සජිත්-ගෝඨාට වඩා කරූ ඉදිරියෙන්! මහාචාර්ය සිසිර පින්නවල

මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු …

Continue Reading

සජියා අමාරුවේ දාන අජියා, සුජියා, කබියා සහ හ(න)රියා..!

උක්ත යෙදුම මවිසින් නිර්මාණය කරන ලද්දක් නොවේ.. එය මගේ හිතවතෙක් විසින් මා හට පවසන ලද්දදකි. එහි ඇති පද ගැලපීම නිසා මා මෙම යෙදුම මෙම ලිපියට අන්තර්ගත කළ බව කාරුණිකව සළකන්න. 2020 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිලිබඳව මේ වනවිට රට තුළ පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක්. එක් අතකට “හවහ මාලු කුණු වෙනවා” යැයි ගමේ මිනිස්සු කියන්නාක් මෙන් ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශයට …

Continue Reading

රනිල්-සජිත් අතර අවසන් සාකච්ඡාව තව පැය කිහිපයකින්

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(10) දිනයේ තව පැය කිහිපයකින් පැවැත්වීමට නියමිතව තිබේ. අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ …

Continue Reading

මේ වසරේ ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණ බලාපොරොත්තුවක් පමණයි! මැකෝත් ගණන් හදයි

දින නියමයක් නොමැති ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන බවට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ 17 ක් තමන්ට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වන බව දැනුම් දී ඇතැයි ද ඒ මහතා පැවසීය. ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් 20 ක් …

Continue Reading

ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම සදහා වන ලේඛනය සකස් කර ඇති බව වාර්තා වෙයි. නමුත් එම මත විමසුම කවදා සිදු කරන්නේදැයි මෙතෙක් තීරණය කර නැත. පවති ව්‍යවස්ථාව අනුව ජනාධිපති ලෙස පත් වූ තමන්ගේ ධුර කාලය ආරම්භ වන්නේ 19 සංශෝධනයට කතානායක අත්සන් තැබූ 2015 මැයි 15 දාද යන ප‍්‍රශ්නයයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය පිලිගතහොත් ජනාධිපතිවරණය කැඳවීම …

Continue Reading

පොහොට්ටුවේ පිප්පිල්ල මත ශ්‍රීලනිප-ශ්‍රීලපොපෙ සාකච්ඡා අසාර්ථක වන ලකුණු..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය යටතේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයකුට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. එම ලාංඡනය නොමැතිව පුටුව හෝ වෙනත් පොදු ලකුණකට එකග වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඒ සඳහා එකගතාවය දක්‌වනු ඇති බවද සුමතිපාල මහතා සඳහන් කළේය. මේ වන විට දෙපාර්ශ්වය අතර …

Continue Reading

හිස්බුල්ලා කළු සල්ලි සුදු කළ මෙහෙයුම: කෝටි 444 රු. 36,000 ට බැස්ස හිස්බුල්ලාගේ සරසවි ගිණුම.. සල්ලි එවපු තැනක් එවපු කෙනෙක් ගැන මහ බැංකුව දන්නෙත් නෑ..

මීට මාස කිහිපයකට උඩදී සහරාන් නම් අන්තවාදියා තවත් කිහිප දෙනකු හා එක්ව මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් දියත් කළහ. අන්තවාදය ගැන හෝ ම්ලේච්ඡුත්වය ගැන හාංකවිසියක්වත් නොදන්නා අහිංසකයන් බොහෝ පිරිසක් එම ප‍්‍රහාරයෙන් මරු දුටහ. සහරාන් පුපුරුවා හැරි බෝම්බ වැලෙන් පසු තවත් අමුතුම වර්ගයේ බෝම්බ කිහිපයක් පිපිරිණි. ඒවා රටේ මිනිස්සු හඳුනා ගත්තේ රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා යන නම්වලිනි. මේවා එසේ මෙසේ බෝම්බ නොව නිතිපතා …

Continue Reading

බය නැති අගමැති ජනපති සටනට..! අකමැති අයට කැමති දේශපාලන තීන්දුවක්‌ ගත හැකියි..

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය. මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, දයා ගමගේ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු සහභාගි වූහ. …

Continue Reading

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා! ලං.වි.ම. කිසිම ආකාරයකින් පුද්ගලීකරණය කරන්නේ නැහැ..

“අපි තවමත් ගල් යුගයේ ඉන්නේ. ඒ තත්ත්වය වෙනස් කල යුතුයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. ඒ නිසා තවත් කල් බලන් ඉන්නේ නැතිව අපි සිතන ආකාරය නවීකරණය වියයුතුයි. හැම දෙයක්ම සියයට සියයක් නිවැරදිව කළ නොහැකියි. නමුත් ගන්න තීන්දුව තුළින් වැඩි යහපතක් සිදුවෙනවා නම්, එය කළ යුතුයි. එකම තැන හිරවෙලා ඉන්න එක තමයි අපේ රටේ තිබෙන වරද. අපි එක ශත …

Continue Reading

කරුට පුළුවන් නම් සජිත්ට බැරි ඇයි..? විජයග්‍රාහී ආණ්ඩු බලයකට එරෙහිව කරු මෙහෙය වූ මෙහෙයුම

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී  වැඩ පෙන්වන ලෙස පක්ෂයෙන් සජිත්ට  භාරදුන් අභියෝගය කොයි කාගේත් අවධානයට ලක් වී ඇත . තමන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් යයි වේදීකා දෙවනත් කරන සජිත්ට එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට  කදිම අවස්ථාවකි.නමුත් සජිත් මේ දක්වා ඒ පිලිබදව වචනයක් කථා කොට නැත. 2014 ඌව පළාත් මැතිවරණය සමයේද සජිත්  නායකත්වය ඉල්ලා අරගල කළේය. එහිදී පළාත් සභාව දිනවා පෙන්වන ලෙස  පක්ෂයෙන් ඔහුට අභියෝගයක් භාර දුන්නේය …

Continue Reading