක තරග දින තැනකට …
Continue Reading
චීනය ඇතුළු රටවල් 46 කට හෙට සිට ‘FREE Visa’
චීනය ඇතුළු රටවල් 46 ක් වීසා ගාස්තුවලින් නිදහස් කිරීමේ වැඩසටහන හෙට (01) සිට කි‍්‍රයාත්මක කරන බව සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි. මීට පෙර මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වුවත් එම රටවල් අතරට චීනය ඇතුළත්ව නොතිබුණු අතර හෙට සිට චීන සංචාරකයන්ට ද මේ වැඩසටහන යටතේ වීසා ගාස්තුවලින් නිදහස්ව මෙරටට පැමිණීමට හැකි වන බව ඇමැතිවරයා සඳහන් කළේය. සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාවට …
Continue Reading
දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය අද ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා..(වීඩියෝ)
“අද මේ දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා. හැමදේම අද බලන්නේ දේශපාලන මට්ටමෙන්. ජාතිවාදය, ආගම්වාදය මුල් කොටගෙන තමයි සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ. නමුත් අපි එකට හිතලා, එකට කටයතු කළොත්, කාටවත්ම අපිව පරාජය කරන්න බැරි වෙනවා. මේක තමයි අපි ලබාගත යුතු ලොකුම පාඩම. හෙටක් ගැන නොසිතන අවස්ථාවාදි කෲර දේශපාලඥයෝ මොනයම් ආකාරයෙන් කටයුතු කලත්, අපි ඔබේ සමගිතාවය ඇති කරන්න කටයුතු කරලා …
Continue Reading
කවුරු මොනවා කිව්වත් රටේ ජනතාවගෙන් සියයට 90%ක් මා සමඟයි – ජනපති මෛත්‍රී ජනාධිපතිවරණ සටනට සැරසෙයි!
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිතුමා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ ඊයේ (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමිනි. තමා සියලු …
Continue Reading
දෙසැම්බර් 09 වනදාට පෙර අලුත් ජනාධිපතිවරයෙක්..!
2019 දෙසැම්බර් 09 වන දිනට පෙරාතුව මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගත යුතුව ඇති බව පවසමින් පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයාට සහ කථානායකවරයා ලිපියක් යොමු කර ඇත. එම ලිපියේ සඳහන් පරිදි ඔවුන් දන්වා ඇත්තේ මේ වන විට ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සියල්ලම මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරයන් යටතේ පාලනය බව බවයි. ඌව පළාත් සභාවේ නිල කාලයද ඔක්තෝබර් මාසය වන විට අවසන් …
Continue Reading
ලැජ්ජාවක් නැතිව මුස්ලිම් ඇමතිවරු එපා කියපු ඇමතිකම් ටික යලි ලබාගනී (වීඩියෝ)
පසුගියදා කුප්‍රකට මුස්ලිම් ඇමතිවරයෙකු සහ මහ ඇමතිවරුන් දෙදෙනකුට එල්ල වූ වංචා දූෂණ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඉවත් කළ තිදෙනා වෙනුවෙන් ඉල්ලා අස්වූ ආණ්ඩුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් ඊයේ(29) යළිත් කිසිඳු ලැජ්ජාවකින් තොරව යළිත් සිය ඇමතිකම් යළි ලබාගත්තේය. ඒ අනුව මුස්ලිම් නාමයෙන් පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු ඊයේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල …
Continue Reading
අන්ත්‍රාවයි..! පොහොට්ටුව මුළු රටේම දත්ත මංකොල්ලයකට සැරසෙයි! ඔබේ පුද්ගලිකත්වය සහ මූල්‍ය තොරතුරු සියල්ල අනතුරේ! අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක්!
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් ෙපොහොට්ටු පක්ෂය විසින් ලබන මස 03 සහ 04 යන දෙදින තුල රට පුරා නිවෙස් වලට ගොස් පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව එකතු කිරීම පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අනතුරේ බවත් අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක් බවත් ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය ජාතික නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි කැඳවුම් කරු වීරපරාක්‍රම ධර්මවර්ධන මහතාගේ අත්සනින් නිකුත් …
Continue Reading
එදා සිරිකොතට ගල් සහ කුරුඳු පොලු ගැසූ සජිත්ගේ සහචරයෝ යළි සිරිකොත වටලා සුපුරුදු ඡන්ම ගති පෙන්වන්න සැරසෙයි
-
RSL
-
July 29, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ නායකත්වයත්, ජනාධිපති අපේක්ෂකත්වයත් ලබාදෙන ලෙසට බලකරමින් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වූ පාක්ෂිකයින්ගේ මුදුන් මල්කඩ බඳු වූ සිරිකොත පක්ෂ මූලස්ථානයට යළි ගල් ගසා විනාශ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව එම පක්ෂයේම සජිත් ප්‍රේමදාසගේ අනුගාමිකයින්ගේ අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ. මේ සඳහා සජිත් ප්‍රේමදාස නිරන්තරයෙන් වේදිකාවල පවසන ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටමින් …
Continue Reading
ජනාධිපති සිහින අපේක්ෂක කුණු කන්ටේනර් ගෙන්වා ඇත්තේ පරිසර අධිකාරියේ අනුමැතියකින් තොරව බවට හෙළිවෙයි
දැනට රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන ජනාධිපතිවරයෙකු වීමට සිහින දකින කුප්‍රකට ව්‍යාපාරිකයෙකු අපද්‍රව්‍ය අඩංගු බහලූම් මෙරටට ගෙන්වා ඇත්තේ බාසල් සම්මුතියට පටහැනිව සහ මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව බව ශ‍්‍රී ලංකා රේගුව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වී ඇත. මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් කරන ලද නියෝගයක් අනුව මේ පරීක්ෂණය සිදු කර තිබේ. මේ අනුව ගෙන්වා ඇත්තේ …
Continue Reading
මේ ආණ්ඩුව තව මාස කිහිපයයි (වීඩියෝ)
ලංකාවේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විදේශීය රටවලට කිසිඳු අයිතියක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ අද (28) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවැති “පවුර අත්වැල” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා , “රටේ විනය ආරක්ෂා කළ හැකි නායකයෝ පත්විය යුතුයි. මැතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුයි. නැත්නම් වෙන්නේ …
Continue Reading