'අපි අපේ පක්ෂය රැකගනිමු' එ.ජා.ප. නායකත්වයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්
-
RSL
-
August 18, 2011
-
Uncategorized
-
0 Comments
‘අපි අපේ පක්ෂය රැකගනිමු’ යන තේමාව මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය දිනවීමේ මෙහෙයුම් සංසදය කොළඹ විහාර මහාදේවි උද්‍යානට ඉදිරිපිට ඊයේ (17 අගෝ.) පස්වරුවේ සත්‍යග්‍රහයක් හා උද්ඝෝෂණයක් පැවැත්විණ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් විශාල පිරිසක් මෙම සත්‍යග්‍රහයට හා උද්ඝෝෂණයට එක්විය. පිරිස සත්‍යග්‍රහයේ හා උද්ඝෝෂණයේ නිරතවන අතරතුර බඹර වද දෙකක් ද එම ස්ථානය ආසන්නයේ තිබී සොයා ගත්තේය. …
Continue Reading
‘අපි අපේ පක්ෂය රැකගනිමු’ එ.ජා.ප. නායකත්වයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්
-
RSL
-
August 18, 2011
-
Uncategorized
-
0 Comments
‘අපි අපේ පක්ෂය රැකගනිමු’ යන තේමාව මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය දිනවීමේ මෙහෙයුම් සංසදය කොළඹ විහාර මහාදේවි උද්‍යානට ඉදිරිපිට ඊයේ (17 අගෝ.) පස්වරුවේ සත්‍යග්‍රහයක් හා උද්ඝෝෂණයක් පැවැත්විණ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් විශාල පිරිසක් මෙම සත්‍යග්‍රහයට හා උද්ඝෝෂණයට එක්විය. පිරිස සත්‍යග්‍රහයේ හා උද්ඝෝෂණයේ නිරතවන අතරතුර බඹර වද දෙකක් ද එම ස්ථානය ආසන්නයේ තිබී සොයා ගත්තේය. …
Continue Reading
සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ රැස්වීම් හා පෙළපාලි තහනම්
-
RSL
-
August 17, 2011
-
Uncategorized
-
0 Comments
එක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට කුමන ආකාරයක හෝ පෙළපාලි, උද්ඝෝෂණ, සත්‍යග‍්‍රහ සහ විරෝධතා පැවැත්වීමට එරෙහිව නුගේගොඩ මහේස්ත‍්‍රාත් අනුර කුමාර හේරත් මහතා අද (17 අගෝ.) නියෝගයක් නිකුත් කෙළේය එජාප නියෝජ්‍ය නායක සජිත් පේ්‍්‍රමදාස මහතා, එම පක්‍ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ශිරාල් ලක්තිලක හෝ එම පාර්ශවය විසින් එක්සත් ජාතික පක්‍ෂය මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධාන කර තිබීමේ ආරංචි නිසා සාමය රැකීමේ පියවරක් …
Continue Reading
වැටුප් වැඩි නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියා – අ. විශ්වවිද්‍යාලයීය වෘ. ස. සම්මේලනය
-
RSL
-
August 17, 2011
-
Uncategorized
-
0 Comments
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ඉල්ලීමට අනුව අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා පසුගිය 10 වනදා අමාත්‍යංශයට භාරදුන් බවත් මේ වන තෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක ලැබී නොමැති බවත් පවසන අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයෙහි සභාපති ආර්.එම්. චන්ද්‍රපාල මහතා ඉදිරිපත් කළ වැටුප් යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවනු ඇති බවට අනතුරු …
Continue Reading
බාල පෙට්ට්‍රල් ගෙන්වීම ගැන අල්ලස් කොමිසමට දයාසිරි මන්ත්‍රීවරයාගෙන් පැමිණිල්ලක්
-
RSL
-
August 17, 2011
-
Uncategorized
-
0 Comments
