ඇස්ප්‍රීන් ඇතුළු ඖෂධ 7ක් උණ රෝගීන්ට දෙන්න එපා
රෝගය උත්සන්න වන බව අනාවරණය වීම නිසා ඩෙංගු ඇතුළු උණ රෝගවලින් පෙළෙන රෝගීන්ට ඇස්ප‍්‍රින් ඇතුළු බෙහෙත් වර්ග හතක් ලබා දීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලූ වෛද්‍යවරුන්ගෙන් හා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. මේ අනුව ඇස්ප‍්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලෝෆිනෑක්, සෝඩියම් මෙෆනමික් ඇසිඞ්, ස්ටෙරොයිඞ් ගණයට අයත් ප්‍රෙඞ්නිසිලෝන්, මීතයිල් ප්‍රෙඞ්නිසිලෝන්, ඩෙක්සමෙතසෝන් යන බෙහෙත් භාවිතයෙන් වැළකිය යුතු බව සෞඛ්‍ය …
Continue Reading
මහින්ද විශ්වාස කරන ඕනෑම අයෙක්ට සහය දීම රට වෙනුවෙන් කළ යුතු සුදුසුම දෙයයි (වීඩියෝ)
මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම මේ මොහොතේ රට වෙනුවෙන් කළයුතු සුදුසුම දෙය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මිනිසුන්ට විශාල කුතුහලයක් ඇති වී ඇතැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් …
Continue Reading
නවසීලන්තයට එරෙහි ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
-
RSL
-
August 9, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
0 Comments
ලබන 14 වැනිදා සිට ආරම්භ වන ශී‍්‍ර ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ (07) ප‍්‍රකාශයට පත්කළේය. එ අනුව ලෝක ශුරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩකයින් 22 දෙනකු ශී‍්‍ර ලංකා සංචිතයට නම්කර තිබේ. ශී‍්‍ර ලංකා සංචිතයේ නයකත්ව දිමුත් කරුණාරත්නය හිමිවී ඇති අතර පසුගිය දකුණු අපි‍්‍රකානු ටෙස්ට් සංචාරයට එක් නොවූ ඇන්ජලෝ මැතිව්ස් සහ …
Continue Reading
ශ්‍රීපොජපෙ සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්දව තෝරාපත් කරගන්නවා (වීඩියෝ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම්කරණු ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රාජපක්ෂ මහතා මේ බව …
Continue Reading
මුස්ලිම් පල්ලිවලින් ඇල්ලූ ආයුධ ආපසු දෙන්න ගිය වෙලම්බඩ OICගේ වැඩ තහනම්
වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයෙන් අත්අඩංගුවට ගත් මන්නා පිහි සහ අත්පොරව තොගයක් යළි භාර දීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බන්දුල බණ්ඩාර මහතාගේ සේවය වහාම කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කිරීමට මහනුවර ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කටයුතු කර තිබේ. හජ්ජි උත්සවය සදහා ගවයන් ඝාතනය කිරීමට මෙම මන්නා පිහි සහ අත්පොරව අවශ්‍ය බවට මුස්ලිම් දේවස්ථානය මගින් කළ දැනුම් දීමකට අනුව …
Continue Reading
සජින් වාස්ගේ දේශීය බැංකු ගිණුම් තුල පමණක් රු.කෝටි ප්‍රකෝටි ගණනක මුදල්! නීතිපතිගෙන් අධිචෝදනා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මුල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ පළාත් බද මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර තිබේ. සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව රුපියල් මිලියන 306කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීමේ වරදට යටතේ නීතිපතිවරයා විසින් මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. 2015.02.02 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට …
Continue Reading
පඩියට අමතරව මන්ත්‍රීලාට මාසිකව ලක්ෂ 2ක දීමනාවක් දෙන්න ගෙන ආ යෝජනාව ජනපති කුණු කූඩයට දමයි
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට වැටුපට අමතරව රුපියල් ලක්ෂ 02 ක දීමනාවක් ලබා දීමට ඊයේ (06 දා) කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම යෝජනාව ගෙන ආ අවස්ථාවේ තමා ඊට විරුද්ධ වූ බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ශී‍්‍ර ලංකාවට සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශාවලිය පිළිගැන්වීම වෙනුවෙන් බණ්ඩාරනායක …
Continue Reading
ස්වේච්ඡා සේවයට කැප වුණු තාරුණ්‍යයට ඉතිහාසයේ පළමු වරට සුවිශේෂි වරප්‍රසාද රැසක් (වීඩියෝ)
රටේ පොදු සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී නිහඬ මෙහෙයක් ඉටුකරනු ලබන ස්වේච්ඡා සේවයට කැපවුණු තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව යටතේ සුවිශේෂී වරප්‍රසාද රැසක් ලබාදීමේ ව්‍යාපෘතියක් ඊයේ (06) ආරම්භ කෙරුනා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ස්වෙච්ඡා සේවයට සම්බන්ධව වැඩ කටයුතු කළ තරුණ තරුණියන්ගේ අනාගතයට ශක්තියක් ලබා දීම වෙනුවෙන් කිසිඳු ව්‍යාපෘතියක් හෝ ඇගයීමේ ක්‍රියාවලියක් සිදුනොවුණු අතර ශ්‍රී ලංකා තරුණ සේවා …
Continue Reading
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන බුද්ධි අංශ ලිපි මට ලැබුණේ නෑ; ගිය ඔක්තෝබර් සිට ජනාධිපතිවරයා මාව ආරක්‍ෂක කවුන්සිලයට කැදෙව්වෙත් නෑ..
පාස්කු ඉරු දින ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික හා රාජ්‍ය බුද්ධි සේවා යොමු කළ ලිපි තමන්ට හෝ අග‍්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී නොතිබුණු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ‘‘එහෙම ලිපි ලැබිලා තිබුණේ නැහැ.අගමැති ආරක්ෂක අංශයටවත් ලැබිලා තිබුණේ නැහැ. එහෙම ලිපියක් ලැබිලා තිබුණා නම් මම අඩු තරමින් පොලිසියෙන් හරි අහල බලනවා,” යැයි අගමැතිවරයා මෙහිදී පැවසීය. අගමැතිවරයා ඒ බවක් ප‍්‍රකාශ කළේ, …
Continue Reading
ප්‍රදේශයේ සංවර්ධනයට අකමැතිනම්, සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජනතා විරෝධයක් තිබේනම් ව්‍යාපෘතිය නවතා දමන්න – ඇමති රවී කෙළින්ම කියයි
සීතාවක ගග ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අදාළ ප්‍රදේශයට ගංවතුර, නායයාම් වැනි පාරිසරික තර්ජන එල්ල වියහැකි යැයි පවසමින්, ප්‍රදේශවාසීන් විසින් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පලකර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර සුදුසු විසදුමක් ලබාගැනීමේ අරමුණෙන්, හිටපු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා. ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම්, ව්‍යාපෘතිබාර නිලධාරීන් ඇතුලු පිරිසක් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර …
Continue Reading