නයිජීරියාවේ ජල ගැලීම්වලින් ජීවිත හානි වැඩිවේ
-
RSL
-
August 30, 2011
-
විදේශීය
-
නයිජීරියාව
-
0 Comments
නයිජීරියාවේ ජල ගැලීම්වලින් පුද්ගලයින් 98දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ එරට ඉබාදාන් නගරයේදි මේ ජීවිත හානි සිදුව ඇති අතර සහන සේවකයින් සිරුරු සෙවීමේ කාර්යයේ නිරතව සිටින බවයි. ජල ගැලීම් හේතුවෙන් 2,000 ක පමණ පිරිසක් ඉබාදාන් නගරයේ අවතැන්ව සිටී.
Continue Reading
උසෙයින් බෝල්ට්ට අවසන් තරඟය අහිමි වෙයි
-
RSL
-
August 30, 2011
-
ක්‍රීඩා
-
උසෙයින් බෝල්
-
0 Comments
වැරදි ආරම්භයක් ලබා ගැන්ම හේතුවෙන් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝක සහ ඔලිම්පික් ශූර උසෙයින් බෝල්ට්ට මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 අවසන් තරඟය අහිමිව ගියේය. මූලික තරඟයෙන් අනතුරු උසෙයින් බෝල්ට් මාධ්‍ය හමුවේ පැවසුවේ පසුගිය වතාවේදී මෙන් මෙවර ද මීටර 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තමාට හැකියාවක් තිබෙන බවයි. නමුත් ඔහුට එය අහිමි වී ගියේ වැරදි ආරම්භයක් …
Continue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කෙරේ
-
RSL
-
August 30, 2011
-
Uncategorized
-
0 Comments
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල සඳහන් කරන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තා කැඳවා ඇති බවත් වාර්තා වේ. මේ වන විට කොට්ටාවේ සිට ගාල්ල දක්වා වූ මාර්ගයේ පළමු අදියරේ වැඩ අවසන් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. දෙවැනි අදියර යටතේ ලබන වසරේ මාතර දක්වා එම මාර්ගය ඉදිකිරීමට …
Continue Reading
බාල පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධ කමිටු නිර්දේශය
-
RSL
-
August 30, 2011
-
Uncategorized
-
0 Comments
බාල පෙට්‍රල් හේතුවෙන් වාහනවලට හානී වු පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් එම්.එම්. ෆර්ඩිනැන්ඩු මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ ත්‍රි පුද්ගල කමිටුව වසින් නිර්දේශ කරනු ලැබ තිබේ. එම කමිටු වාර්තාවේ දැක්වෙන්නේ, මෙම පෙට්‍රල් තොගය ගෙන්වීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වු පාඩුව සැපයුම්කාර සමාගමෙන් අයකර ගත යුතු බවද එසේ නොවන පාඩුවක් ඇත්නම් ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් එය අයකර ගත …
Continue Reading
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක්
ඊයේ (30 අගෝ.) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක් ලබා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තීරණය කළේය. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ආසන 03ක සංවර්ධන කටයුතු කඩිනම් සැලැස්මක් යටතේ අද සිට ක්‍රියාත්මක වේ. මේ යටතේ ත්‍රිකුණාමලය, සේරුවිල සහ මුතූර් මැතිවරණ කොට්ඨාස …
Continue Reading
ශ්‍රී ලංකාවට කොරියානු අධ්‍යාපන ආධාර
-
RSL
-
August 30, 2011
-
Uncategorized
-
කොරියාව
-
0 Comments
කොරියානු අධ්‍යාපන ආධාර (KOICA) යටතේ රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය හා කොයිකා සංවිධානය පසුගියදා අත්සන් තැබීය. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 13ක පන්ති කාමර 105ක්, ක්‍රියාකාරී කාමර 13ක් සහ තනිකඩ ගුරු නිවාස 12ක් සඳහා මෙම මුදල් ප්‍රදානය කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (KOICA) නිත්‍ය නියෝජිත වෝ …
Continue Reading
ඔස්ට්‍රේලියානුවන් පීඩනයකට යටත් කිරීමට හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට දැමිය යුතුයි – ඩිල්ෂාන්
-
RSL
-
August 30, 2011
-
ක්‍රීඩා
-
තිලකරත්න ඩිල්ෂාන්
-
0 Comments
ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට ඇරැඹෙන ත්‍රිත්ව ටෙස්ට් තරගමාලාවේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය තම පිතිකරුවන් පන්දුවට පහර දෙන ආකාරය මත රැඳී පවතිනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. “අපේ පන්දු යැවීමේ විවිධත්වය වැඩියෙන් තියෙනවා. නමුත් ඔස්ට්‍රේලියානුවන් පීඩනයකට යටත් කිරීමට නම් හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට දැමිය යුතුයි” ඩිල්ෂාන් කියයි. “සාර්ථකත්වය ලැබිය හැක්කේ එසේ කළොත් පමණයි.” පිතිකරුවන් හා දඟ පන්දු යවන්නන් සම්ප්‍රදායිකව …
Continue Reading
විදේශ රැකියා තැරැව්කරුවන් ලියාපදිංචි කිරීම ඇරැඹේ
-
RSL
-
August 30, 2011
-
Uncategorized
-
0 Comments
විදේශ රැකියා එඇජන්සි ආයතන සඳහා ශ්‍රමිකයන් යොමු කරන රැකියා තැරැව්කරුවන් (නියෝජිතයන්) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පවසයි. වයස අවුරුදු විසි එකට වැඩි තරුණයන්,විදේශ රැකියා ඒජන්සි ආයතනවලට සම්බන්ධව සිටිමින් උප නියෝජිතයන් ලෙස කටයුතු කරන්නේ නම් ඒ අය සැප්තැම්බර් මස 15 වැනිදාට ප්‍රථම බත්තරමුල්ල, කොස්‌වත්ත විදේශ රැකියා කාර්යාංශය වෙත …
Continue Reading
ජනපති වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි
නීති විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට මෙරට ඉහළම තනතුර වන ජනාධිපති ධුරය දක්වා ගමන් කොට අති විශිෂ්ට ජන නායකයකු වශයෙන් අත්කර දුන් කීර්තිය අගයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි. නීති විද්‍යාලයේ 100 වන කණ්ඩායමට අයත් ශිෂ්‍යයෙකුව සිටි ජනාධිපතිතුමා වෙත කොළඹ නීති විද්‍යාලයේ 137 වන සංවත්සරය වෙනුවෙන් මේ සම්මානය පිරිනැමීමට නීති විද්‍යාලයීය ශිෂ්‍යයින් පියවර ගෙන ඇත. නීති …
Continue Reading
ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ බෙහෙත්,ආහාර,ඉන්ධන සහ ජල හිඟයක්
-
RSL
-
August 29, 2011
-
විදේශීය
-
ලිබියාව
-
0 Comments
ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර රෝහල්වල බෙහෙත් හිඟවීමත් එම නගරයේ ජනතාවට ආහාර, ජලය, ඉන්ධන හිඟවීමත් නිසා එහි විශාල මානුෂික අර්බුදයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. මේ හේතුව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ලිබියාවට ආධාර කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. ට්‍රිපෝලි අවට වෙසෙන මිලියනයකට අධික ජනතාවට ජලය හිඟවීම නිසා විශාල අර්බුදයක් මතුව ඇති බව එක්‌සත් …
Continue Reading