බාල පෙට්ට්‍රල් ගෙන්වා ජනතාව අපහසුතාවයට ලක්කිරීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක කරන මෙන් ඉල්ලා එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අල්ලස් හා දූෂන කොමිසමට අද දිනයේදී (17 අගෝ.) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. මීට සති කිහිපයකට පෙර නියමිත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන වෙළඳපොළට නිකුත් වීම් නිසා පාරිභෝගික ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්විය. බාල පෙට්ට්‍රල් ගෙන්වූ සමාගමට ගෙවීම් කිරීම අත්හිටුවන …
Continue Reading
ජනතාවට සාමකාමීව ජීවත්වීමට නිසි ආරක්ෂාව ලබා දෙන්න – ආනන්දසංගරී
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා ඉල්ලා සිටිනේඅ අහිංසක ජනතාවට සාමකාමීව ජීවත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදී නිසි වාතාවරණයක් සලසා දෙන ලෙසයි. මෙහිදී යාපනය, පුනරීන් ප‍්‍රදේශයේ සිවිල් පරිපාලන කටයුතුවලට ආරක්ෂක අංශවල මැදිහත්වීම් සිදුවූ බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් තම අප‍්‍රසාදය පළකර ඇත. පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත් දේශපාලන පක්ෂයක ක‍්‍රියාකාරකම් පිළිබඳව බලවත් …
Continue Reading
මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
-
RSL
-
August 17, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි මලදිවයිනේ ජන රජයේ ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා කටුනායක ගුවන් තොටුපළේදී විදේශ ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් පිළිගෙන අති විශේෂ අමුත්තන්ගේ පර්යන්තය වෙත කැඳවාගෙන යන ලදි.
Continue Reading
බතික් කලාව සඳහා පුහුණු පාඨමාලාවක් බත්තරමුල්ල ජාතික ශිල්ප සභා අත්කම් ගම්මානයේ දී
-
RSL
-
August 17, 2011
-
Uncategorized
-
0 Comments
ජාතික ශිල්ප සභාවේ මෙහෙයවීමෙන් බතික් කලාව සඳහා ආධුනිකයින් පුහුණු කිරීමේ සය මාසික පුහුණු පාඨමාලාවක් බත්තරමුල්ල ජාතික ශිල්ප සභා අත්කම් ගම්මානයේ දී ආරම්භ වේ. මෙය සතියේ දින පහක දී පෙ.ව. 8.30 සිට ප.ව 2.00 දක්වා පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස නොමිලේ පැවැත්වෙයි. වයස් සීමාවක් නොමැති අතර ඕනෑ ම අයෙකුට ඉල්ලුම් කළ හැකිය. මෙම පාඨමාලාව මඟින් දේශීය බතික් කර්මාන්තයට නවකයින් පුහුණු කිරීම සහ …
Continue Reading
මාතලේ සංවර්ධනයට බිලියන 2.8 ක් – බැසිල් රාජපක්ෂ
ඊයේ (16 අගෝඅ.) පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ පියවරක් ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත ලබා දෙන බවයි. ඒ අනුව සුළු වාරිමාර්ග, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, පළාත් සභා පාසැල් හි සනීපාරක්ෂක පහසුකම්, ප්‍රාදේශීය සභා මාර්ග කොන්ක්‍රීට් කිරීම, පෙර පාසැල් ප්‍රතිසංස්කරණ කටයුතු …
Continue Reading
රටේ පවතින මාධ්‍ය මර්දනය හෙළා දකිමින් යාපනයේදී උද්ඝෝෂණයක්
රටේ පවතින මාධ්‍ය මර්දනය හා ‘උදයන්’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුහනාදන්ට එල්ලවූ ප‍්‍රහාරය හෙළා දකිමින් දකුණෙන් ගිය මාධ්‍ය සංවිධාන නියෝජිතයින් සමඟ එක්ව යාපනයේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් ඊයේ (අගෝ. 16) යාපනය මධ්‍යම බස් නැවතුම්පොල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. වසර හයකට පසුව යාපනයේ පැවැත්වූ මෙවැනි ආකාරයේ පළමු විරෝධතාව මෙයයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සංසදය, මුස්ලිම් මාධ්‍ය සංසදය …
Continue Reading